Prathap Eash feat. Alanga Peshali - Upama - traduction des paroles en anglais

Paroles et traduction Prathap Eash feat. Alanga Peshali - Upama




Upama
Upama
උපමා ලොවේ ගලපා කෙසේ
In this world of metaphors, how can I express,
කියමිද කවදා නුඹේ ආදරේ
When will you tell me of your love,
සිනහා මුවේ මැවුණා මෙසේ
Created like a smile on my lips,
දෙතොලග ගැයෙනා මගෙ ආදරේ
My love, it's ringing with joy.
දුටුවා හිරු සඳු පවා හිනැහුනා
Seeing you, the sun and moon have smiled,
තුරු වැල් පවා නැලවුනා ආදරෙන්
Even the creepers have danced with love.
ඔහු සොයා මද නලේ රැගෙන යනු ගී මගේ
My mind is filled with thoughts of you,
නිල් දියේ සැඟවිලා ආදරේ යන රඟේ
My love is like a river flowing, hidden in the blue waters.
සඳ නොමැති ලොව යම් දිනේ
In a world without the moon,
අඳුරු වී යයි මගේ
My life would be dark.
වලාවට කලියෙන් ඇවිත් මා
With a harmonious beat, you come to me,
රැගෙන යනු හිමියනේ
Taking me with you, my beloved.
නුඹ එනා මග තුරා තරු එලිය සැරසිලා
The stars illuminate your path as you approach,
පිනි වැටී ගිම් නිවා සඳ කුමරු වඩිනවා
The moon prince descends, quenching my thirst.
හමුවනා මග කණමැදිරි එලි
Our meeting place is a temple of light,
බොහෝ රැවටෙනු එපා
Don't be shy.
නුඹ එනා තුරු සඳලුතලයේ
Until you come, I'll wait for you under the moonlight.
මං බලා ඉන්නවා
I'll be waiting for you.
උපමා ලොවේ ගලපා කෙසේ
In this world of metaphors, how can I express,
කියමිද කවදා නුඹේ ආදරේ
When will you tell me of your love,
සිනහා මුවේ මැවුණා මෙසේ
Created like a smile on my lips,
දෙතොලග ගැයෙනා මගෙ ආදරේ
My love, it's ringing with joy.
දුටුවා හිරු සඳු පවා හිනැහුනා
Seeing you, the sun and moon have smiled,
තුරු වැල් පවා නැලවුනා ආදරෙන්
Even the creepers have danced with love.





Writer(s): Kareendra Eashwarage


Attention! N'hésitez pas à laisser des commentaires.