Добавлять перевод могут только зарегистрированные пользователи.
Ran Malak Lesa
Wie eine goldene Blume
රන්
මලක්
ලෙස
දෙව්
බඹුන්
Wie
eine
goldene
Blume,
von
Göttern
und
Brahmas
දෝතින්
පිදූ
මේ
පින්
බිමේ
in
Händen
geopfert,
diesem
gesegneten
Land,
පස්
පිඬක්
ගිලිහී
නොයන්නට
damit
kein
einziger
Erdklumpen
verloren
geht,
රන්
වැටක්
ඇත
සිව්
කොනේ
gibt
es
einen
goldenen
Zaun
an
allen
vier
Ecken.
නෙත්
පුරා
එක
හීනයේ
In
einem
Traum,
der
die
Augen
füllt,
මුළු
ලෝකයා
නිදනා
රැයේ
in
der
Nacht,
wenn
die
ganze
Welt
schläft,
දේශයේ
මුර
දේවතා
එළි
sind
die
Schutzgottheiten
des
Landes
wach
රෑ
පුරා
දැල්වී
තියේ
und
leuchten
die
ganze
Nacht.
ළෙහි
හොවා
වැඩු
සිය
පුතුන්
අත
Die
Söhne,
die
sie
im
Herzen
trugen,
අවි
දරා
වැද
රණ
මතින්
zogen
mit
Waffen
in
den
Krieg.
පෑ
විකුම්
මැද
දෑ
බැතින්
හිස
Die
Väter,
die
ihren
Mut
sahen,
erheben
අත්
මුදුන්
දෙති
පියවරුන්
in
Ehrfurcht
ihre
Hände
zum
Gruß.
මව්
බිමේ
හිමිකම්
පතා
තම
Wenn
diese
Söhne
ihr
Leben
opfern,
දිවි
පිදූ
කල
ඒ
පුතුන්
um
das
Recht
auf
das
Mutterland
zu
fordern,
තුන්
හෙළේ
හැම
මව්වරුන්
ළය
schwillt
die
Brust
aller
Mütter
in
den
drei
Regionen
කිරි
එරී
ඇත
උන්
නමින්
von
Milch
in
ihrem
Namen.
රන්
මලක්
ලෙස
දෙව්
බඹුන්
Wie
eine
goldene
Blume,
von
Göttern
und
Brahmas
දෝතින්
පිදූ
මේ
පින්
බිමේ
in
Händen
geopfert,
diesem
gesegneten
Land,
පස්
පිඩක්
ගිලිහී
නොයන්නට
damit
kein
einziger
Erdklumpen
verloren
geht,
රන්
වැටක්
ඇත
සිව්
කොනේ
gibt
es
einen
goldenen
Zaun
an
allen
vier
Ecken.
මවු
කුසින්
නොව
මිහි
කුසින්
Nicht
aus
dem
Schoß
der
Mutter,
sondern
aus
dem
Schoß
der
Erde
සිරිලක
උපන්
විරු
දරුවනේ
wurden
die
tapferen
Kinder
Sri
Lankas
geboren.
අපි
ඔබෙන්
නව
පණ
ලබා
මෙහි
Wir
haben
von
euch
neues
Leben
erhalten
යළි
උපන්නෙමු
අද
දිනේ
und
sind
heute
wiedergeboren.
නෑ
සියන්
සොයුරන්
ඔබේ
අද
Es
gibt
keine
Verwandten
oder
Geschwister
mehr
für
euch,
දූ
පුතුන්
හැම
මේ
බිමේ
alle
Töchter
und
Söhne
sind
auf
diesem
Land.
හදවතින්
අපි
යුද
බිමේ
ඔබ
Mit
unseren
Herzen
haben
wir
euch
auf
dem
Schlachtfeld
තනි
කළේ
නැත
කිසි
දිනේ
niemals
alleine
gelassen.
හදවතින්
අපි
යුද
බිමේ
ඔබ
Mit
unseren
Herzen
haben
wir
euch
auf
dem
Schlachtfeld
තනි
කළේ
නැත
කිසි
දිනේ
niemals
alleine
gelassen.
හදවතින්
අපි
යුද
බිමේ
ඔබ
Mit
unseren
Herzen
haben
wir
euch
auf
dem
Schlachtfeld
තනි
කළේ
නැත
කිසි
දිනේ
niemals
alleine
gelassen.
හදවතින්
අපි
යුද
බිමේ
ඔබ
Mit
unseren
Herzen
haben
wir
euch
auf
dem
Schlachtfeld
තනි
කළේ
නැත
කිසි
දිනේ
niemals
alleine
gelassen.
Évaluez la traduction
Seuls les utilisateurs enregistrés peuvent évaluer les traductions.
Writer(s): Rohana Weerasinghe
Attention! N'hésitez pas à laisser des commentaires.