Добавлять перевод могут только зарегистрированные пользователи.
Monawada Muththe
Was machst du da, Großmütterchen?
මොනවද
මුත්තේ
මොකද
කරන්නේ
Was
machst
du
da,
Großmütterchen,
was
machst
du
da?
මොකටද
ඔබ
ඔය
බිම
හාරන්නේ
Warum
gräbst
du
da
im
Boden?
ඔබටත්
ළමයෝ
නොපෙනේ
නොසිතමි
Ich
glaube
nicht,
mein
Kind,
dass
du
es
nicht
siehst.
අඹ
ඇටයක්
සිටුවන්නට
හාරමි
Ich
grabe,
um
einen
Mangokern
zu
pflanzen.
මොනවද
මුත්තේ
මොකද
කරන්නේ
Was
machst
du
da,
Großmütterchen,
was
machst
du
da?
මොකටද
ඔබ
ඔය
බිම
හාරන්නේ
Warum
gräbst
du
da
im
Boden?
ඔබටත්
ළමයෝ
නොපෙනේ
නොසිතමි
Ich
glaube
nicht,
mein
Kind,
dass
du
es
nicht
siehst.
අඹ
ඇටයක්
සිටුවන්නට
හාරමි
Ich
grabe,
um
einen
Mangokern
zu
pflanzen.
දුකසේ
සිටුවා
අඹ
ඇටයක්
අද
Wenn
du
heute
mühsam
einen
Mangokern
pflanzt,
එක
අඹයක්වත්
කන්න
ලැබේවිද
wirst
du
dann
auch
nur
eine
Mango
davon
essen
können?
මම
ළමයෝ
මින්
අඹයක්
නොපතමි
Ich
erwarte
keine
Mango
davon,
mein
Kind.
යුතුකම
පමණක්
ඉටුකොට
තබනෙමි
Ich
tue
nur
meine
Pflicht.
තමන්ට
නොලැබෙන
දේකින්
ලෝකෙට
Etwas,
das
man
selbst
nicht
bekommt,
der
Welt
zu
geben,
කරන්ට
හැකිදේ
නොමතේරෙයි
මට
was
man
tun
kann,
verstehe
ich
nicht.
පුදුමයි
ළමයෝ
ඔබෙ
ඔය
අදහස
Deine
Idee
ist
erstaunlich,
mein
Kind.
හැදුනොත්
ඔහොමට
Wenn
du
so
aufwächst,
ඔබටම
වෙයි
දොස
wirst
du
es
bereuen.
පෙර
උන්
අය
සිටවූ
අඹ
ගස්
වල
Von
den
Mangobäumen,
die
die
Früheren
gepflanzt
haben,
ඵලයෙන්
අප
කවුරුත්
ලබනෙමු
ඵල
erhalten
wir
alle
Früchte.
අපෙන්
පසුව
එන
අයටත්
එම
ඵල
Dass
auch
die,
die
nach
uns
kommen,
diese
Früchte
erhalten,
ලැබෙන්ට
සැලසුම
අපගේ
යුතුකම
ist
unsere
Pflicht.
මේ
යුතුකම
හොඳ
හැටි
දැන
ගත්තෙමි
Diese
Pflicht
habe
ich
gut
verstanden.
ආයුබොවන්
මුත්තේ
මම
යන්නෙමි
Auf
Wiedersehen,
Großmütterchen,
ich
gehe
jetzt.
අපෙන්
පසුව
එන
අයටත්
එම
ඵල
Dass
auch
die,
die
nach
uns
kommen,
diese
Früchte
erhalten,
ලැබෙන්ට
සැලසුම
අපගේ
යුතුකම
ist
unsere
Pflicht.
මේ
යුතුකම
හොඳ
හැටි
දැන
ගත්තෙමි
Diese
Pflicht
habe
ich
gut
verstanden.
ආයුබොවන්
මුත්තේ
මම
යන්නෙමි
Auf
Wiedersehen,
Großmütterchen,
ich
gehe
jetzt.
ආයුබොවන්
මුත්තේ
මම
යන්නෙමි
Auf
Wiedersehen,
Großmütterchen,
ich
gehe
jetzt.
ආයුබොවන්
මුත්තේ
මම
යන්නෙමි
Auf
Wiedersehen,
Großmütterchen,
ich
gehe
jetzt.
Évaluez la traduction
Seuls les utilisateurs enregistrés peuvent évaluer les traductions.
Writer(s): Rohana Weerasinghe
Attention! N'hésitez pas à laisser des commentaires.