Добавлять перевод могут только зарегистрированные пользователи.
BRUNAYA. - SINGLE EDIT
BRUNAYA. - SINGLE EDIT
RUDEBOYRAY
- Intro
RUDEBOYRAY
- Intro
පමාවෙලා
වුණත්
එනවා
වසන්තය
Even
though
it's
late,
spring
will
come,
girl
ඇස්
ඇරගෙන
බලපන්
අනන්තය
Open
your
eyes
and
see
infinity,
babe
රඟ
මඬලේ
මේ
අවසන්
අංගය
This
is
the
final
act
on
the
stage
of
life,
sweetheart
ඈතින්
ඇහෙනවා
මට
"පවන"
ප්රසංගය
I
hear
"Pavana's"
concert
from
afar,
darling
කඳුළු
වැටෙනකොට
වෙලා
හිරිකඩ
When
tears
fall,
becoming
frost
cracks,
honey
පාරාදීසයේ
මුවදොර
පිණි
මත
On
the
dew
drops
at
the
gateway
to
paradise,
precious
අඟුරකින්
ලියන්
වදනක්
පරිනත
I
write
a
mature
word
with
charcoal,
my
love
පලක්කට්ටුව
කියවන
පාඨක
පිරිසට
To
the
readers
who
read
Palakkattu,
beautiful
අත්
උස්සන්න
හෝරාව
- කණ්
පුපුරන්න
ඝෝෂාව
It's
time
to
raise
your
hands
- the
roar
to
burst
your
ears,
gorgeous
පුරවැසියන්
ගෙ
ඕරාව
- ඇහැරිලා
උන්
නිදන්
හිටි
කෝමාව...!
The
roar
of
the
citizens
- waking
them
from
their
coma,
stunning
RUDEBOYRAY
- Verse
01
RUDEBOYRAY
- Verse
01
සංස්කෘතියත්
අමුඩ
රෙද්දක්,
කෙළෝගද්දී
විලි
වහන්
කටමැත-දිව
මැද්දත්
Culture's
a
dirty
rag,
hiding
filth
when
spitting,
between
lying
tongues,
woman
බෙදුනා
ඇති
නේද
තියාන
පැත්තක්,
උලතිබ්බා
නෙළුම්
කුළුණේ
ලක්
Haven't
we
been
divided
enough?
They
stabbed
the
lotus
tower's
heart,
my
lady
මෑණියන්ගේ
පස්සත්
And
my
mother's
back,
queen
වඳ
බෙහෙත්
නෙවෙයි
creativity
මරලයි
උන්
නිළීන
කළේ
අපේ
ජාන
It
wasn't
sterilization
drugs,
they
killed
creativity,
suppressed
our
genes,
princess
උන්ගෙ
මළපහේ
කැටයම්
දාන,
මල්
ගවුමත්
අවධාන
ගණිකාවක්
තාම
Carving
on
their
shit,
the
flower
dress
is
still
a
distraction,
a
prostitute,
dear
තිබ්බා
ලේ
මස්
ඇස්වටය
උස
ට
ඒ
trauma
වලින්
lock
වුණා
දොර
පල්ලියෙත්
Had
flesh
and
blood,
eyes,
height,
but
that
trauma
locked
the
church
doors
too,
sweet
කලා
කීර්ති
අභිමානය
බඩ
වෙද්දි,
කවර්
කරන්
කලාව
කෑවා
කටු
බැල්ලියෙක්
Artistic
fame,
belly
dancing,
covering
art,
a
bitch
ate
the
bones,
angel
"සලාංහන්තේ"
මැරිලා
ද
අද
වෙද්දි
කඩේ
ගිහිල්ලා
ම
දාගෙන
බහුශ්රැත
caption
Is
"Salanghanthe"
dead
today,
doctor?
Go
to
the
store
and
put
on
a
wise
caption,
lovely
වස්කවි
බැරි
නම්
කම්
නෑ
"ගඟ
දිගේ"
ඇවිත්
සවුදමක්වත්
කියපන්කෝ
ජැක්සන්
If
you
can't
write
poetry,
it's
okay,
come
"Along
the
River"
and
say
something
wise,
Jackson,
beautiful
ළංවෙද්දි
ඡන්දයක්,
ගුටි
කෑවේ
පිළිමයක්
දේශපාලන
සාක්ෂරතාවය
nil
නිසා
When
the
election
comes
near,
a
statue
got
beaten
because
political
literacy
is
nil,
my
dear
අවුලවන්නේ
කොහොමද
අප්පච්චී
අද
හැම
එකාගෙම
දෙවිගොල්ලො
හෙණ
fit
නිසා
How
to
fix
it,
dad?
Today
everyone's
gods
are
damn
fit,
honey
රෙද්ද
පල්ලෙන්
උන්ගෙ
ජාත්යාලේ
බේරෙද්දි
ඒ
රෙද්ද
අස්සෙත්
හිල්
නිසා
Their
national
flag
is
escaping
from
their
loincloth,
because
there
are
holes
in
that
cloth
too,
sweetheart
බුරන
බල්ලන්
ට
thrill
නොදී
ඉඳින්,
උන්ගෙ
දෙයියා
මොකා
වුණත්
Don't
give
the
barking
dogs
a
thrill,
no
matter
who
their
god
is,
darling
අපේ
එකා
chill
නිසා
Our
guy
is
chill,
babe
RUDEBOYRAY
- Verse
02
RUDEBOYRAY
- Verse
02
බඩගින්නට
නළුවෙක්
කාපන්,
උස්
අසුන්වල
හිස්
මොළවලින්
අහපන්
Eat
an
actor
for
hunger,
listen
from
the
empty
heads
in
high
seats,
girl
උපන්දා
ඉඳන්
හීන
මරන
රටේ
මට
කියපන්
ඇයි
ගබ්සා
තහනම්?!
