Mervin Perera - Ran Meevitha - traduction des paroles en allemand

Ran Meevitha - Mervin Pereratraduction en allemand




Ran Meevitha
Goldener Honigregen
රන් මීවිත පුරවා සුරතේ හොවා
Fülle meinen Schoß mit goldenem Honigregen, halte mich warm
සිරිකත සවුදිය පිරුමට නියා
Es scheint, als ob die Göttin des Glücks gekommen ist, um mein Verlangen zu stillen
මධූ තෙපුල් සර හඬවා
Mit süßen Worten und einer zarten Stimme
හදේ තැවුල් පිසදැමුවේ
Hat die Qual in meinem Herzen vertrieben
නුඹයි ළදේ
Du, meine Geliebte
තිසරුන් පිරී වන විල් සැලී
Erfüllt von Schwänen, zittern die Waldteiche
පැවසූ හැඟුම් ආදරේ
Die Gefühle der Liebe, die du ausgesprochen hast
සිසිලේ වෙලී පවනේ ඇදී
In der Kühle wehend, vom Winde mitgerissen
පණ මෙන් බැඳී මා හා රැඳී
Wie meine Seele, an mich gebunden, bei mir verweilend
කඳුලේ වෙලී අඳුරේ ගැලී
In Tränen gewickelt, in Dunkelheit gefangen
කැළඹූ පැතුම් සාගරේ
Die bewegten Sehnsüchte des Ozeans
සඳ කැන් රිදී තෙරපී රැඳී
Silbernes Mondlicht, das hinabgleitet und verweilt
පැන යා නොහී වැතිරී හිඳී
Kann nicht entfliehen, liegt da und bleibt





Writer(s): K. D. K Dharmawardena, Mervin Perera


Attention! N'hésitez pas à laisser des commentaires.