Paroles et traduction Victor Rathnayake - Tharu Ath Akurin
Добавлять перевод могут только зарегистрированные пользователи.
Tharu Ath Akurin
Письмо о любви, написанное звёздами
තරු
අත්
අකුරින්
ලියා
එවමි
ඔබට
පෙම්පත.
Звёздным
почерком
пишу
тебе
любовное
письмо.
ඔබෙ
සෙවන
පමණි
මිහිපිට
ඇති
එකම
සම්පත.
Твоя
тень
– единственное
богатство
на
этой
земле.
තරු
අත්
අකුරින්
ලියා
එවමි
ඔබට
පෙම්පත.
Звёздным
почерком
пишу
тебе
любовное
письмо.
ඔබෙ
සෙවන
පමණි
මිහිපිට
ඇති
එකම
සම්පත.
Твоя
тень
– единственное
богатство
на
этой
земле.
මද
පවන
මොටද
ඔබේ
සුවඳ
මුසුවී
නැත්නම්.
Что
толку
в
лёгком
ветерке,
если
он
не
смешан
с
твоим
ароматом?
සඳකිරණ
මොටද
ඔබ
මගෙ
තනියට
ලඟ
නැත්නම්.
Что
толку
в
лунном
свете,
если
ты
не
рядом
со
мной
в
моём
одиночестве?
එලි
කරමි
මගේ
ලඟ
ඇති
ආදරයේ
වත්කම්.
Раскрою
перед
тобой
богатство
моей
любви.
පැල්පත
ද
මට
හොදයි
මිහිරියෙ
එක
හිත
ඇත්නම්...
Даже
хижина
мне
мила,
если
в
ней
бьётся
твоё
милое
сердце...
තරු
අත්
අකුරින්
ලියා
එවමි
ඔබට
පෙම්පත.
Звёздным
почерком
пишу
тебе
любовное
письмо.
ඔබෙ
සෙවන
පමණි
මිහිපිට
ඇති
එකම
සම්පත.
Твоя
тень
– единственное
богатство
на
этой
земле.
තරු
අත්
අකුරින්
ලියා
එවමි
ඔබට
පෙම්පත.
Звёздным
почерком
пишу
тебе
любовное
письмо.
ඔබෙ
සෙවන
පමණි
මිහිපිට
ඇති
එකම
සම්පත.
Твоя
тень
– единственное
богатство
на
этой
земле.
කල්ගෙවා
දෙනෙත්
නොපියා
ඔබ
ගැනම
පිය
කතේ.
Не
смыкая
глаз,
провожу
время
в
мечтах
о
тебе.
කල්පනා
කල
පමණ
මට
කල්පනාවක්
නැතේ.
Сколько
бы
ни
думал,
всё
равно
не
могу
надуматься.
ඇඳිරියද
මැණික
හඳුනන
ඇස්
දෙකක්
මට
ඇතේ.
Даже
в
темноте
у
меня
есть
глаза,
узнающие
тебя,
моя
драгоценная.
එනු
මැනවි
රස
බලමු
සෙවනක
එකම
පැල්පතේ...
Приходи
же,
вкусим
радость
в
одной
хижине,
под
одной
тенью...
තරු
අත්
අකුරින්
ලියා
එවමි
ඔබට
පෙම්පත.
Звёздным
почерком
пишу
тебе
любовное
письмо.
ඔබෙ
සෙවන
පමණි
මිහිපිට
ඇති
එකම
සම්පත.
Твоя
тень
– единственное
богатство
на
этой
земле.
තරු
අත්
අකුරින්
ලියා
එවමි
ඔබට
පෙම්පත.
Звёздным
почерком
пишу
тебе
любовное
письмо.
ඔබෙ
සෙවන
පමණි
මිහිපිට
ඇති
එකම
සම්පත.
Твоя
тень
– единственное
богатство
на
этой
земле.
Évaluez la traduction
Seuls les utilisateurs enregistrés peuvent évaluer les traductions.
Attention! N'hésitez pas à laisser des commentaires.