Paroles et traduction W D Amaradeva - Ipida Mare
Добавлять перевод могут только зарегистрированные пользователи.
Ipida Mare
Круговорот жизни
ඉපිද
මැරේ
යළි
ඉපිදේ
Рождаются
и
умирают,
снова
рождаются,
නොතිර
සසර
සාගරේ.
В
непостоянном
океане
сансары.
නොතිර
සසර
සාගරේ.
В
непостоянном
океане
сансары.
අතර
තුරේ
නොමැරී
මැරේ
දස
දහස්
වරේ.
Между
тем,
не
умирая,
умирают
десятки
тысяч
раз.
නිසල
නැතේ
සසල
වෙතේ
Нет
покоя,
всё
колеблется,
නොතිර
සසර
සාගරේ.
В
непостоянном
океане
сансары.
කුමට
නැටුම්
කෙළි
කවට
සිනා
දා...
ආ.ආ
Зачем
эти
танцы,
игры,
смех...
ах,
ах,
කුමට
නැටුම්
කෙළි
කවට
සිනා
දා.
Зачем
эти
танцы,
игры,
смех.
මරුට
නොමැත
කිසිවිටකදි
බාදා
Смерть
не
остановишь
ничем,
ඔබට
නොදන්
වා
මරු
මෙහි
ආදා...
Ты
не
знаешь,
когда
смерть
придёт...
යන්නට
සිඳුවන්නේ
ඉන්නට
බැරි
වන්නේ
Придется
уйти,
невозможно
остаться,
නොතිර
සසර
සාගරේ.
В
непостоянном
океане
сансары.
ඉපිද
මැරේ
යළි
ඉපිදේ
Рождаются
и
умирают,
снова
рождаются,
නොතිර
සසර
සාගරේ.
В
непостоянном
океане
сансары.
නොතිර
සසර
සාගරේ.
В
непостоянном
океане
сансары.
කුණු
කය
නිසරුයි
නැත
පවතින්නේ
Тленное
тело
бренно,
не
будет
существовать
вечно,
කළහොඳ
පමණයි
මෙලොව
රැදෙන්නේ
Только
добрые
дела
останутся
в
этом
мире,
නැති
බැරි
කම
ලෙඩ
දුක
ඇතිවන්නේ...
Нищета,
болезни,
страдания
появляются...
අපටයි
මිනිසුනේ
ඇයි
එය
නොසිතන්නේ
Почему
мы,
люди,
не
думаем
об
этом,
නොතිර
සසර
සාගරේ.
В
непостоянном
океане
сансары.
ඉපිද
මැරේ
යළි
ඉපිදේ
Рождаются
и
умирают,
снова
рождаются,
නොතිර
සසර
සාගරේ.
В
непостоянном
океане
сансары.
නොතිර
සසර
සාගරේ.
В
непостоянном
океане
сансары.
ඉපිද
මැරේ
යළි
ඉපිදේ
Рождаются
и
умирают,
снова
рождаются,
නොතිර
සසර
සාගරේ.
В
непостоянном
океане
сансары.
නොතිර
සසර
සාගරේ.
В
непостоянном
океане
сансары.
ඉපිද
මැරේ.
Рождаются
и
умирают.
Évaluez la traduction
Seuls les utilisateurs enregistrés peuvent évaluer les traductions.
Writer(s): Edwin Samaradiwakara, Karunarathna Abeysekara
Attention! N'hésitez pas à laisser des commentaires.