Masterd - HItha Wenai - traduction des paroles en russe

Paroles et traduction Masterd - HItha Wenai




HItha Wenai
Связанная душа
බැඳුනට හිත වෙනයි නුඹ වෙනයි
Сердце связано, но мы разные, ты другая.
එන්න ඉන්න කෙනයි ඉන්නේ තව කෙනයි
Жду одну, а рядом совсем другая.
බඳ මල ලිහාගන්න බිය වෙනයි
Боюсь разорвать узы, боюсь перемен.
කුමාරවරු හැංගිලා මේ උන්නු බෙනයි
Принцы спрятались, эта пещера - их удел.
බෙදාගන්නේ නුඹයි නුඹේ ළඟ කෙනයි
Делишь себя со мной и с тем, кто рядом с тобой.
දිරාපත් නොයයි හිත උනු ලෙනයි
Сердце, как раскаленная печь, не остывает.
කියාගන්නේ ටිකයි ලියයි එයයි මමයි
Говорю мало, пишу - это я.
නුඹ ඉන්න තැනයි මම ඉන්නේ තව දුරයි
Ты там, а я здесь, далеко от тебя.
පේන හැමදේම දියවෙලා ගියා
Все, что видел, растворилось в один миг.
එක වෙලාවකදි මා
Вдруг я
හිත හීන පාරේ ඉගිලුනා වෙලාගත
Взлетел на крыльях мечты, время остановилось.
හීන විසඳුවා
Рассеял мечты.
පිණි බාලා ගත්ත බෙර පලා මදි කියා
Собрав росу, ударил в барабан, но этого мало.
පාද ලිස්සුවා
Поскользнулись ноги.
කාගෙත් හිත් නිසා පාරවා මගේ පාදුවා
Из-за чужих сердец, сломал свои ноги.
යලි පාර පස්සේ මා
Снова в пути я
පිනවා උඹේ මනදොල පීනා
Ублажаю твои желания, плыву.
අහුමුලු වල ඇවිදුවා පීරා
Бродил по корням, ища.
මගේ රැපට කට වහලා බීරා
Закрой рот, выпей пива, послушай мой рэп.
තවකෙක් නැටුවා රැපට බීලා
Другой танцевал под мой рэп, напившись.
මගේ රටේ හුඟ දෙනෙකුත් බීලා
Многие в моей стране напились.
ඩොලරය ගියා රුපියලේ රීලා
Доллар взлетел, рупия упала.
ජන මතයෙන් දිනුවද ගීතා
Гита победила народным голосованием.
මේක රැප Version එක Beta
Это рэп-версия, бета.
ඇත්තේ නැත්තේ මන්දා කොත්තමල්ලි
Есть или нет кинза, не знаю.
බොන කොල්ලෝ රොත්ත මගේ
Моя банда пьющих парней.
තක්කෙට වෙන්න තියෙන දේ දන්න
Знаю, что ждет дурака.
හැංගි ඉන්න බල්ලෝ රොත්ත වරෙන්
Стая трусливых собак, выходите!
යුද්දෙට යන්න යුද නොකර ඉන්න දන්න
Знаю, как не воевать, идя на войну.
මුඩු උත්තමයෝ අතින්
Глупые благородные люди.
මගේ රට යන්න යන්න ගියා කොන්ද
Моя страна все дальше уходит.
ඇවිලුනාට පැන්නා මරු ඇටෙන්
Сгорела дотла, кости болят.
බිහිසුණු කල රට ඉපදී
В ужасное время страна родилась.
පා වෙර දරන කලාවකදී
В искусстве терпения.
වසර වසර දින ගෙවුණි
Годы шли.
නොදැනී මා මතකේ සතුටක් දැක
Незаметно для себя увидел радость в воспоминаниях.
නෑ සුවයක්
Нет покоя.
සෙනගට තාම තේරෙන් නෑ කරුණක්
Люди до сих пор не понимают сути.
උඹට නොතේරී උඹ තා බොජුනක්
Ты не понимаешь, ты просто болван.
තව කාගේ හරි හපන පාරේ යන මනසින්
С умом, идущим по чужому пути.
බාල අය
Дети.
කෝ දැන් මානේ
Где теперь гордость?
උඹ විසිකර පෝර මල්ලෙන් පැනපු
Ты, двадцатилетний, выскочивший из горшка.
දාර පඳුරු වල රාබු බැහැලා අද මාර අල
Редька, выросшая в колючих кустах, теперь отличный корнеплод.
අර ශූර ගොවියා පාර මැද කපලා අරන්
Тот храбрый фермер срезал его посреди дороги.
විකුණලා දාහේ කොල
И продал за тысячу рупий.
ඉතිම් පාර කියන තාරුකාවට මාර මල
Так что дорога, эта звезда, прекрасный цветок.
වැස්සට කලින් තාර දැම්මා අන්න පාරේ
Перед дождем заасфальтировали дорогу.
හැදිලා අද දාර වල
Появились края.
මට මාර මල
Прекрасный цветок для меня.
මොර දී ලබා ගන්න දෙයක් නෑ
Нет ничего, что можно получить, хвастаясь.
අත බර පෙරදී
С тяжелой рукой раньше.
දුවගෙන ගිය මාගේම අය මම ගාවින්
Мои собственные люди, бежавшие рядом со мной.
ඉඳන් හරි පාරන් බෑවා තම වාරම්
Не смогли выплатить свои взносы, находясь на правильном пути.
මම රාවන්නද ඉතිම් අද
Должен ли я кричать сегодня?
තා වෙන්නද තා වෙන්නද තර මම
Быть ли мне отцом, быть ли мне строгим?
රෑ පෙම් මිරිකන්නද ඔලු
Выжимать ночную любовь из головы?
කරබා ගනීද වාවන් ඉතිම් මගේ පද
Будут ли мои слова раздражать уши?
පාවෙන්නෙ වේ පාවෙන්නේ වේ හැමුන්
Они плывут, плывут для всех.
බැඳුනට හිත වෙනයි නුඹ වෙනයි
Сердце связано, но мы разные, ты другая.
එන්න ඉන්න කෙනයි ඉන්නේ තව කෙනයි
Жду одну, а рядом совсем другая.
බඳ මල ලිහාගන්න බිය වෙනයි
Боюсь разорвать узы, боюсь перемен.
කුමාරවරු හැංගිලා මේ උන්න බෙනයි
Принцы спрятались, эта пещера - их удел.
බෙදාගන්නේ නුඹයි නුඹේ ළඟ කෙනයි
Делишь себя со мной и с тем, кто рядом с тобой.
දිරාපත් නොයයි හිත උනු ලෙනයි
Сердце, как раскаленная печь, не остывает.
කියාගන්නේ ටිකයි ලියයි එයයි මමයි
Говорю мало, пишу - это я.
නුඹ ඉන්න තැනයි මම ඉන්නේ තව දුරයි
Ты там, а я здесь, далеко от тебя.





Writer(s): Daham Kuruppu


Attention! N'hésitez pas à laisser des commentaires.