Masterd - Huga Denek - traduction des paroles en russe

Huga Denek - Masterdtraduction en russe




Huga Denek
Huga Denek (Многие люди)
හුඟ දෙනෙක් පරවුණා ලඟ මැදුරු
Многие пали возле храма,
තව කෙනෙක් හිනැහුණා මගෙ බැඳුණු
Ещё кто-то смеялся над моей привязанностью,
එකෙක් කර පිටින් තව එකෙක් හැදුණු
Один упал, другой поднялся,
මිටින් හල කුරුල්ලෙකි මගෙ මනදූ
Моя душа, как птица, выпущенная из клетки.
ඉතින් පරපුරක් ගැන හිතින් අඳ දුන්
Так, размышляя о поколениях,
බතින් මගෙ රටේ එක එකා හැදුණු
Рисом моей страны каждый был вскормлен,
ගතින් හැඩිදැඩි සමහරක් ළදරු
Телом крепкие, некоторые дети,
ඉතින් උඹ එලා ගනින් රට පැදුරු, යා
Так что расстели ковёр страны, пойдём.
කිතිකවන් මිසදිටු දනා ලඟ හිත්
Неверные люди с близкими сердцами,
ගිනි හිතින් දකී හැමදෙනා දුර ලඟ නෙත්
Огнём в сердцах видят все, вдали и вблизи,
මන පරවුණු කලා ඔයෙ ඇඳි බිතු සිත්
Когда разум помутился, эти нарисованные на стене образы,
හැම තනියම ගමනක් අරඹා පිටු හිස්
Каждое одинокое путешествие начинается с чистых страниц.
අතින් මිරිකාගත්තා අනෙකාගෙ පොඩි හිසෙ ගස්
Рукой сжимал чью-то маленькую головку,
වතින් සරසාගත්තා රටින් ගෙනා පිටි කළ පස්
Телом украшался землёй, привезённой из страны,
මතින් ගලවාගත්තා, විසිකළා මන බැඳි බස්
Разумом освободился, отбросил связанные слова,
හිතින් දරනා ඇත්ත මගෙ කවි උඹෙ හිතෙ වස්, බෝයි
Истина, хранимая в сердце, мои стихи - твой яд, парень.
පිරිහුණු කලද දුවන්න ඕනා
Даже испортившись, нужно бежать,
රැපෙන් කරවුණු මනස හොයන්නෙ කෝමා
Как найти разум, созданный рэпом,
අතින් අත ගිය පොතකින් පවන් ඕනා
Нужен ветер из книги, переходящей из рук в руки,
ඉතින් මගෙ රැපෙ සුවඳ බලන්නෙ කෝමා
Так как же почувствовать аромат моего рэпа?
තමන් හිත තමන් හට හදා දේ විමනක්, අහ්
Собственный разум создает для себя дворец, ах,
සමා වුව තමාහට තමා පමණක්
Даже будучи равным, только он сам для себя,
නගා ගිරි පවා හිත නෑ නිවනක්, යා
Даже воздвигнув гору, разум не найдет покоя, пойдём,
සරා සඳ මැදින් පවා අපි ගමනක්, බෝයි
Даже сквозь луну мы пройдем, парень.
දෙනුවන් කෑ මොර දෙන මහ සාමෙට අකැප වූ
Те, кто ели подаяния, кричат воронам, против великого мира,
හදවත් තුල අදටත් සාගිනි මත පෙවු දේශය ගොඩකෙරූ
В сердцах до сих пор голод, опьяненная страна построена,
කිරි ගැලුම් වල ගෙවී ගිය කාලය මත තම ධ්යානය නිදි කෙරූ
Время, проведенное в молочных реках, усыпило их медитацию,
හිතේ තැලුම් වල මනු සන්තාපය ගැන ලියූ ගී පද කියවපු
Читал стихи о человеческих страданиях в сердечных ранах,
