Rudeboyray - BRUNAYA. - SINGLE EDIT - traduction des paroles en allemand

BRUNAYA. - SINGLE EDIT - Rudeboyraytraduction en allemand




BRUNAYA. - SINGLE EDIT
BRUNAYA. - SINGLE EDIT
RUDEBOYRAY - Intro
RUDEBOYRAY - Intro
පමාවෙලා වුණත් එනවා වසන්තය
Auch wenn es spät ist, der Frühling kommt
ඇස් ඇරගෙන බලපන් අනන්තය
Öffne deine Augen, sieh die Unendlichkeit
රඟ මඬලේ මේ අවසන් අංගය
Auf der Bühne ist dies der letzte Akt
ඈතින් ඇහෙනවා මට "පවන" ප්රසංගය
In der Ferne höre ich das "Pawan"-Konzert
කඳුළු වැටෙනකොට වෙලා හිරිකඩ
Wenn die Tränen fallen, wird es nieselig
පාරාදීසයේ මුවදොර පිණි මත
Im Paradies, auf dem Tau der Mündung
අඟුරකින් ලියන් වදනක් පරිනත
Schreib mit Kohle ein reifes Wort
පලක්කට්ටුව කියවන පාඨක පිරිසට
Für die Leser des Galgens
අත් උස්සන්න හෝරාව - කණ් පුපුරන්න ඝෝෂාව
Hebt die Hände, es ist Zeit - lasst den Lärm die Ohren sprengen
පුරවැසියන් ගෙ ඕරාව - ඇහැරිලා උන් නිදන් හිටි කෝමාව...!
Die Aura der Bürger - sie sind aufgewacht aus dem Koma, in dem sie schliefen...!
RUDEBOYRAY - Verse 01
RUDEBOYRAY - Verse 01
සංස්කෘතියත් අමුඩ රෙද්දක්, කෙළෝගද්දී විලි වහන් කටමැත-දිව මැද්දත්
Die Kultur ist auch nur ein Lendenschurz, bedeckt Scham und Zunge, wenn man sich übergibt
බෙදුනා ඇති නේද තියාන පැත්තක්, උලතිබ්බා නෙළුම් කුළුණේ ලක්
Geteilt genug, oder, mit einer Seite, spießte den Lotus-Turm auf, Sri Lankas
මෑණියන්ගේ පස්සත්
Hintern der Mutter
වඳ බෙහෙත් නෙවෙයි creativity මරලයි උන් නිළීන කළේ අපේ ජාන
Nicht Verhütungsmittel, sondern die Kreativität haben sie getötet und unsere Gene stillgelegt
උන්ගෙ මළපහේ කැටයම් දාන, මල් ගවුමත් අවධාන ගණිකාවක් තාම
Die ihre Exkremente verzieren, das Blumengewand ist immer noch eine aufmerksame Hure
තිබ්බා ලේ මස් ඇස්වටය උස trauma වලින් lock වුණා දොර පල්ලියෙත්
Blut, Fleisch, Augenhöhlen waren hoch, von diesen Traumata wurde die Tür der Kirche verschlossen
කලා කීර්ති අභිමානය බඩ වෙද්දි, කවර් කරන් කලාව කෑවා කටු බැල්ලියෙක්
Als der künstlerische Stolz schwanger wurde, eine Straßenhündin die Kunst, indem sie sie bedeckte
"සලාංහන්තේ" මැරිලා අද වෙද්දි කඩේ ගිහිල්ලා දාගෙන බහුශ්රැත caption
Ist "Salanghanthe" heute tot, in den Laden gegangen und hat sich als vielseitig beschriftet?
වස්කවි බැරි නම් කම් නෑ "ගඟ දිගේ" ඇවිත් සවුදමක්වත් කියපන්කෝ ජැක්සන්
Wenn du keine Flüche kannst, ist es egal, komm den Fluss entlang und sag wenigstens einen Toast, Jackson
ළංවෙද්දි ඡන්දයක්, ගුටි කෑවේ පිළිමයක් දේශපාලන සාක්ෂරතාවය nil නිසා
Als die Wahlen näher rückten, wurde eine Statue verprügelt, weil politisches Wissen fehlte
අවුලවන්නේ කොහොමද අප්පච්චී අද හැම එකාගෙම දෙවිගොල්ලො හෙණ fit නිසා
Wie soll man es anzünden, Papa, heute sind die Götter von jedem verdammt fit
රෙද්ද පල්ලෙන් උන්ගෙ ජාත්යාලේ බේරෙද්දි රෙද්ද අස්සෙත් හිල් නිසා
Wenn ihre Leidenschaft unter dem Tuch hervorquillt, hat dieses Tuch auch Löcher
බුරන බල්ලන් thrill නොදී ඉඳින්, උන්ගෙ දෙයියා මොකා වුණත්
Gib den bellenden Hunden keinen Nervenkitzel, egal wer ihr Gott ist
