Rudeboyray - Le - traduction des paroles en anglais

Le - Rudeboyraytraduction en anglais




Le
Blood
RUDEBOYRAY - verse 01
RUDEBOYRAY - verse 01
"ලේ" ඉල්ලාගෙන නාහෙන් අඬාන ඉන්න තොපි මරාන කන පෙරේත බැල්මේ
You cry for "blood," wailing like a banshee, you death-mongering ghouls.
ඕන මට හඳුන්කූරක් අවුලන්න තොපෙ ජාතිවාදී ගිනි දැල්ලෙන් හැල්මේ
I want to light incense with the very flames of your racist fire, girl.
"පුරහඳත් කළුවරයි", "දරුවො පිච්චෙනවා" මිනී කුණු ගඳක් විතරයි එන්නේ
"The full moon is dark," "Children are burning," all I smell is rotting flesh.
හරක්මස් කන්න එපා කියන උන් තමා මෙහේ වැඩිපුරම මිනීමස් කන්නේ
The ones who say not to eat beef are the ones who feast on human flesh the most.
රාජමජ්ජං අනේ මචං මං විශ්ව විශ්වවිද්යාලං කෙසේ ගච්චං
Oh my god, how can I go to a universal university, girl?
Petrol පුච්චං, කකුල් බස්සං ජලේ අජ්ජාපනේ කොළත් පඩිය සොච්චං
Burning petrol, wading in water, job applications, and meager wages are a pain.
ඥං-පචං ගාං, මොන තරම් පීචං වුණත් බං දෙයියන් කඳුළු එන්නෑ මචං
No matter how much moaning and groaning, God doesn't shed a tear, babe.
මං "සිරිත් මල්දම්" නම් අරහං බං ඉන්නම් තොපි මැද ඇඟිලි උස්සන්
If I'm "Sirith Maldam," I'll flip you the bird, girl.
තොපි පැනගෙන දුවන් ආවේ බේරගන්න රට හීල් බත් ගිලලා පිළුණු හොද්දක් එක්ක
You ran and came to save the country with a belly full of spoiled rice and curry, girl.
ස්වයං වින්දනය අවසන් දැන් බයියෝ බුදි ඇඟිලි ගහන් පුK වම් අතත් එක්ක
Self-pleasure is over now, bigots touch Buddha's finger with their left hand.
ලක්ෂ ගණන් විව්ස් තියෙන #කයලා බැරිවුණා වචනයක් කතා කරන්න
#Hashtags with millions of views couldn't speak a word.
ඉඳින් අරන් එන්නම් මං කොට්ටයක් තොට, ඔළුවට නෙවෙයි මූණට තියන් තදකරන්න
So, I'll bring you a pillow, not for your head, but to smother your face.
එපාවෙන මේ පාවෙන මිනී ගඳත් - බාගෙන, වවාගෙන මුන් කෑවත්
Sick of this floating stench of corpses - they plant, grow, and eat it.
කාගෙන, හු-කාගෙන ලෙව කෑවත් - දාගෙන, බදාගෙන තොපි තාමත්
Eating, fucking, licking it up - wearing it, embracing it, you still...
මට ඇතී දැන් හතී දැන් නැතී වෙලා empathy ගතී මේ හිතින්ම මිදී මං වැටී
I'm tired, exhausted, devoid of empathy, those feelings gone, I've fallen.
ඔව්! වැටී ඉබේ තොපී ගෙ මට්ටමේ කුජීත හැත්ත මෙන් සැදී සක්කිලිකම් පායි
Yes! Fallen willingly to your level of pathetic existence, filled with hypocrisy.
RUDEBOYRAY - hook
RUDEBOYRAY - hook
රහ වැටිලා, වහ වැටිලා ඉල්ලන
Lust fallen, cover fallen, begging.
මග මැරිලා, කට ඇරලා ඉල්ලන
Path lost, mouth open, begging.
ඉව කරලා, බල කරලා ඉල්ලන
Sniffing, forcing, begging.
කිරි කරලා, බැරිනම් උණු කරලා ඉල්ලන
Milking, or even melting, begging.
ඇස් තිබ්බට නොපෙණුන දේ
Things unseen by your eyes,
වැස්සක් අරගෙන එන මේ
This brings a downpour,
පස් මිරිකුවත් වෑස්සෙන
Even squeezing the earth makes it rain,
තොපි තාමත් ඉල්ලන්නෙම "ලේ"
You're still begging for "blood."
RUDEBOYRAY - verse 02
RUDEBOYRAY - verse 02
