Добавлять перевод могут только зарегистрированные пользователи.
Suckdevi Wanuma
Suckdevi Wanuma
පවට
බරනුව
දැකලා,
පඬුපුලට
සංකා
Ich
sah
die
Bürde
der
Sünde,
die
Unruhe
auf
glühendem
Stein,
නොමැත
සක්
දෙයියා,
අහෝ,
අද
Kein
Sak-Gott
ist
heute
da,
ach,
කව්රු
අඳිනුද
හාවා,
රුදුරු
දන
බෝමා
Wer
zeichnet
heute
den
Hasen,
die
grausamen
Menschen
sind
so
viele,
නොමැත
සක්
දෙයියා,
අහෝ,
අද
Kein
Sak-Gott
ist
heute
da,
ach,
ඉඳින්
සඳෙහිම
හාවා
Wenn
nur
der
Hase
im
Mond
wäre.
බොහෝ
සතුන්
ඇත,
බෝසතුන්
නැත
Es
gibt
viele
Tiere,
aber
keine
Bodhisattvas,
පිරිහිලා
ලොව,
පිරිහීලා
Die
Welt
ist
verfallen,
verfallen,
වන
විහඟ
ලොව
රජ
පදවි
ලැබ
Der
König
der
Vögel
des
Waldes
erhält
den
Königstitel,
ඉගිලෙනා
බකමූණු
රජා
Die
fliegende
Eule
ist
der
König.
සක්
දෙවිඳු
නැත,
සිත්තමට
ගෙන
Es
gibt
keinen
Sak-Gott,
man
kann
ihn
sich
nur
vorstellen,
අඳිනු
බෑ
අද
සඳ
සාවා
Man
kann
heute
den
Mondhasen
nicht
zeichnen,
දුනු
දිය
අදින
රුදුරු
නර
කැළ
Die
grausamen
Menschen,
die
den
Bogen
spannen,
වඩිනු
එපා,
අද
වඩිනු
එපා
Komm
nicht
her,
komm
heute
nicht
her.
තහනමේම
මල්
ගෙන,
ආවා
හඳ
වෙත
සකි
ඇන්ද
හාවා
හමුවෙන්න
Ich
brachte
verbotene
Blumen
mit,
kam
zum
Mond,
um
den
Hasen
zu
treffen,
den
mein
Freund
gezeichnet
hatte,
හඳ
පෙන්නලා,
කළා
හාවා
දුප්පත්
මිනිසා
පොලොවේ
සක්විති,
ඒකටයි
දුක
Er
zeigte
auf
den
Mond,
machte
den
Hasen,
den
armen
Mann,
zum
Weltenherrscher
auf
Erden,
das
ist
der
Kummer,
අවංක
වෙලා
පැන්නා
ගිනි
මගට,
දන්නේ
දැවෙනකොට
Ich
sprang
aufrichtig
ins
Feuer,
erst
als
es
brannte,
wusste
ich
es,
වෙලානේ
අපි
හාවෝ
මේ
හුස්මේ
බදු
ගෙවන
Wir
sind
Hasen
geworden,
die
für
diesen
Atem
Steuern
zahlen,
වැඳගෙන
එන්නේ
බෝසතුන්
නෙමේ
පෝසතුන්
වෙන්න
Wir
kommen
nicht,
um
Bodhisattvas
zu
verehren,
sondern
um
reich
zu
werden,
බොහෝ
සත්තු,
බෝසත්
වෙස්
ගෙන
Viele
Tiere,
die
sich
als
Bodhisattvas
verkleiden.
