Rudeboyray - DESHAPALANA PAKAYA. - BLACK EDITION - traduction des paroles en anglais




DESHAPALANA PAKAYA. - BLACK EDITION
DESHAPALANA PAKAYA. - BLACK EDITION
RUDƎBOYRAY - Verse 1
RUDƎBOYRAY - Verse 1
කටු කන බල්ලො රැලක් ඉස්සර කරන් පිංඩපාතේ යනවා හොරු රැළක්
A pack of stray dogs, led by a bunch of thieves, go on alms rounds.
කොටුවට කතිරෙ ගහන්න බලන් ඉන්නවා එක මවකගේ දරු කැළක්
A group of children of the same mother wait to mark the ballot box.
එකට කන එකා එක්ක මරාගෙන, රෙදි ගලවන් ඒවා ඔළුවෙ වනාගෙන
Killing each other with those they eat with, tearing off their clothes and wrapping them around their heads.
එළුවා ගේ ඇටේ වැටෙනකන් බලාගෙන, කඩියෙක් කනවලු පස්ස හපාගෙන
Watching until the goat's bones fall, a leopard eats, chewing on the back.
වෙරි මරගාතේ යද්දී පෙරමුණේ රාළ, හුරේ දාගෙන තොපි පෙරහැරේ තාම
When going to the deadly battle, you're the leader at the front, you're still in the parade, cheering.
උස පුටුවට හෙට දිශ්ටිය දාන්න, රේස් එකේ දුවනවා ගොන් බාන
Aiming for the high chair tomorrow, a fool runs in the race.
උන්ගේ අත්තනෝමතික පොරොන්දුවල, දිස්නෙට ගිණිකන වැටිලා
In their arbitrary promises, sparks have fallen on the stage.
දෙමළ පත්තරේ වුණත් නිකං දෙනවා නම් ගන්නම් මහත්තයෝ වැඳලා
Even if the Tamil newspaper gives it for free, I'll take it, gentlemen, bowing down.
මේවා "හාන්ස් ක්රිස්ටියන් ඇන්ඩර්සන්" ගේ
These are "Hans Christian Andersen's"
සුරංගනා කතා වලටත් වඩා හරි ඩ්රැමටික් පුතා
Fairy tales are even more dramatic, son.
අත හරින ගජබින්න වැඳගෙන, වැළඳන්
Worshiping the collapsing Gajabinna, embracing it,
ඉන්නේ අහගෙන බලාගෙනයි පරෙස්සමින් ඉතා
I'm listening and watching very carefully.
ඉපදෙද්දිම ණය කාරයෙක් කළාට ඉල්ලපන් උන්ගෙන් වන්දියක්
Even though you were born a debtor, ask them for compensation.
තොපි රටේ බුද්ධිමත් ජනතාව කියලා උන් උඹලා දාන්නේ කින්ඩියක්
They call you the intelligent people of the country, but they are just screwing you.
මේ හැමදෙයක්ම trick එකක්, උන් ලිව්ව cinematic script එකක්
This whole thing is a trick, a cinematic script they wrote.
උඹත් මමත් plan එක අමුණන හසරක් නොදන්න clip එකක්
You and I are a clip that doesn't know the four corners of that plan.
මුන්ගේ කාළකණ්නි ප්රතිපත්ති ප්රකාශන අයිසින් කරවපු අසූචි ගොඩක්
Their outrageous manifestos are a pile of iced feces.
රට මෙතැනට ගෙන ඡන්ද දායකයිනි, සිංහයා මරන් කෑවට ස්තූතියි තොටත්
Voters who brought the country to this point, thank you for killing and eating the lion.
RUDƎBOYRAY - Verse 2
RUDƎBOYRAY - Verse 2
දේදුන්න කලින් වහින එක නියතයක්, අපි නටඹුන් එක්ක පවුල් කන ජාතියක්
It's certain to rain before the rainbow, we're a nation that dines with ruins, darling.
නිමිති බලන් අන්ධකාර රාත්රියක, අද රෑ නිල මැස්සන්ගේ සාදයක්
Looking for omens on a dark night, tonight is the official bluebottle party.
ආණ්ඩුවල උන් කපන් යනකන් බෙලි, විපක්ෂයෙන් අඹරනවා ලු ගුලි
The government cuts their bellies until they go, the opposition grinds the bullets.
වාමාංශික උන්ගේ ප්රාසාංගික ටෙලි, අවකෙලි කිසිවෙකු නොකියන මැසිවිලි
The leftist's theatrical tele, scandals, unspoken grievances.
මේක විමර්ශන බුද්ධියේ මොට්ටකම, අපි තමයි කාළකණ්නි කට්ට කන
This is the bluntness of investigative intelligence, we are the outrageous ones who eat shit.
අපි කනවා කට්ට ඒත් මදේ කන්නේ වෙන එවුන්
We eat shit, but it's not enough, we eat other people's shit too.
හැන්ද අතේ තිබ්බා බෙදාගත්තේ පිට එවුන්
We had the spoon in our hand, but we shared it with outsiders.
වැඩවසම් ක්රමයේ ප්රවේණී දාසයෝ තාම ලෑස්තියි මහා එකාලට කඹුරන්න
Feudal slaves are still ready to toil for the great era.
සිටි සිටි ගාලා මනාප වැටෙන්න රට, ජාතිය, ආගම ගැන විකුණන්න
From town to town, preferential votes fall, selling the country, nation, and religion.
හැමදාම ඡන්දෙ දෙන්නේ එන එකා හොඳ නිසා නෙවෙයි ඉන්න එකා හොඳ නැති නිසා
Every day we vote, not because the newcomer is good, but because the current one is not good.
උන් හැමදාම වැජඹෙන්නේ උන් හොඳ නිසා නෙවෙයි අපි තවමත් හෙළුවෙන් නිසා
They always thrive, not because they are good, but because we are still stupid.
මෙච්චර කැප වෙලා සේවෙ කොරන්න එන්න ඔච්චර තියේ ආලේ?
Is there that much love to come and serve with such dedication, darling?
කොච්චර දුන්නත් මදි ඇයි අනේ! බඩේ හිඟන්නෙක් මාමේ?
No matter how much you give, it's not enough, why? Is there a beggar in your stomach, uncle?
විභාගයක වාඩි කරවලා අහපන් දන්නවා හොයන හැටි වර්ගඵලය
Put them in an exam and ask if they know how to find the area.
විධායකය කලින් අහෝසි කළ යුතුයි ලාංකික සර්වජන ඡන්දබල
Before the executive, the Sri Lankan universal suffrage must be abolished.
පාට කණ්නාඩි වලින් ඇස් අන්ධවෙච්ච උඹලා යි දුන්නේ උන්ට බලතල
You, whose eyes are blinded by colored glasses, are the ones who gave them power.
මේවා සීයට සීයක් අපේ ගොන්කන් වල උත්තරීතර ප්රතිඵල
These are 100% the supreme results of our own stupidity.
Ajith Kumarasiri - Hook
Ajith Kumarasiri - Hook
මං ඔයාට කැමති නෑ
I don't like you.
මං ඔයාට කැමතිම නෑ
I really don't like you.
දේශපාලන පකයෝ...!
Political assholes...!
මං ඔයාට මනාපේ දෙන්නෑ
I won't give you my preference.






Attention! N'hésitez pas à laisser des commentaires.