මහ කෙරුම් කළ
Сделал великие дела.
හුඟ දෙනෙක් පර වුණා ලඟ මැදුරු
Многие пали возле храма,
තව කෙනෙක් හිනැහුණා මගෙ බැඳුණු
Ещё кто-то смеялся над моей привязанностью,
එකෙක් කර පිටින් තව එකෙක් හැදුණු
Один упал, другой поднялся,
මිටින් හල කුරුල්ලෙකි මගෙ මනදූ
Моя душа, как птица, выпущенная из клетки.
ඉතින් පරපුරක් ගැන හිතින් අඳ දුන්
Так, размышляя о поколениях,
බතින් මගෙ රටේ එක එකා හැදුණු
Рисом моей страны каждый был вскормлен,
ගතින් හැඩිදැඩි සමහරක් ළදරු
Телом крепкие, некоторые дети,
ඉතින් උඹ එලා ගනින් රට පැදුරු, යා
Так что расстели ковёр страны, пойдём.
ඉත්ත කපන කපන තැනින් ඉති වැඩුණා
Там, где отрезали ветви, они росли,
හිත තලපු තලපු තැනින් මන බැඳුණා
Там, где разбили сердце, разум привязался,
වත වැඩිම මිලට තියාගත් මැතිඳා
Мудрец, который оценил лицо по самой высокой цене,
ඉරි කපල දුවන අසු ගත් බැවිනා
Потому что он взял лошадь, бегущую по полосам.
කන් පෙති සොලවා ගත්තා දැකලා ගිජිඳා
Тряс ушами, увидев этого стервятника,
පොඩි හෙන්ඩුවෙන් ඇන්නා නිලයටම ගොව්වා
Маленькой головкой ударил, попал прямо в цель,
රිදුම් මැද තම තරම නොදත්ත එඩිනා
Среди боли, не зная своей меры, смельчак,
ගිගුම් මැද මහ පොලවෙ ඇදන් වැටුණා
Среди грома упал на землю.
කටින් කට ගියා රටේ අනුවණ බස්
Из уст в уста передавались глупые речи страны,
හිතින් වෙලා ඝන සම වැදි බස්
Сердцем став толстой кожей, пронзенные слова,
තව කෙනෙක් ලඟ ඇලවුණා හිත්, අහ්
Еще кто-то привязался к сердцам, ах,
තමා ගැන හොයන්න වෙලා මිස්
Стало необходимо искать себя.
වැව් කටු පොල් දැන් ගලවන්න ඕනා, අහ්
Нужно ли еще снимать кокосы с пальм, ах,
කැපු කැලෑ දැන් වවාගන්න ඕනා
Нужно ли еще сажать вырубленные леса,
හති නිසා නිදි ලබාගන්න ඕනා, අහ්
Нужно ли еще спать от усталости, ах,
මට මගෙ රට බලාගන්න ඕනා, බෝයි
Мне нужно позаботиться о своей стране, парень.
හුඟ දෙනෙක් පර වුණා ලඟ මැදුරු
Многие пали возле храма,
තව කෙනෙක් හිනැහුණා මගෙ බැඳුණු
Ещё кто-то смеялся над моей привязанностью,
එකෙක් කර පිටින් තව එකෙක් හැදුණු
Один упал, другой поднялся,
මිටින් හල කුරුල්ලෙකි මගෙ මනදූ
Моя душа, как птица, выпущенная из клетки.
ඉතින් පරපුරක් ගැන හිතින් අඳ දුන්
Так, размышляя о поколениях,
බතින් මගෙ රටේ එක එකා හැදුණු
Рисом моей страны каждый был вскормлен,
ගතින් හැඩිදැඩි සමහරක් ළදරු
Телом крепкие, некоторые дети,
ඉතින් උඹ එලා ගනින් රට පැදුරු, යා
Так что расстели ковёр страны, пойдём.





Writer(s): Daham Kuruppu


Attention! N'hésitez pas à laisser des commentaires.