Rudeboyray feat. Ajith Kumarasiri - Deshapalana Pakaya - traduction des paroles en anglais

Deshapalana Pakaya - Rudeboyray traduction en anglais




Deshapalana Pakaya
Political Scumbags
මං ඔයාට කැමති නෑ
I don't like you
මං ඔයාට කැමති නෑ
I don't like you
මං ඔයාට කැමතිම නෑ
I really don't like you
දේශපාලන පකයෝ
Political scumbags
කටු කන බල්ලො රැලක් ඉස්සර කරන් පිංඩපාතේ යනවා හොරු රැළක්
A pack of thorn-eating dogs, led by a bunch of thieves, going on alms rounds.
කොටුවට කතිරෙ ගහන්න බලන් ඉන්නවා එක මවකගේ දරු කැළක්
Waiting to mark the box, a brood of children from the same mother.
එකට කන එකා එක්ක මරාගෙන, රෙදි ගලවන් ඒවා ඔළුවෙ වනාගෙන
Killing each other while eating together, tearing off clothes and wrapping them around their heads.
එළුවා ගේ ඇටේ වැටෙනකන් බලාගෙන, කඩියෙක් කනවලු පස්ස හපාගෙන
Waiting till the goat's bones break, a leopard eating, biting its backside.
වෙරි මරගාතේ යද්දී පෙරමුණේ රාළ, හුරේ දාගෙන තොපි පෙරහැරේ තාම
While in the midst of a vendetta, the leader at the forefront, you're still in the parade, cheering.
උස පුටුවට හෙට දිශ්ටිය දාන්න, රේස් එකේ දුවනවා ගොන් බාන
Aiming for the high chair tomorrow, idiots running in the race.
උන්ගේ අත්තනෝමතික පොරොන්දුවල, දිස්නෙට ගිණිකන වැටිලා
Caught in the fire of their arbitrary promises.
දෙමළ පත්තරේ වුණත් නිකං දෙනවා නම් ගන්නම් මහත්තයෝ වැඳලා
Even if the Tamil newspaper is given for free, I'll take it, sir, after bowing down.
මේවා හාන්ස් ක්රිස්ටියන් ඇන්ඩර්සන් ගේ සුරංගනා කතා වලටත් වඩා හරි ඩ්රැමටික් පුතා
These are more dramatic, son, than Hans Christian Andersen's fairy tales.
අත හරින ගජබින්න වැඳගෙන, වැළඳන් ඉන්නේ අහගෙන බලාගෙනයි පරෙස්සමින් ඉතා
Worshiping the losing elephant, clinging on, listening and watching very carefully.
ඉපදෙද්දිම ණය කාරයෙක් කළාට ඉල්ලපන් උන්ගෙන් වන්දියක්
Even though you were born a debtor, ask them for compensation.
තොපි රටේ බුද්ධිමත් ජනතාව කියලා උන් උඹලා දාන්නේ කින්ඩියක්
They're screwing you over, calling you the intelligent people of the country.
මේ හැමදෙයක්ම Trick එකක්, උන් ලිව්ව Cinematic script එකක්
It's all a trick, a cinematic script they wrote.
උඹත් මමත් Plan එක අමුණන හසරක් නොදන්න Clip එකක්
You and I are a clip that doesn't know the string that ties this plan together.
මුන්ගේ කාළකණ්නි ප්රතිපත්ති ප්රකාශන අයිසින් කරවපු අසූචි ගොඩක්
Their disastrous manifestos are a pile of iced-over feces.
රට මෙතැනට ගෙන ඡන්ද දායකයිනි, සිංහයා මරන් කෑවට ස්තූතියි තොටත්
Voters who brought the country to this point, thank you for killing and eating the lion.
මං ඔයාට කැමති නෑ
I don't like you
මං ඔයාට කැමති නෑ
I don't like you
මං ඔයාට කැමතිම නෑ
I really don't like you
දේශපාලන පකයෝ
Political scumbags
මම ඔයාට ආදරේ දෙන්නෑ
I won't give you my love
දේදුන්න කලින් වහින එක නියතයක්, අපි නටඹුන් එක්ක පවුල් කන ජාතියක්
