Costa - Bala Walapemi - traduction des paroles en anglais

Paroles et traduction Costa - Bala Walapemi




Bala Walapemi
Tears of the Motherland
ඇටේ ඉතුරු පොත්ත කාපු මෙරට ලංකාව
This island nation was once lush and green
පොත්ත කාපු මුගටි ඇමති කරපු සංකාව
We sold its beauty for cheap and now our promises are barren
හතර කළමනා දාලා හදපු සින්දු මං ගාව
We have created a chaotic marketplace where greed reigns supreme
Master D හොල්ලමු රටම අපි දැන් ලංකාව
Master D, let us take back our country
කෙල්ලන්ට පාරේ යන්න බැරි සමාජෙ
Women fear to walk the streets
හිරට ගවුම තද කරන් පාරේ
They are unjustly imprisoned
උඹට මාර අසහනේ පිඹපන් මීදුම් අහසේ
My rage burns hot, I will not be silenced
ගගනගාමි කොස්තා මාලෙ දැම්මා මං කොඩි බං අහසේ
Kostha, the celestial, has raised my voice to the heavens
බලාම වැලපෙන්නට කලාව නැග එන්නට
It is time to rise and fight
විරාම නැතුව හැදුවේ සිංදු කන් උඹලගෙ ගැලවෙන්නට
I sing these songs so that we may find salvation
ඇයි ජරාව මත නැංවෙන සමාජ පන්ති ක්රමය
Why do we tolerate such inequality
සභාව මැද පගාව ගැන හිනාව දැම්මෙ ඔහොම
You mock our suffering and grow fat on our misery
සැමට සාමය හිතන්න ඕන නෑ ආයෙම
We must strive for unity, my friend
චීනෙට ණයට විකිනෙයි අපෙ මුළු සමාජෙම
We are selling our souls to China
මේ රටම හාල් රට පටවල රටින්ම ගේන්න හැකි සමාජෙ
They will take our land and enslave our people
කෙනෙක්ට තේරුනෙ මෙරට දුර කෙනෙක්ට ගෙදර වාගෙ
Some understand this, while others remain blind
හන්දි ගානේ ලගින වන්ඩි ගානේ බහින ගණයො
We are addicted to luxury and excess
සල්ලි මත්තේ නහින පො ගානේ ලගින හිමිය්
We chase money and forget our morals
තම්බි කියලා බනින අල්ලාහ් හිමියන් වඳින
We worship false prophets and abandon our true faith
එකම කුසෙන් උපන් එකම ලේ ඇත්තෙ මිනිහෝ
We are all brothers and sisters, yet we treat each other with contempt
තම තමාගේ වරද තමන්ට කියන්න දෙවියො ඕනෙ නැත
God does not want us to dwell on our mistakes
මරමරාම වචන කවියෝ ලිව්වෙ දැක්ක සමාජෙ ඇත්ත
Poets have always spoken truth to power
අපි කවියො රැප් මරා මමද සින්දුව ලිව්වෙ අද
Today, I join their ranks
Master D මරල කපල කොටලා හැදුව beat මම
Master D, your beats inspire me
බලා වැලපෙමි
I weep for my country
නෙළාගනු බැරි
I cannot bear to watch it suffer
හන්තාන සිහිනේ...
My heart aches...
සබද මාව තම තමා ගැන නොව සිතරූ
Forgive me, my love, for speaking out
අඳව කාලෙ ගත කලා මට තරහා මිතුරූ
I have spent many dark nights alone
අමන හා මිතුරූ මැවෙද මං වට සැරූ
False friends have betrayed me
ඇගට එන හීන කටින් යන්නෙ පුරා මතින් මගෙ මිතුරූ
They spread rumors to destroy my reputation
හැමට හැම අමතක වන තරම් රිසි සල්ලි හොයාන්
They are blinded by greed
ඇමට ලග එකා මිස දුර කෙනෙක් කිසිසේත්ම නොගන්
They care only for themselves
ණයට හරි අතින් කටින් එල්ලන් ගිහින් ගෙදර දොර පුරාන්
They borrow money and then refuse to repay
පිනට රට කරාන් මැතිලා පු* ඉරාන්
They are destroying our nation
මේ රටෙ ඉන්න හිටින්න තවත් නම් මගෙ කළු හිත දෙන්නෑ
I cannot bear to stay in this country any longer
කොල්ලන්ට සේවෙ කරන්න පුලුවන්නම් ඔකෝම ජපන් යන්නෑ
If I can, I will go to Japan
ගැටකම් වැඩි දැන් දුප්පතත් පොහොසතාත් කොහෙද අඳුරන්නෑ
The gap between the rich and the poor is growing wider
වාසිය හොයන්නෙ කවුරුත් බලං ඉන්නෙ කාටවත් වාසියක් නෑ
Everyone is selfish, no one cares about anyone else
විටෙක පූසා වගෙලු බොසා මීයා අමෝරා විටෙක
Sometimes I feel like a cat, sometimes like a mouse
ගෝරා මිළට හාලි උණට මාර ගතියට සාපය
We are all trapped in this cycle
කළු සුද්දගෙ මොළෙ පැල එන්නෙ අලේ
Racism and prejudice poison our minds
දියවන්නාවේ ඇලේ දැල්වෙන්නේ පැළේ
We are drowning in our own filth
ඇඟට මයි අමාරු කරට නැගලා ඉන්නෙ මෝරු
My body is tired, but my spirit is strong
රටක ගුණ වයං කන බෝල්ලු ජනතා සේවෙ කරන මෝලු
I will continue to fight for justice
නරක වාද බෙදිල පීලි බෙදිල තාම ඇඳල ගෝන්නු
We must reject hate and division
ඡන්දෙ ඉවරයි බණ්ඩි ගොයම පෑගුවා ගැහුව බූරූ
The election is over, the promises are broken
ඇති නැති පරතරෙ තව තව වැඩි කරා
The gap between rich and poor continues to grow
උබ ගැන කතා ගය ගයා ගියා
They talk about you constantly
අපේ රට පුරා රටෙ පොඩි එකා
Our little country
උන් සුණු වෙලා ගිහිල්ල
They abandoned you
දැමුණු යක්ක ගති ඇවිල්ල
They acted like demons
දාගෙන බක්ක ගහන සක්ක
They destroyed everything
කාටද දෙන්න හදන්නෙද අක්කා
Who will help us now?






Attention! N'hésitez pas à laisser des commentaires.