Jay Princce - Where I'm from (feat. Keanu Grieves) - traduction des paroles en français

Paroles et traduction Jay Princce - Where I'm from (feat. Keanu Grieves)




Where I'm from (feat. Keanu Grieves)
D'où je viens (feat. Keanu Grieves)
They ask me where I'm from
Ils me demandent d'où je viens
ලංකාවේ ඩෝ මං
Du Sri Lanka, ma belle
ඇවිත් දෙන්නම් රතු බත් එක්ක
Je t'emmène avec moi pour manger du riz rouge
හාල් මැස්සෝ දැන්
Riz et légumes, maintenant
කොළඹින් වඩිනා අපි දාගෙන ඉන්නෙ චේයින්
Nous venons de Colombo, nous portons des chaînes
වදනට ආවොත් කපන් යන්නෙ අපි හේන්
Si on nous attaque, on se bat avec nos faucilles
විසි විසි කර සල්ලි කොල දැන්
On dépense l'argent comme des fous maintenant
පදමට හෙනසිත් ගසමින්
En buvant du Hennessy et en s'amusant
අරන් යන්නෙ පරංගියා වගේ දැන්
On vit comme des colons maintenant
සිංහ කොඩිය අරන් යමු අපි බං
On brandit le drapeau du lion, ma belle
නුවර තමයි බං
C'est dans la ville, ma belle
විද්දා සුද්දා ගල හැදුවා
Les colons ont creusé les pierres ici
ඇමරිකාව මෙහෙ බං
L'Amérique est ici, ma belle
මෙහෙ වෙල්කම් ඕනෙ කෙල්ලෙක් කොල්ලෙක් බං
On te souhaite la bienvenue, ma belle, un garçon, une fille, n'importe qui
කෙල්ලෙක් ගොනෙක් වෙන්නෙ නැහැනේ
Tu ne peux pas être une fille folle
මෙහෙ ආවෙ නැත්නං
Si tu n'es pas venu ici
නුවර හැටන් තලවකැලේ
Nuwara Eliya, Hatton, Talawakele
ගියේ බස් එකේ රවුන් ගගහ
On a fait le tour en bus
රුපියල් සත ඉතුරු සල්ලි රවුං ගනන්
On a compté les sous et les roupies
කොල්ලෝ වැඩි ටිකක්
Beaucoup de garçons
මෙහේ ඒකයි ගවුම ගනන්
C'est comme ça ici, on compte les robes
චීත්ත නැතත් පිං කැටේට
Même sans le tigre, on donne à l'aumône
සල්ලි දායි පවුම් ගනං
On a des livres sterling
ලස්සනයි මේ පැත්ත
C'est beau de ce côté
පැට්ටෙක් ඔතං ඉමු
On a une fille pour toi
ඕනේ නෑනේ මචං කැත්ත
On n'a pas besoin de couteau, mon pote
කොං කරලා දාමු අපි ජාතිවාදි හැත්ත
On s'en fout, on est racistes
අවසර අරං ගලවමු බං අපි හැට්ට
On se débarrasse de nos chapeaux, on a l'autorisation
Say no to rape
Dis non au viol
They ask me where I'm from
Ils me demandent d'où je viens
Parippu rice done
Riz et lentilles, c'est fait
Laying cricket and we hooping
On joue au cricket et on fait du basket
I'm hitting the and 1 96 WorldCup
J'ai marqué un panier et 1, la Coupe du Monde 1996
Got the chip & home run
J'ai le coup de poing et le coup de circuit
Better yet 6 runs
Mieux encore, 6 points
Catch it under the sun
Attrape-le sous le soleil
Pull up to the pila house
On arrive à la maison de pila
Kothu chicken a ton
Un tas de poulet Kothu
Dipping to my granny crib
On va chez ma grand-mère
Now chillen in galle
On se détend maintenant à Galle
Whippen in my dad car
Je conduis la voiture de mon père
But that shit might just stall
Mais ce truc pourrait caler
It's an old morris minor
C'est une vieille Morris Minor
Leather seat no recliner
Siège en cuir, pas de fauteuil inclinable
Four-seat divider
Divisé en quatre sièges
Ima need some gelata
J'ai besoin d'un peu de gelata
Paper tolling up shit
Du papier pour rouler
Feel so melodic
Je me sens mélodique
I don't get visit shit
Je ne vais pas te rendre visite
Not periodic
Ce n'est pas périodique
Maybe I should cop a Lil ship
Peut-être que je devrais acheter un petit bateau
Shout yatchy
Crions yacht
Crazy fact tho
Un fait fou, cependant
Shit about to get bananas
Les choses vont devenir folles
What is that kolikuttu bro
