Bola - Heenath Unusum (feat. MasterD) - traduction des paroles en anglais

Paroles et traduction Bola - Heenath Unusum (feat. MasterD)




Heenath Unusum (feat. MasterD)
Heenath Unusum (feat. MasterD)
කලු රෝස මලක් සුදු කෝල අතින් ගෙන පාලුවේ වැට ලග
Black rose flower in a white hand, in a secluded place by the river,
ගිජු ලිහිණි නෙතින් මගේ පපුවේ වම ඩැහැගෙන හනි හනිකෙට
with coquettish eyes looking at my chest, laughing sweetly
රෑ සදවට කවිකම් ගොතමින් තනිකම ඇතිරූ යහනට
poetry written all night to overcome the loneliness,
නුබ වග මතකයි හීනත් උණුසුම් දකිද්දී ඉස්සර
I remember when you came, Heenath’s warmth in my heart
මට තොදුල් වෙවී හිස පිරිත් මදී උකුලතත් රතී
I get drunk and my head spins, my body and mind are affectionate
තොල් මුවත් සිබී ඇස් යටින් එබී පපුගැබත් කිතී
kissing lips and touching eyes, my chest is full of passion
මුව වචන නැතී සුසුමන් දිගැසී උඩු සුලං වැනී
my mouth has no words, my breath is shallow, I feel like I'm flying
මධුවිත පැරදී රන් තිසරු පිරී සිහිනයක් මෙනී
intoxicated by you, my love is like a golden throne, it's like a dream
මත්වෙන තාලෙන් තාලෙට කංකලු කංකලු කතා ගොතන් මම
I dance to a intoxicating rhythm, my bones rattle as I sing my song
රත්වෙන පපුවත පපුවත පිච්චෙන කෙසගෙහි ඇගිලි පොවන් රද
my chest is red with passion, your fingers are like golden rings on my skin
ප්රේමෙට ඇලපිලි ඉස්පිලි එක්කරමින් තව තව හරි හරියට
love intertwined with excitement, getting more and more intense
ඉස්සර බැදි පෙම් විස්තර හන්තානෙන් විසිකරා මහවැලියට
the love story of the past is revived, tearing through the river of life
කෝ
Where
දැන් හිනාවෙන්න, මට මලක් වෙන්න
Now, smile, be my flower,
කෝ සද බලාගන්න වෙනවා අපට වෙන්ව යන්න
Where, we have to look at each other, as we drift apart
තරු එපා විරිත්තන්න, ආයෙත් එපා එන්න
Stars, don't fall, please come,
කලුවර පරද්දන්න මගේ ආදරේ
Black clouds, please come, my love
කෝ
Where
දැන් තුරුල් වෙන්න සීලෙන් රාගය ගන්න
Now, be patient, let the passion flow
ප්රේමෙන් ආමෙන් හුස්මක් සද්දෙට දෙන්න
With love, let's sigh and breathe together
කෝ එපා කල් අරින්න තව තුරුල් වෙන්න
Where, don't let time pass, be patient
අපි අපේ වෙන්න ඕන මගේ ආදරේ
We have to be apart, my love
කෝ
Where
අද කතා පොජ්ජ මැරුණද හිනාපොජ්ජ
Today, the story is over, the laughing story
ආදරේ යාන්තමින්ද නැත්නම් තෙහෙට්ටුවෙන්ද
My love, are you leaving now, or are you leaving me in the dark?
මාසේ පෝයවත්ද ආයෙත් අමාවකක්ද
Is it the full moon or the new moon?
යන්නට ලෑස්තියෙන්ද කෝ කෝ කෝ
Are you packing to leave? Where, where, where?
පාලුව, පාලුව හිරිකඩ එක්කල යාලුව හිරිපොද කදුලු ගලද්දී
Lonely, lonely, ruins, where there used to be people, now there are only stones
කවුලුව වසා පියා ඇය සදලුතලෙන් බැස අහසට යද්දී
The door is closed, he leaves the hospital and goes to the sky
හාදුව දුන්නු නියා සිහිනෙන් විකසිත වී මැවී මියෙද්දී
I gave my soul to the dream, I blossomed in my imagination, and I died
උන්නද හුස්මක එල්ලී මා හිත දූවිලි නෑ එලිපෙත්තේ
You breathed your last, my heart is in pain, there is no light in my eyes
බැදෙන්න බැදෙන්න අතහැරෙනා වග ලෝකයේ පදනම
The attachment is broken, the world is based on abandonment
රිදෙන්න රිදෙන්න උනුවෙන හිත් ගල් වෙනවා දවසක
Laughter, laughter, the burning heart will turn into stone one day
විදින්න විදින්න වේදනාව හිතේ මතුවෙන නිතරම
Pain, pain, the pain in the heart always appears
කියන්න කියන්න අයන්න ආයනු පල නැත හිතවත
Talk, talk, talk, there is no result, the confidant
වේදනාව ඇතුලත හංගන්
The pain is inside, the longing
හිනාව පිට පොත්තේ කර සිත්තම්
Smile on the outside, decorate the painting
මිලාන වූ බෝ හිත් එකතුව
Bola's heart, which is united and broken
ප්රේමෙන් පිරෙව්වා පොලොවේ වත්කම්
Filled with love, the value of the earth
විරහව කර රහක්ව සන්තම්
Make the separation a secret and a treasure
පදම් වුනා මං කදුලෙන් බස්තම්
The foundation is made of my tears
මනාව වැටහෙමි මුලාව දැන්
I understand the root now
වෙලාව එනතුරු සිකුරත් ෆක් බන්
Until the time comes, fuck your friends
දිය මතු පිට ලිස්සන්නෑ, දිය පත්ලේ දිය සෙවලක ඇවිදිනු බෑ
Don't slip on the water, don't walk on the water, don't search for water in the water
ඇස් මානෙට අසුවෙනු බෑ, හිත් ඇතුලේ සිතුවිලි රූපෙට කැප නෑ
Eyes cannot be deceived, thoughts in the heart cannot be drawn
වෛරයකට නවතනු බෑ, වේදනාව කාමෙන් උන්මත්තක රෑ
You can't stop the hatred, the pain is crazy with desire
ආයේ ආයේ වැටෙන්නෙ නෑ, අස්ථිර මේ ලෝකයේ ගිවිසුම් බෑ
Oh, oh, don't fall, the agreement in this unstable world is nothing
හීන හීන හීන හීන මවා ගත්ත ලෝක අස්සෙ ඉදන් ලියපු ජාතියක් හින
Heen, heen, heen, heen, the word was created by the people who created the world, heen
හීන හීන හීන හීන දරා ගන්න ඕන වේදනාව පිරුණු ජාතියක් හීන
Heen, heen, heen, heen, the people who have to bear the pain are also heen
හීන හීන හීන හීන හිනාවෙන්නෙ කෝම කියාදෙන්න මැවුනු ජාතියක් හීන
Heen, heen, heen, heen, who will smile and tell you who created the nation of heen?
හීන හීන හීන හීන හීන හීන හීන හීන
Heen, heen, heen, heen, heen, heen, heen, heen





Writer(s): Daham Kuruppu


Attention! N'hésitez pas à laisser des commentaires.