Rohana Weerasinghe feat. Raini Charuka & Ruwan Hettiarachchi - Nuhuru Nethu Dalvila (feat. Raini Charuka & Ruwan Hettiarachchi) - traduction des paroles en allemand

Nuhuru Nethu Dalvila (feat. Raini Charuka & Ruwan Hettiarachchi) - Ruwan Hettiarachchi , Rohana Weerasinghe , Raini Charuka traduction en allemand




Nuhuru Nethu Dalvila (feat. Raini Charuka & Ruwan Hettiarachchi)
Unvertraute Augenblicke (feat. Raini Charuka & Ruwan Hettiarachchi)
නුහුරු නෙතු දැල් ඉරා
Unvertraute Augenblicke, die Netzhäute zerreißen,
සිතක සිතුවම් වෙලා
als Gemälde in einem Herzen,
මා පාරනා තරම්
so sehr ich auch verletzt bin,
ආදරේ හැඟුම් රහසේ
Gefühle der Liebe, im Geheimen.
නාඳුනන ආදරේ
Unbekannte Liebe,
සෙනෙහෙ ලියකම් මවා
die zärtliche Briefe erschafft,
මම්මුලා වූ තරම්
so sehr ich auch verloren war,
ආදරේ හැඟුම් අහසේ
Gefühle der Liebe, am Himmel.
සිහින මානස විලේ
Im See der Traumgedanken,
ගිලුණු ඉඳුවර කැකුළේ
die versunkene blaue Lotusknospe,
මං දුරක වී බලා
ich schaue aus der Ferne zu
හිඳිමි පිපෙන තුරා
und warte, bis sie erblüht.
පෙති මත අතුරා
Auf den Blütenblättern ausgebreitet,
සෙනෙහසක රටා
ein Muster der Zuneigung,
මම මම්මුලා වෙලා
bin ich ganz verloren.
සංහිඳුණු ජීවිතේ
Ein versöhntes Leben,
දෙව් ලොවකි මං තලේ
ist wie der Himmel auf meinem Weg,
පිපෙමි මම පෙති විදා
ich werde erblühen und meine Blütenblätter ausbreiten,
දිනෙක නුඹෙම වෙලා
eines Tages, wenn ich ganz dein bin.
දෝතින්ම නෙලා
Mit meinen Händen werde ich dich pflücken,
සුරකිමි සැම දා
und dich für immer beschützen,
මගෙ ආදරෙන් වෙලා
umhüllt von meiner Liebe.
නුහුරු නෙතු දැල් ඉරා
Unvertraute Augenblicke, die Netzhäute zerreißen,
සිතක සිතුවම් වෙලා
als Gemälde in einem Herzen,
මා පාරනා තරම්
so sehr ich auch verletzt bin,
ආදරේ හැඟුම් රහසේ
Gefühle der Liebe, im Geheimen.
නාඳුනන ආදරේ
Unbekannte Liebe,
සෙනෙහෙ ලියකම් මවා
die zärtliche Briefe erschafft,
මම්මුලා වූ තරම්
so sehr ich auch verloren war,
ආදරේ හැඟුම් අහසේ
Gefühle der Liebe, am Himmel.
අහසේ
Am Himmel,
අහසේ
am Himmel,
අහසේ
am Himmel.





Writer(s): Rohana Weerasinghe


Attention! N'hésitez pas à laisser des commentaires.