අපේ එකා chill නිසා
Unserer ist entspannt
RUDEBOYRAY - Verse 02
RUDEBOYRAY - Verse 02
බඩගින්නට නළුවෙක් කාපන්, උස් අසුන්වල හිස් මොළවලින් අහපන්
Iss einen Schauspieler gegen den Hunger, frag die leeren Köpfe auf den hohen Sitzen
උපන්දා ඉඳන් හීන මරන රටේ මට කියපන් ඇයි ගබ්සා තහනම්?!
In einem Land, das Träume seit der Geburt tötet, sag mir, warum Abtreibung verboten ist?!
අමෝරන් දුක කීරි ගාන කිණිස්ස, ගෙනාවත් කඳුළු හැඟීම් නැති canister
Das Messer, das die Trauer zerschneidet, brachte Tränen ohne Gefühle, Kanister
මුර දේවතා එළි පිරිස, තිබ්බා වෙඩි රාජ්ය සේවය පිණිස
Die Wächtergötter, eine Gruppe von Lichtern, haben für den Staatsdienst geschossen
උසිගන්නද්දී මිනිස්සු පස්සේ උන් Nazi බල්ලෝ uniform ඇඳි ත්රාඩයන්
Während sie die Menschen aufhetzten, waren diese Nazi-Hunde in Uniform Verräter
නිවහල් ශුක්රාණුවකින් සැදි යුක්තානුවකින් උපන්නා නව ප්රාණයන්
Aus einem freien Spermium und einer befruchteten Eizelle wurde neues Leben geboren
තුවක්කු බටවලට පණ නොමැති ඉඩ දෙද්දි අමන පණ ඇති කෲරයන්
Wenn Gewehrläufen erlaubt wird, kein Leben zu haben, grausame Narren mit Leben
කළකිරීමෙයි, අධිෂ්ඨානයෙයි ශේෂය විය මේ විමුක්තිකාමී භ්රෑණයන්
Die Summe aus Frustration und Entschlossenheit war dieser befreite Embryo
එකමුතුකම හයියයි, එපා වෙන කිසිදෙයක් මට එක අවියක්වත්
Einheit ist Stärke, ich brauche nichts anderes, nicht eine einzige Waffe
බැස්සෙ නැති උන් පාරට අඩුගානේ ලියපල්ලා එක කවියක්වත්
Diejenigen, die nicht auf die Straße gegangen sind, schreibt wenigstens ein Gedicht, meine Süße
චිත්ර බැරිවුණත් මොකද අවුල? ඇඳපල්ලා කුරුටු බලියක්වත්
Auch wenn du nicht zeichnen kannst, was soll's? Kritzel wenigstens etwas, meine Schöne
සිංදු දන්නැත්තම් කෑ ගහපන්, හඬගාපන් අදාල නෑ මොන සෘතියක්වත්
Wenn du keine Lieder kennst, schrei, ruf, es ist egal, welche Harmonie
ආහ්! මේක ගමන්ක් අසීරු
Ah! Das ist eine schwierige Reise
ඔව්!! කෙළින් කරගනින් කශේරු
Ja!! Richte deine Wirbelsäule auf, Liebling
හා!!! නොකා ඉන්න නම් කනේරු
Ha!!! Um nicht zu essen, nimm Oleander
Update නම් වෙන්න වෙයි මොළ නොමේරු
Das Gehirn muss sich aktualisieren, wenn es unreif ist
ජන පවුරක ගඩොලක් වෙයල්ලා
Werdet ein Ziegelstein in der Mauer des Volkes
මර්ධනය පළිහක් වෙයල්ලා
Werdet ein Schild gegen die Unterdrückung
එකාවන්ව එක හඬින් කියල්ලා
Sagt es gemeinsam mit einer Stimme
"යටත්වැසියෝ" - "පුරවැසියෝ" වෙයල්ලා
"Untertanen" - werdet zu "Bürgern"
වර්ජනයට කළු කොඩි අරන්, වාරු නොමැති උන්ගේ අත්වලින් අල්ලන්
Nehmt schwarze Fahnen zum Streik, haltet die Hände derer, die keine Kraft haben
Barrier වලත් ribbon ගැට ගහන්, මායිම් නොකර කුළී දඩ බල්ලන්
Bindet Schleifen an die Barrieren, ohne die Miet-Bluthunde zu begrenzen
උන් හැම සමූල ඝාතන කළ, අපේ හීනවල අයිතිය ඉල්ලන්
Sie haben alle unsere Träume ausgelöscht, fordert unser Recht auf Träume
වරෙන් අපි යං - විරෝධය පාං, දහසක් අත් මැදගිල්ල උස්සලා අහස
Komm, lass uns gehen - protestiere, erhebe tausend Mittelfinger zum Himmel






Attention! N'hésitez pas à laisser des commentaires.