Tell
me,
in
a
country
that
kills
dreams
from
birth,
why
is
abortion
forbidden?!
woman
අමෝරන්
දුක
කීරි
ගාන
කිණිස්ස,
ගෙනාවත්
කඳුළු
හැඟීම්
නැති
canister
Squeezing
sorrow
like
a
rasp,
they
brought
tears,
a
canister
without
feelings,
precious
මුර
දේවතා
එළි
පිරිස,
තිබ්බා
ද
වෙඩි
රාජ්ය
සේවය
පිණිස
Guardian
deities,
a
bright
group,
did
they
have
guns
for
the
public
service?
beautiful
උසිගන්නද්දී
මිනිස්සු
පස්සේ
උන්
Nazi
බල්ලෝ
uniform
ඇඳි
ත්රාඩයන්
Inciting
people,
they're
Nazi
dogs,
traditions
in
uniform,
my
lady
නිවහල්
ශුක්රාණුවකින්
සැදි
යුක්තානුවකින්
උපන්නා
නව
ප්රාණයන්
New
lives
were
born
from
a
worthless
sperm,
in
a
suitable
womb,
queen
තුවක්කු
බටවලට
පණ
නොමැති
ඉඩ
දෙද්දි
අමන
පණ
ඇති
කෲරයන්
Allowing
lifeless
gun
barrels,
while
insane,
cruel,
living
beings,
princess
කළකිරීමෙයි,
අධිෂ්ඨානයෙයි
ශේෂය
විය
මේ
විමුක්තිකාමී
භ්රෑණයන්
Disappointment
and
determination
were
the
remainder
of
these
liberation-seeking
fetuses,
dear
එකමුතුකම
හයියයි,
එපා
වෙන
කිසිදෙයක්
මට
එක
අවියක්වත්
Unity
is
strength,
I
don't
want
anything
else,
not
even
a
single
weapon,
sweet
බැස්සෙ
නැති
උන්
පාරට
අඩුගානේ
ලියපල්ලා
එක
කවියක්වත්
Those
who
didn't
come
to
the
streets,
at
least
write
a
poem,
angel
චිත්ර
බැරිවුණත්
මොකද
අවුල?
ඇඳපල්ලා
කුරුටු
බලියක්වත්
If
you
can't
paint,
what's
the
problem?
Draw
a
graffiti
charm,
lovely
සිංදු
දන්නැත්තම්
කෑ
ගහපන්,
හඬගාපන්
අදාල
ම
නෑ
මොන
සෘතියක්වත්
If
you
don't
know
songs,
shout,
scream,
it
doesn't
matter
what
season
it
is,
beautiful
ආහ්!
මේක
ගමන්ක්
අසීරු
Ah!
This
is
a
difficult
journey,
my
dear
ඔව්!!
කෙළින්
කරගනින්
කශේරු
Yes!!
Straighten
your
spine,
honey
හා!!!
නොකා
ඉන්න
නම්
කනේරු
Ha!!!
If
you
want
to
fast,
eat
oleander,
sweetheart
Update
නම්
වෙන්න
ම
වෙයි
මොළ
නොමේරු
The
immature
brain
must
be
updated,
darling
ජන
පවුරක
ගඩොලක්
වෙයල්ලා
Become
a
brick
in
the
people's
wall,
babe
මර්ධනය
ට
පළිහක්
වෙයල්ලා
Become
a
shield
against
oppression,
girl
එකාවන්ව
එක
හඬින්
කියල්ලා
Together
in
one
voice,
say,
woman
"යටත්වැසියෝ"
- "පුරවැසියෝ"
වෙයල්ලා
"Subjects"
- become
"Citizens",
precious
වර්ජනයට
කළු
කොඩි
අරන්,
වාරු
නොමැති
උන්ගේ
අත්වලින්
අල්ලන්
Take
black
flags
for
the
strike,
hold
them
in
the
hands
of
the
powerless,
beautiful
Barrier
වලත්
ribbon
ගැට
ගහන්,
මායිම්
නොකර
කුළී
දඩ
බල්ලන්
Tie
ribbons
on
the
barriers,
don't
mind
the
hired
thugs,
my
lady
උන්
හැම
සමූල
ඝාතන
කළ,
අපේ
හීනවල
අයිතිය
ඉල්ලන්
They
committed
genocide,
demanding
the
right
to
our
dreams,
queen
වරෙන්
අපි
යං
- විරෝධය
පාං,
දහසක්
අත්
මැදගිල්ල
උස්සලා
අහස
ට
Come
let's
go
- protest,
raising
a
thousand
middle
fingers
to
the
sky,
princess
Évaluez la traduction
Seuls les utilisateurs enregistrés peuvent évaluer les traductions.
Attention! N'hésitez pas à laisser des commentaires.