Costa - Joker - traduction des paroles en anglais

Paroles et traduction Costa - Joker




Joker
Joker
අහසේ ඉන්න තනි වලාකුලක් මම ගම මහනුවර,
I'm a lonely cloud in the sky, my village is Mahanuwara,
දංගොල්ල තමයි ඉපදුන ගම පොඩි පොඩි ගෙදරට දාව
Dangolla is where I was born, I ran to the small house
උපන් කොල්ලෙක් මම 2020 ජනවාරි 21 අද ආවේ
I was born on January 21, 2020, today I came
අපේ පවුලට ආවා තව පොඩි කෙල්ලෙක්
Another little girl came to our family
නංගී මායි විතරයි ළමයි ඉන්නේ පවුලේ දෙන්නෙක්
Only my sister and I are the children in the family
මම හිත අස්සේ ප්රශ්න හංගන් ඉන්න කොල්ලෙක්
I am a guy with questions in my mind
මූණට හිනා වෙලා ඉන්න තව මල්ලී joker කෙනෙක්
I am another crazy joker with a smile on my face
ප්රශ්න කරදර වලින් එපා මුවා වෙන්න දැක්කා
I don't want to die from problems and troubles
අම්මයි තාත්තා ගහපු ගේමක් අපිව ගොඩ ගන්න
A house built by my mother and father, for us to build
කතා කරෙත් නැතත් ඔවුන් අද මාත් එක්ක මම ලිව්වේ මේ සින්දුව කලින් ගිහින්
They don't even talk, I wrote this song with them today, before I left
සමාව ගන්න තිබ්බත් ප්රශ්න අපිට හංගන් ඉන්න එපා ඉන්න හිත අස්සේ මොකක්
I apologize, we have problems, don't be sad, what's on your mind?
උනත් කියපන් නැත්නම් එයි බන් ඕවා පස්සෙන් තමන් තමයි තමන්ට තියෙන එකම
If you don't say it, it's a bond, they are behind you, you are the only one you have
ලොකුම ප්රශ්නේ අනුන් වගේ පෙනුනත් අනුන් නෙමෙයි තියෙන ලොකුම ප්රශ්නේ
The biggest problem seems like someone else's, but it's not someone else's, it's your biggest problem
කණ්නාඩියක් ඉස්සරහට පලයන් උබ දිහා
Hold a mirror in front of you
බලපන් උබට උබ ගැන සතුටුද කියලා හොදට හිතපන්
Look at it and tell me if you are happy with yourself, think carefully
අනුන් අදාල නෑ
Others are not relevant
පේන විදිය උබට හොද නම්,
If the way you look is good for you,
දරාගන්න බැරි නම් ගිහින් කොට්ටේ බදන් උබ දැන් අඩහන්
If you can't stand it, go and cut your hair, you're ugly now
ප්රශ්න ප්රශ්න ප්රශ්න කොච්චර ලොකු උනත් ඒවට උත්තර තියෙනවා බන්
Problems, problems, problems, no matter how big they get, there are answers to them, my dear
උත්තර නෙමෙයි හොයන්නේ,
The answer is not to cry,
අපි ගංජා උරනවා බන් ලගදි මාව කොල්ලෙක් සදහට දාල ගියා බන්
We smoke weed, my dear, that guy left me alone
හිනා වෙවි හිටපු එකෙක් ඇතුලෙන් ප්රශ්න ඌට බන් අහසේ ඉන්න තනි වලාකුලක් මම
Someone who was smiling had problems inside of him, my dear. I'm a lonely cloud in the sky
ගම මහනුවර,දංගොල්ල තමයි ඉපදුන ගම පොඩි පොඩි
My village is Mahanuwara, Dangolla is where I was born, I ran to the small
ගෙදරට දාව උපන් කොල්ලෙක් මම 2020 ජනවාරි 21 අද ආවේ
House, I was born on January 21, 2020, today I came
අපේ පවුලට ආවා තව පොඩි කෙල්ලෙක්
Another little girl came to our family
නංගී මායි විතරයි ළමයි ඉන්නේ පවුලේ දෙන්නෙක්
Only my sister and I are the children in the family
මම හිත අස්සේ ප්රශ්න හංගන් ඉන්න කොල්ලෙක්
I am a guy with questions in my mind
මූණට හිනා වෙලා ඉන්න තව මල්ලී joker කෙනෙක්
I am another crazy joker with a smile on my face
ප්රශ්න කරදර වලින් එපා මුවා වෙන්න දැක්කා
I don't want to die from problems and troubles
අම්මයි තාත්තා ගහපු ගේමක් අපිව ගොඩ ගන්න
A house built by my mother and father, for us to build
කතා කරෙත් නැතත් ඔවුන් අද මාත් එක්ක මම ලිව්වේ මේ සින්දුව කලින් ගිහින්
They don't even talk, I wrote this song with them today, before I left
සමාව ගන්න තිබ්බත් ප්රශ්න අපිට හංගන් ඉන්න එපා ඉන්න හිත අස්සේ මොකක්
I apologize, we have problems, don't be sad, what's on your mind?
උනත් කියපන් නැත්නම් එයි බන් ඕවා පස්සෙන් තමන් තමයි තමන්ට තියෙන එකම
If you don't say it, it's a bond, they are behind you, you are the only one you have
ලොකුම ප්රශ්නේ අනුන් වගේ පෙනුනත් අනුන් නෙමෙයි තියෙන ලොකුම ප්රශ්නේ
The biggest problem seems like someone else's, but it's not someone else's, it's your biggest problem





Writer(s): Prathap Costa


Attention! N'hésitez pas à laisser des commentaires.