It's certain to rain before the rainbow, we're a nation that feasts with ruins.
නිමිති බලන් අන්ධකාර රාත්රියක, අද රෑ නිල මැස්සන්ගේ සාදයක්
Looking for omens on a dark night, tonight is the official bluebottle fly party.
ආණ්ඩුවල උන් කපන් යනකන් බෙලි, විපක්ෂයෙන් අඹරනවා ලු ගුලි
While those in government cut their bellies, the opposition is grinding bullets.
වාමාංශික උන්ගේ ප්රාසාංගික ටෙලි, අවකෙලි කිසිවෙකු නොකියන මැසිවිලි
The leftist's tele-dramas, space games, complaints no one speaks of.
මේක විමර්ශන බුද්ධියේ මොට්ටකම, අපි තමයි කාළකණ්නි කට්ට කන
This is the bluntness of investigative intelligence, we're the ones eating the disastrous scraps.
අපි කනවා කට්ට ඒත් මදේ කන්නේ වෙන එවුන්, හැන්ද අතේ තිබ්බා බෙදාගත්තේ පිට එවුන්
We eat scraps, but it's not enough, others are eating, those who had the spoon in their hand shared it with outsiders.
වැඩවසම් ක්රමයේ ප්රවේණී දාසයෝ තාම ලෑස්තියි මහා එකාලට කඹුරන්න
The genetic slaves of the feudal system are still ready to plow for the big guys.
සිටි සිටි ගාලා මනාප වැටෙන්න රට, ජාතිය, ආගම ගැන විකුණන්න
From city to city, preferential votes are cast, selling the country, nation, and religion.
හැමදාම ඡන්දෙ දෙන්නේ එන එකා හොඳ නිසා නෙවෙයි ඉන්න එකා හොඳ නැති නිසා
Every time we vote, it's not because the newcomer is good, but because the one who's there is not good.
උන් හැමදාම වැජඹෙන්නේ උන් හොඳ නිසා නෙවෙයි අපි තවමත් හෙළුවෙන් නිසා
They always thrive, not because they are good, but because we are still fools.
මෙච්චර කැප වෙලා සේවෙ කොරන්න එන්න ඔච්චර තියේ ආලේ
Is there that much love to come and serve so dedicatedly?
කොච්චර දුන්නත් මදි ඇයි අනේ බඩේ හිඟන්නෙක් මාමේ
No matter how much you give, it's not enough, why, uncle, are you a beggar in the belly?
විභාගයක වාඩි කරවලා අහපන් දන්නවා හොයන හැටි වර්ගඵලය
Make them sit for an exam and ask if they know how to find the area.
විධායකය කලින් අහෝසි කළ යුතුයි ලාංකික සර්වජන ඡන්දබලය
Before the executive, the Sri Lankan universal suffrage should be abolished.
පාට කණ්නාඩි වලින් ඇස් අන්ධවෙච්ච උඹලා යි දුන්නේ උන්ට බලතල
You, whose eyes are blinded by colored glasses, are the ones who gave them power.
මේවා සීයට සීයක් අපේ ගොන්කන් වල උත්තරීතර ප්රතිඵල
These are one hundred percent the supreme results of our own stupidity.
මල් කක්කා දාන්නෑ
Won't shit flowers
ගෙඩි චූ කරන්නෑ
Won't piss nuts
මල් කක්කා දාන්නෑ
Won't shit flowers
ගෙඩි චූ කරන්නෑ
Won't piss nuts
කවදාවත් මං ආදරේ දෙන්නෑ
I will never give you my love
දේශපාලන පකයෝ
Political scumbags
මං ඔයාට මනාපේ දෙන්නෑ
I won't give you my preference vote
දේශපාලන පකයෝ
Political scumbags





Writer(s): Rayviyan Driyon

Rudeboyray feat. Ajith Kumarasiri - Deshapalana Pakaya
Album
Deshapalana Pakaya
date de sortie
13-11-2019



Attention! N'hésitez pas à laisser des commentaires.