Текст песни Haritha Wana Rekhawa - Kasun Kalhara , Indrachapa Liyanage
හරිත වන රේඛාවෙන්
වර්ණ ගෙන
ලියමනක් කරන්න
ඔබ ගැන
විඩාපත් මසිත ළඟ
මොහොතක් නතර වී යනවාද
ඔබ මට කියන්න
ගලන ගංගාවෙන්
සුසර ගෙන
අමුණන්න ගීයක්
ඔබ ගැන
විඩාපත් මසිත ළඟ
මොහොතක් නතර වී යනවාද
ඔබ මට කියන්න

Альбом
The Romantic Opera (feat. Indrachapa Liyanage, Nadeeka Guruge & Krishan Wickramasinghe)
дата релиза
01-01-2008
Внимание! Не стесняйтесь оставлять отзывы.