දාහක්, අනූහත්දාහක් පුච්චද්දි පොත් ජාතිවාදයකින්
A thousand, ninety thousand books burned with racism.
වේදනාවෙන් ඇදුම්කාං පරලොව යද්දි ෆාදර් හයසින්ත් හෘදයාබාධයකින්
While suffering from that pain, Father Hyacinth died of a heart attack while his clothes were being pulled in the afterlife.
අණ පිළිපැද්ද අත්වල පිළිගන්න පුළුවන් ද?
Can the hands that followed orders accept it?
බිලිගත්ත මිනී කන්ද වළලන්න බැරි තරම්
The mountain of slaughtered bodies is too large to bury.
සිද්ධිදාමය දාව උපන් පරපුරක් වැහුණා කණ කීරිගාන දෝංකාරයකින්
A generation born due to circumstance was silenced by the echo of gunfire.
රජෙක් නම් රීපු තැන ඉඳන් කාපු බත් ගැනත්, ගහපු බඩු ගැනත්
From where the king shat, about the rice he ate, about the drugs he took,
කප්පරක් සන්නස් රැසක්, පොත්-පත්තරත් බරක් ඇතත්
A myriad of decrees, a pile of books and newspapers,
වුණත් #ත්තො කෝ තොපෙ ඉතිහාස පොත්වල 71 - 83 - 84 පිටු හිස්?
But hey, where are pages 71 - 83 - 84 in your history books?
ඒවායේ නැත්තෙ විස්තරයක් අඩුමගානේ පේළියක්
There's not even a description, at least a line,
වචනයක්, කෙඳිරියක් තියා එක සළකුණක්වත්
A word, a moan, or even a single mark.
ඔළුකටු කුඩු කරගෙන බඩගාං ටයර් සෑ ළඟ දණගාං, වැලි කාං මැරුණු
Crushing your skulls, crawling near tire piles, kneeling, eating sand, dead.
පොල්අතු ගෙවල් අස්සේ, තල්ගස් පල්ලේ, කොරළවැල්ලෙ
Inside palm-frond houses, under palmyra trees, in Korala Wella,
දූෂණය කෙරුණු මළ සිරුරු
Raped corpses,
දැක තොපි එක්ක ඉඳලා හිතෙනවා හැම ජාතියක එවුන් මරන්න
Seeing it, I feel like killing everyone of every race.
මටත් පුළුවන් දැන් බෙලි කපන, බඩවැල් අදින වීඩියෝ
Now I too can watch videos of disembowelment and belly-cutting
හිරිකිතක් නැතුව බලන්න
Without flinching.
පට්ටි ගහන්න හොඳ කේප්ප හරක් තොපි තනි පෝළිමට දක්කන්න ආසයි
You're good cap-wearing cattle, I want to herd you all into a single line.
"ලේ" ඉල්ලන උන් "Galle face" ගෙනත් මට පෙනේර වෙන්න වෙඩි තියන්න ආසයි
I want to take those who ask for "blood" to Galle Face and shoot them to become a sniper.
ලෝකේ ගිනිගද්දි ලස්සන පාටයි, පැත්තක ඉඳන් නිය විකන් බලන්න ආසයි
The world is a beautiful color when it's on fire, I want to watch from the side and sell nails.
තොපි පිච්චිලා කරවෙන චර-බර සද්දෙ බීට් එකක් දාන් මට නටන්න ආසයි
I want to put a beat to the crackling sound of you burning and dance.
RUDEBOYRAY - hook
RUDEBOYRAY - hook
රහ වැටිලා, වහ වැටිලා ඉල්ලන
Lust fallen, cover fallen, begging.
මග මැරිලා, කට ඇරලා ඉල්ලන
Path lost, mouth open, begging.
ඉව කරලා, බල කරලා ඉල්ලන
Sniffing, forcing, begging.
කිරි කරලා, බැරිනම් උණු කරලා ඉල්ලන
Milking, or even melting, begging.
ඇස් තිබ්බට නොපෙණුන දේ
Things unseen by your eyes,
වැස්සක් අරගෙන එන මේ
This brings a downpour,
පස් මිරිකුවත් වෑස්සෙන
Even squeezing the earth makes it rain,
තොපි තාමත් ඉල්ලන්නෙම
You're still begging for
"ලේ"
"blood."





Rudeboyray - Le - Single
Album
Le - Single
date de sortie
04-02-2024

1 Le


Attention! N'hésitez pas à laisser des commentaires.