C'est quoi ce Kolikuttu, mon pote ?
Check ya galses
Regarde tes lunettes
The girls real gorgeous
Les filles sont vraiment magnifiques
And they ride with saluters
Et elles roulent avec des salutations
Fuck all the polluters
Foutez les pollueurs
Keep the island real rooted
Gardez l'île ancrée
But check this though
Mais écoute ça
We in the west west bro
On est à l'ouest, mon pote
I got the best dressed flows
J'ai les meilleurs flows habillés
Must confess this slow
Je dois avouer que c'est lent
Fuck next I'm now
Foutez le camp, je suis maintenant
Bitch I flex flex bow
Salope, je flex, flex, bow
I'm ya next threat
Je suis ta prochaine menace
It's no rest invest and grow
Pas de repos, investir et grandir
කොල්ලෝ
Les garçons
කැපුවත් ඉතිරි වෙන ඉත්තෙක්
Même si on coupe, il reste un morceau
මන් බන්ක්ස්කි ඇදපු චිත්රේ
J'ai peint un tableau de Banksy
ගලවන්න යන්නෙ දැන් බිත්තිය
Je vais enlever le mur maintenant
උඹ දුවන් දුවන්
Cours, cours
ඇවිල්ල දැම්මට පිත්ත
On a mis le feu
මාළුවා කොක්ක ලගින් පැන්නා
Le poisson a sauté près de l'hameçon
වරලෙන් පෙන්නන් පිත්තම
Il montre sa queue
උඹලගේ මත වගේ දිගට චූ චූ
Pisse comme ta tête, long et fin
මම එන්නෙ අසපුවෙන්
Je viens de la terre
වඩම්මලා මුතු
Les perles sont en train de monter
කියවන්නේ මගේ රට
J'écris sur mon pays
ගැන රැපෙන් තතු
La vérité sur les images
මගේ රස රැපෙන්
Mes images savoureuses
උඹේ මොලේ පිපිලා හතු
Tes cerveaux sont remplis de champignons
දෙපිලා බෙදිලා තැවෙන්න එපා
Ne te divise pas en deux, ne pleure pas
උබ වටින කියන දේවල් අදින්න එපා
Ne porte pas ce que tu penses être précieux
තනි තරගේ දුවන්න උර වැදුනු යකා
Un seul combat, cours, le diable s'est accroché
පොඩි මකුනෙක් අපේ රැපට කකුල කකා
Une petite araignée a mangé la patte de notre image
Where I'm from
D'où je viens
මෙහේ වෙලා ෆන්
On s'amuse ici
උඹේ මොන පනතටත් සොදුරු ගම රන්
C'est un pays magnifique pour tous tes besoins
හුළගට මුහුද කදු කපපු සන්
Le soleil coupe le vent, la mer et les montagnes
ෆුල් පැකේජ්
Le forfait complet
ඉන්නේ ගම හරි මැද මං
Je suis au milieu du village
පරිප්පු රයිස් ඩන්
Riz et lentilles, c'est fait
අත හෝදන් වරෙන් බං
Lave-toi les mains, mon pote
කාපන් කිතුල් පැණිත් එක්ක
Mange du sirop de palmier
පුලියගේ මීකිරි දැන්
Le lait de tigresse maintenant
කෙසෙල් කොලෙත් ඔතලා දෙන්නන්
On t'enroule une feuille de bananier
උඹට මදිනං
Si tu n'en as pas assez
දක්ශයි නිගම්බෝ කොල්ලෝ
Les garçons de Negombo sont habiles
කෙලින් කරන් ඇද නං
Ils te font des vêtements bien
දැලක් ගැහුවත්
Même si tu mets un filet
දැල්ලෝ පොකිරිස්සෝ ලොකු ලොකු ඉස්සෝ
Il y a des crabes, des crabes et de grosses crevettes
Friday
Vendredi
Saturday
Samedi
Sunday
Dimanche
Beach සයිඩ් එකේ Disco
Disco sur la plage
ටැමඩෝල් පැනඩෝල්
Tramadol, Panadol
අපිට වඩා හොදයි පිස්සෝ
C'est mieux pour nous que de devenir fou
මීගමු ලේඩීස් අවුරුද්දට කොකිස් එක්ක කිස් කෝ?
Les filles de Meegamu embrassent avec des coccinelles au Nouvel An ?
රාද කසිප්පුද ඉටලි
Cassissi et le mot italien
පුටු දාපු බෝට්ටු
Des bateaux avec des chaises
හීන පපා අරක්කු ශොට් එකයි
Un shot d'arak et un rêve de papa
බයිට් එකට බෝල මුරුක්කු
Des boules de murukku pour la collation
අද ඩන්හිල් හෙට අපි ස්මොකින්ග්
Aujourd'hui, Dunhill, demain, on fume
බීඩි සුරුට්ටු
Beedis et cigares
ඇද වෙන්ඩ ගහලා
On fume et on se bat
Walks to home like
On rentre chez soi comme
කෝ මගේ සෙරෙප්පු අඩෝ!
sont mes tongs ?





Writer(s): Jay Princce


Attention! N'hésitez pas à laisser des commentaires.