Chanuka Mora - Grahaloka Sawariya - traduction des paroles en russe

Paroles et traduction Chanuka Mora - Grahaloka Sawariya




මතකයි තාමත් කාලේ
Я до сих пор помню то время
වංගුමයි තාමත් මේ පාරේ
След все еще лежит на этой дороге.
මං තමයි දන්නේ දුක් රාළේ
Я знаю эту боль.
වන්නම් නටන්නම් මා සාදේ
Я буду танцевать на вечеринке.
සල්ලාලකම් නෑ මං බාරේ
Нет денег, я не такой.
ශෘන්ගාරයි මං මේ සංසාරේ
Я нахожусь в этом мире
සන්තෝසයි හුස්මක් ගත් වාරේ
С удовольствием перевожу дух.
අම්මා තාත්තාමයි මා ප්රාණේ
Моя мать и я - заложники.
මේකයි මගෙ ආරේ
Это моя задница.
මිරිවැඩි සඟල කකුලේ දමන් පාරේ
Дорога Миривади сопала Даман
සරලයි මේ ජීවන තාලේ
Это просто, эта жизнь.
හිතුනොත් යනවා හඳට මගෙ යානේ
Отправляйся на Луну на моем корабле.
සක්වල සංගීත සාජ්ජේ
Саквал сангит мудрец
ප්ලූටො, නෙප්චූන් ඇටෑක් ශෝ වාගේ
Шоу "Атака Плутона и Нептуна"
ග්රහලෝක බැහැල හඳ මාමේ
Луна, дядя.
අත වනනව මම VIP වාගේ
Я VIP-персона
ජඩ වැඩ, පඩ වැඩ ඕන් මෙහෙදි බෑ
Тяжелая работа, здесь никакой работы.
කටු කාල හදන සිංදු හොරෙන් ඉස්සිලි නෑ
Песни, составляющие саундтрек, непростые.
පෘතුවිය වගේ සක්කිලි ගතිනම් නෑ
Это совсем не похоже на Землю.
පාඩුවේ රවුමේ යන්නේ කාටත් තරහක් නෑ
Никто не будет сердиться.
කොල, රතු, නිල් වගේ බෙදිලා නෑ
Не разделен, как зеленый, красный, синий
අහස බලන් ඉල්ලන දේවල් නෑ
Здесь не на что смотреть в небо.
දෙයියෝ කෝප උනත් වැඩක් නෑ
Не имеет значения, разгневан ли Бог.
සල්ලි වට්ටි වලට වැඳලා දෙන්න තරම් මෝඩ නෑ
Тратить деньги совсем не глупо.
මතකයි තාමත් කාලේ
Я до сих пор помню то время
වංගුමයි තාමත් මේ පාරේ
След все еще лежит на этой дороге.
මං තමයි දන්නේ දුක් රාළේ
Я знаю эту боль.
වන්නම් නටන්නම් මා සාදේ
Я буду танцевать на вечеринке.
සල්ලාලකම් නෑ මං බාරේ
Нет денег, я не такой.
ශෘන්ගාරයි මං මේ සංසාරේ
Я нахожусь в этом мире
සන්තෝසයි හුස්මක් ගත් වාරේ
С удовольствием перевожу дух.
අම්මා තාත්තාමයි මා ප්රාණේ
Моя мать и я - заложники.
හ්ම්ම්ම්, හඳ හාවෙක්, හාවෙක්, හාවෙක්
Хм, Лунный кролик, Кролик, Кролик
හඳ හාවෙක්, හාවෙක්, හාවෙක්
Лунный кролик, Кролик, Кролик
හඳ හාවෙක්, හාවෙක්, හාවෙක්
Лунный кролик, Кролик, Кролик
මචං පිටසක්වල යානේ
Инопланетный корабль.
අඟහරු වෙත මං පියඹන් ආවේ
Я полетел на Марс.
එහෙ උන් දන්නවා ලංකාවේ
В Испании это знают.
මහ බැංකුව හිස් කළ සන්තාපේ
Центральный банк опустел
ඉතිහාසෙට කෙල කළ ආරේ
К черту историю.
රට රැකපු උනුත් වනගතයි යාලේ
Страна в безопасности, мой друг.
විල්පත්තුව කපන් සිංහරාජේ
Вилпатту Капан сингарадж
රටට සොරි වෙයිද ඇහුව මගෙන් රහසේ
Мне жаль раскрывать тебе этот секрет
ආසයි මං මෙහෙම ඉන්න
Мне нравится оставаться здесь.
මනුසතාගේ බොරුවෙන් මිදිල ඉන්න
Остерегайтесь человеческой лжи
23 ලැබුවට අද වැදිල ඉන්න
Приготовьтесь к 23-му дню сегодня.
ආයෙත් කොරෝනා ඇවිත් මට ගෙදර ඉන්න, බෝයි
Вернись ко мне домой, детка.
බණ ගෙවල් ටිකායි
Несколько домов.
මොල ගෙඩි ගොඩායි
Много мозгов.
ආදරේට සුදු අම්මිලා Boot කාලා අඩායි
Моя свекровь обожает сапоги
තව වැඩ ගොඩායි
Слишком много работы
එලිසම රසයි
Элиза очаровательна.
මගේ හදවත හොඳයි ඒත් පොඩ්ඩක් දඟයි
У меня хорошее сердце, но немного медлительное.
මතකයි තාමත් කාලේ
Я до сих пор помню то время
වංගුමයි තාමත් මේ පාරේ
След все еще лежит на этой дороге.
මං තමයි දන්නේ දුක් රාළේ
Я знаю эту боль.
වන්නම් නටන්නම් මා සාදේ
Я буду танцевать на вечеринке.
සල්ලාලකම් නෑ මං බාරේ
Нет денег, я не такой.
ශෘන්ගාරයි මං මේ සංසාරේ
Я нахожусь в этом мире
සන්තෝසයි හුස්මක් ගත් වාරේ
С удовольствием перевожу дух.
අම්මා තාත්තාමයි මා ප්රාණේ
Моя мать и я - заложники.
මතකයි තාමත් කාලේ
Я до сих пор помню то время
වංගුමයි තාමත් මේ පාරේ
След все еще лежит на этой дороге.
මං තමයි දන්නේ දුක් රාළේ
Я знаю эту боль.
වන්නම් නටන්නම් මා සාදේ
Я буду танцевать на вечеринке.
සල්ලාලකම් නෑ මං බාරේ
Нет денег, я не такой.
ශෘන්ගාරයි මං මේ සංසාරේ
Я нахожусь в этом мире
සන්තෝසයි හුස්මක් ගත් වාරේ
С удовольствием перевожу дух.
අම්මා තාත්තාමයි මා ප්රාණේ
Моя мать и я - заложники.
හ්ම්ම්ම්, හඳ හාවෙක්, හාවෙක්, හාවෙක්
Хм, Лунный кролик, Кролик, Кролик
හඳ හාවෙක්, හාවෙක්, හාවෙක්
Лунный кролик, Кролик, Кролик
හඳ හාවෙක්, හාවෙක්, හාවෙක්
Лунный кролик, Кролик, Кролик





Writer(s): Chanuka Moragoda


Attention! N'hésitez pas à laisser des commentaires.