එදා
සිට
රත්කළ
එක
තමා
කළේ
පුටු
Seit
damals
erhitzten
sie
die
Stühle,
die
sie
gemacht
hatten,
ඔක්කොම
සක්විතිවරු
හම්බකරං
මාරු
Alle
Weltenherrscher
verdienen
und
wechseln,
අපි
අසරණයි
රටේ
Wir
sind
hilflos
im
Land,
කාලෙන්
කාලෙට
කඬුපුලේ
සක්විතිවරු
පොර
කතේ
Von
Zeit
zu
Zeit
wetteifern
die
Weltenherrscher,
එදා
වගේ
අද
ගින්නට
පැන්නොත්
ඉන්නේ
මරු
කටේ
Wenn
wir
heute
wie
damals
ins
Feuer
springen,
sind
wir
dem
Tod
geweiht,
ඉන්න
බෑ
පොලොවේ,
ඒකයි
ආවේ
මං
හඳේ
Ich
kann
nicht
auf
der
Erde
bleiben,
deshalb
bin
ich
zum
Mond
gekommen,
මලක්
අරගෙන
එහෙනං
ඉමු
හාවො
පොලොව
බලං
Wenn
du
eine
Blume
mitbringst,
dann
lasst
uns,
meine
Liebe,
auf
die
Erde
schauen.
තෙලි
තුඩද
බිම
හෙළුවා,
නුඹේ
රුව
ඇඳලා
Ich
ließ
den
Pinsel
fallen,
nachdem
ich
dein
Bild
gemalt
hatte,
ගියා
සක්
දෙයියා,
අහෝ,
අද
Der
Sak-Gott
ist
gegangen,
ach,
heute,
අඳින්නට
ඒ
වාගේ,
කෙනෙක්
නැත
ලෝකේ
Es
gibt
niemanden
auf
der
Welt,
der
so
zeichnen
könnte,
ඉඳින්
හැම
කාලේ
සඳේ
මැද
So
ist
es
immer,
mitten
im
Mond,
සිනා
සී
මේ
වාගේ
Lächle
so,
meine
Liebste.
බොහෝ
සතුන්
ඇත,
බෝසතුන්
නැත
Es
gibt
viele
Tiere,
aber
keine
Bodhisattvas,
පිරිහිලා
ලොව,
පිරිහීලා
Die
Welt
ist
verfallen,
verfallen,
වන
විහඟ
ලොව
රජ
පදවි
ලැබ
Der
König
der
Vögel
des
Waldes
erhält
den
Königstitel,
ඉගිලෙනා
බකමූණු
රජා
Die
fliegende
Eule
ist
der
König.
සක්
දෙවිඳු
නැත,
සිත්තමට
ගෙන
Es
gibt
keinen
Sak-Gott,
man
kann
ihn
sich
nur
vorstellen,
අඳිනු
බෑ
අද
සඳ
සාවා
Man
kann
heute
den
Mondhasen
nicht
zeichnen,
දුනු
දිය
අදින
රුදුරු
නර
කැළ
Die
grausamen
Menschen,
die
den
Bogen
spannen,
වඩිනු
එපා,
අද
වඩිනු
එපා
Komm
nicht
her,
komm
heute
nicht
her.
ඇත
පෑනක්
ඇත්ත
ලියන්න
බැරුව
Ich
habe
einen
Stift,
kann
aber
die
Wahrheit
nicht
schreiben,
වැදි
බණ
වේදිකාවේ
පන්සලේ
නොව
Predigten
auf
der
Bühne,
nicht
im
Tempel,
කටුමැටි
ගේ
දුක
දෝංකාරය
Das
Echo
der
Trauer
des
Lehmhauses,
ඇහුන්
නෑ
කළු
වීදුරු
ඇතුලට
Wurde
nicht
in
den
schwarzen
Gläsern
gehört,
දුප්පතාගේ
වෙන්නේ
කුස
පස්සට
Der
Bauch
des
Armen
geht
nach
hinten,
සක්විති
තුමාගෙ
කුස
ඇයි
පෙරට
Warum
ist
der
Bauch
des
Weltenherrschers
vorne?
තේරෙන
දින
රටේ
ඔලුවලට
Wenn
die
Köpfe
des
Landes
es
verstehen,
අපි
මියැදුනු
තැන
ගස්
නැත
පුත
Wo
wir
starben,
gibt
es
keine
Bäume,
mein
Kind.
Évaluez la traduction
Seuls les utilisateurs enregistrés peuvent évaluer les traductions.
Writer(s): Chandrasena Thalangama
Attention! N'hésitez pas à laisser des commentaires.