DKM feat. YAKA - Yashodhara - traduction des paroles en anglais

Paroles et traduction DKM feat. YAKA - Yashodhara




Yashodhara
Yashodhara
යශෝධරා අහස පුරා... ලියමි ඔබේ වරුණා.
Yashodhara the whole sky... writing your message.
යශෝධරා... කල්ප පුරා...
Yashodhara... for ages...
ආල වැඩුවේ කොහොමා.
How come you have grown so beautiful?
භවයෙන් භවේ.අභිමන් ගමනේ.
From life to life, in the journey of pride.
පෙරුමන් පුරලා.
Searching for the lord.
ඔබ කෙසේ... එතරම් සෙනෙහේ පිදුවද මන්දා...
Oh, how you... loved me so much.
යශෝදරා අහස පුරා .
Yashodhara the whole sky...
ලියමි ඔබේ වරුණා
Writing your message
යශෝධරා කල්ප පුරා
Yashodhara for ages
ආල වැඩුවේ කොහොමා.
How come you have grown so beautiful?
සදා මගේ හදේහි උපදින
Rising in my heart all the time
සංසාර ආදරේ ගැන
About the love of life
මා ඉන්නෙ ඔබ තෙදින් බැදිලා
I am here, bound by your warmth
මං පාරමී දම් පිරුවා.පිරුවා සිත මා
I have filled my mind with the virtue of the path, and filled my mind
කපිල පුර යශෝධරා වෙමි මා.
I will become Yashodhara of Kapila Pura.
භවයෙන් භවේ.අභිමන් ගමනේ.
From life to life, in the journey of pride.
පෙරුමන් පුරලා.
Searching for the lord.
ඔබ කෙසේ එතරම් සෙනෙහේ පැතුවද මන්දා.
Oh, how you loved me so much.
යශෝධරා කදුලු දරා සදලු තලේ .
Yashodhara, carrying the clouds on your head...
උන්නා...
Standing tall...





Writer(s): sajith akmeemana


Attention! N'hésitez pas à laisser des commentaires.