Shihan Mihiranga - Wassanaye - traduction des paroles en anglais

Paroles et traduction Shihan Mihiranga - Wassanaye




Wassanaye
Wassanaye
ඇස් දෙකක් හිනැහිලා මට ලංවුනා.
Your eyes sparkled as you looked at me.
වැහි මල් ගෙනා සිහිලේ පවා හිත පිච්චුනා.
My heart fluttered like the falling rain and flowers.
හිත් දෙකක් පෙම්කමින් ලෙන්ගතු වෙලා.
Our hearts are entwined in love.
දොඩමළුවුනා ලඟටම වෙලා මගෙමයි කියා.
I swooped in and claimed you as mine.
වහින්නේ. වස්සානේ.
Pour it, rain.
ළමැද ගුලිවෙලා ඔබ දඟකළා උනුහුම හොයා.
We rolled in the mud, you tantalized me.
වරුසාවේ. තෙමෙන්නේ.
Through the seasons.
ළඟම දැවටිලා හොරකම් කලා හිමිකම ඔයා.
We cuddled close, I stole your affection.
වැහි හලා කළු වලා අහසින් ගියා.
The rain has stopped, the clouds have cleared.
තවමත් ඔයා ඇහිපිය වසා තුරුලට වෙලා.
But you still linger in my thoughts, my sweet tormentor.
ඔබ මගේ හිත පුරා සෙනෙහස තියා.
Your love fills my heart.
දැන් යන්න බෑ ඔබ හැරදමා හද බරවෙලා...
I cannot leave you, my love...






Attention! N'hésitez pas à laisser des commentaires.