Добавлять перевод могут только зарегистрированные пользователи.
Sinathotak Viya (feat. Nirosha Virajini)
Ein Hafen des Lächelns (feat. Nirosha Virajini)
සිනා
තොටක්
විය
ඔබ
පාමුල
මා
ලද
සරදම්
Ein
Hafen
des
Lächelns
war
der
Spott,
den
ich
zu
deinen
Füßen
erfuhr,
මහෝගයක්
විය
ඔබෙන්
ලැබූ
අපමණ
අභිමන්
Ein
Ozean
war
der
unermessliche
Stolz,
den
ich
von
dir
erhielt.
නොහඩා
ඉන්නම්
ගිලිහුණු
දා
පෙම්
ලොව
මල්දම්
Ich
werde
nicht
weinen,
wenn
eines
Tages
die
Blumengirlanden
der
Liebe
welken,
දුටුව
නිසා
ආදරයේ
දෙව්
රුව
ඔබගෙන්
මං
Weil
ich
in
dir
das
göttliche
Antlitz
der
Liebe
sah,
දුටුව
නිසා
ආදරයේ
දෙව්
රුව
ඔබගෙන්
මං
...
Weil
ich
in
dir
das
göttliche
Antlitz
der
Liebe
sah
...
බෝසත්
ඔබ
සිත
ලග
උවැසිය
වී
දැහැනට
වී
Als
Bodhisattva
warst
du,
und
ich,
eine
Anhängerin
an
deiner
Seite,
in
Meditation
versunken,
සිටියා
මිස
නොදනිමි
කොහි
සිටියාදැයි
මලවී
Ich
war
dort,
doch
ich
wusste
nicht,
wo
ich
war,
als
ich
starb.
පුදසුන්
මත
මිය
යද්දී
සහසක්
මල්
පරවී
Während
auf
dem
Altar
tausend
Blumen
verwelkten,
නොපිදූ
මල
තවමත්
ඇත
ඔබ
ගැන
බැති
බරවී
Gibt
es
immer
noch
eine
Blume,
die
dir
nicht
dargebracht
wurde,
voller
Ehrfurcht
vor
dir.
මගෙන්
මිදුණු
ලොව
ඔබට
මිහිරිනම්
එය
සැපකී
Wenn
die
Welt,
die
sich
von
mir
entfernte,
für
dich
süß
ist,
dann
ist
das
Freude.
ඔබට
ලංව
දුක
බෙදා
ගන්න
බැරි
බව
දුකකී
Dass
ich
dir
nicht
nahe
sein
und
dein
Leid
teilen
kann,
ist
Trauer.
මෙවැනි
බැදුම්
අදහනු
බැරි
ලෝකය
සිර
ගෙයකි
Solche
Bindungen
sind
in
dieser
Welt,
die
ein
Gefängnis
ist,
nicht
zu
verstehen.
එවන්
ලොවක
මේ
හමුවීමත්
වාවනු
නොහැකී
In
solch
einer
Welt
ist
selbst
dieses
Treffen
unerträglich.
සිනා
තොටක්
විය
ඔබ
පාමුල
මා
ලද
සරදම්...
Ein
Hafen
des
Lächelns
war
der
Spott,
den
ich
zu
deinen
Füßen
erfuhr...
Évaluez la traduction
Seuls les utilisateurs enregistrés peuvent évaluer les traductions.
Writer(s): Rohana Weerasinghe
Attention! N'hésitez pas à laisser des commentaires.