Charitha Attalage - Kampa Nowan Mahamaya (feat. Supun Perera) [Reprise Version] - traduction des paroles en russe

Paroles et traduction Charitha Attalage - Kampa Nowan Mahamaya (feat. Supun Perera) [Reprise Version]




Kampa Nowan Mahamaya (feat. Supun Perera) [Reprise Version]
Кампа Нован Махамая (при участии Супуна Переры) [Репризная версия]
රුදු සසර ගිනී
Огненный ад Сансары,
බුදු ඇසට පෙනී
Увиденный глазами Будды,
ගිනි නිවන මෙහී
Этот огонь тушат здесь,
වැසි වසිනු මැනී
Проливая дождь.
නිස්සාර වූ සංසාරයේ
В этом бесполезном круговороте рождений и смертей,
දුක් වේදනා මිදෙනා නියා
Настанет день, когда страдания и боль прекратятся.
පුතුනූ අපේ හැරදා ගියේ
Он покинул наш дом,
යශෝදරා හා බිලිඳු පුතා
Яшодхару и нашего маленького сына.
කම්පා නොවන් සඳ, මහමායා
Не скорби, Луна, Махаяма,
කුමාරයා හැරදා ගියා
Принц ушел,
තුන් ලෝ උතුම් බුදු පදවි පතා
Стремясь к высочайшему сану Будды в трех мирах,
කුමාරයා හැරදා ගියා
Принц ушел.
මහමායා!
Махаяма!
මහමායා!
Махаяма!
කම්පා නොවන් මහාමායා
Не скорби, Махаяма,
මහමායා!
Махаяма!
මහමායා!
Махаяма!
කම්පා නොවන් මහාමායා
Не скорби, Махаяма.
රුදු සසර ගිනී
Огненный ад Сансары,
බුදු ඇසට පෙනී
Увиденный глазами Будды,
ගිනි නිවන මෙහී
Этот огонь тушат здесь,
වැසි වසිනු මැනී
Проливая дождь.
රුදු සසර ගිනී
Огненный ад Сансары,
බුදු ඇසට පෙනී
Увиденный глазами Будды,
ගිනි නිවන මෙහී
Этот огонь тушат здесь,
වැසි වසිනු මැනී
Проливая дождь.
අඩුවක් වුණාදෝ ජීවිතේ
Было ли что-то упущено в жизни?
ඉසුරින් පිරී මේ මාළිගේ
В этом дворце, наполненном богатством,
ගැටුමක් ඇතැයි සිතුනා සිතේ
Сердце почувствовало конфликт,
හැරදා ගියේ ඇයි මාළිගේ
Почему он покинул дворец?
සදහම් අමා වැහි හෙලනා රඟේ
Смотри же спокойно, Махаяма,
නොසැලී බලන් මහාමායා
На то, как прольется дождь святой дхармы,
සසරින් මිදී පුතු වඩිනා රඟේ
Смотри же спокойно, Махаяма,
නොසැලී බලන් මහාමායා
На то, как сын наш освободится от сансары.
මහාමායා! (රුදු සසර ගිනී)
Махаяма! (Огненный ад Сансары)
මහාමයා! (බුදු ඇසට පෙනී)
Махаяма! (Увиденный глазами Будды)
කම්පා නොවන් (ගිනි නිවන මෙහී)
Не скорби (Этот огонь тушат здесь)
මහාමයා! (වැසි වසිනු මැනී)
Махаяма! (Проливая дождь)
මහාමායා! (රුදු සසර ගිනී)
Махаяма! (Огненный ад Сансары)
මහාමයා! (බුදු ඇසට පෙනී)
Махаяма! (Увиденный глазами Будды)
කම්පා නොවන් (ගිනි නිවන මෙහී)
Не скорби (Этот огонь тушат здесь)
මහාමයා! (වැසි වසිනු මැනී)
Махаяма! (Проливая дождь)





Writer(s): Chandrasena Thalangama, Charitha Attalage


Attention! N'hésitez pas à laisser des commentaires.