Windy Goonatillake - Ukulata Nawath (Live) - translation of the lyrics into French

Lyrics and translation Windy Goonatillake - Ukulata Nawath (Live)




Ukulata Nawath (Live)
Ukulata Nawath (Live)
උකුලට නාවත් එදා වගේ
Reviens-moi dans mes bras comme avant
මා පොඩි පුතු අම්මේ
Mon petit garçon, ma mère
යොදුනක් ඈතින් උන්නත් මා
Même si je suis loin de toi, à des milliers de kilomètres
මා ඔබ ලග අම්මේ
Je suis auprès de toi, ma mère
කටු කොහොලින් පිරි
Dans ce monde rempli d'épines et de ronces
මට හිමි ලෝකේ
Que j'ai hérité
ඔබ සරණයි අම්මේ
Tu es mon refuge, ma mère
රෑ දහවල් මට සෙවනැල්ලක් වේ
Tu es l'ombre qui me protège jour et nuit
සුවද ඔබෙ අම්මේ
Ton parfum, ma mère
මා ඔබ ලග අම්මේ
Je suis auprès de toi, ma mère





Writer(s): Rookantha Goonatillake


Attention! Feel free to leave feedback.