Masterd - Na Sena текст песни

Текст песни Na Sena - Masterd




මම එන්නේ තරගෙට
නෑ සේනා
ඉන්න සෙනග සමග
පෑහේ මා
මගේ වදන් පෙලපතට නෑ දේනා
ඉල කඩන් වැඩ කරපන්
නෑ ලේනා
කිරිබී වැඩුනු කලාවට බර
පිලිපීනෙන් ගෙන පාවිච්චි කල
ඩාවින්චි ඇදපු සුනාමි බිත්ති වල
මගේ රැප ඇදුනා දිරාගෙන
ඉටිකොල
පුරෝගෙන ඇල්ලුවෙ
රැප බලලා හරී
රටේ රැප
අපට හයක්
දැන් බෝලේ වහලේ
ඉස්සී බලපං පෝස් එක
මගේ පහරේ
බිසී මට කේස් එක
ඉදන් බහරේන්
උඹේ රැපට කිතිකැව්වේ
කොල්ලෝ පාරේ ගිහින්
මගේ රැප කොටන එකෙක් නෑ පාරේ
කිරි මාමා එන මම ගුරු පාරේ
මහවුන් ඇතුලෙන් එබිලා බැලුවා
සාලෙන්
කුල මට කිව්වේ විරිදූ
මගෙ වදන් චී කිව්වේ බිලිදූ
කට දෙපැත්තෙන් අල්ලලා මිරිකූ
උඹ කියන වදන පිලිකුල්
හොරු පත් වෙලා තැනට නිරිදුන්
බොරු සම්මත කලා බිලිදුන්
කිරිබත් කකා මැරුවා මිනිසුන්
පිලිසරනක් නැති මම් කිරිදුන්
මම එන්නේ තරගෙට
නෑ සේනා
ඉන්න සෙනග සමග
පෑහේ මා
මගේ වදන් පෙලපතට නෑ දේනා
ඉල කඩන් වැඩ කරපන්
නෑ ලේනා
කිරිබී වැඩුනු කලාවට බර
පිලිපීනෙන් ගෙන පාවිච්චි කල
ඩාවින්චි ඇදපු සුනාමි බිත්ති වල
මගේ රැප ඇදුනා දිරාගෙන
ඉටිකොල
මම එන්නේ තරගෙට
නෑ සේනා
ඉන්න සෙනග සමග
පෑහේ මා
මගේ වදන් පෙලපතට නෑ දේනා
ඉල කඩන් වැඩ කරපන්
නෑ ලේනා
කිරිබී වැඩුනු කලාවට බර
පිලිපීනෙන් ගෙන පාවිච්චි කල
ඩාවින්චි ඇදපු සුනාමි බිත්ති වල
මගේ රැප ඇදුනා දිරාගෙන
ඉටිකොල
මම කිව්වේ
ඉස්පිලි පාපිලි මෙරිගෝ රවුන්ඩ්
කොල්ලෝ මගේ රැපට උඹ පව් ඩවුන්
මම හෙව්වේ රුපියල්ඩො
මට නෑ පවුන්
හැම ගමකම දැන්
මගේ රැප රවුම්
එන්ජිමට වැඩියෙන්
සද්දේ මගේ කොන්දා
අත ඉම්බා කියලා
කවුරුත් නෑ මං අන්දා
පිටිසර ඉදන් ඇවිත්
උඹේ බල බින්දා
හිමිච්චා වගේ නටපන් දැන්
නටපන්
තවත් කියන්නේ කුමක් මිතුර
මම සවන් නම් දීගෙන ඉන්නෙම පිරිත
තවත් දැන් කියන්නේ කුමක් මිතුර
මම සවන්නම් දීගෙන ඉන්නෙම පිරිත
මම එන්නේ තරගෙට
නෑ සේනා
ඉන්න සෙනග සමග
පෑහේ මා
මගේ වදන් පෙලපතට නෑ දේනා
ඉල කඩන් වැඩ කරපන්
නෑ ලේනා
කිරිබී වැඩුනු කලාවට බර
පිලිපීනෙන් ගෙන පාවිච්චි කල
ඩාවින්චි ඇදපු සුනාමි බිත්ති වල
මගේ රැප ඇදුනා දිරාගෙන
ඉටිකොල
මම එන්නේ තරගෙට
නෑ සේනා
ඉන්න සෙනග සමග
පෑහේ මා
මගේ වදන් පෙලපතට නෑ දේනා
ඉල කඩන් වැඩ කරපන්
නෑ ලේනා
කිරිබී වැඩුනු කලාවට බර
පිලිපීනෙන් ගෙන පාවිච්චි කල
ඩාවින්චි ඇදපු සුනාමි බිත්ති වල
මගේ රැප ඇදුනා දිරාගෙන
ඉටිකොල
කවුරුත් කට ඇරන් බලං හිටියා
නිව්ස් එනකල් විව්ස්
කේන්දර පෙරලි මට කිව්වා උන්ගේ විව්ස්
පත්තර පිත්තර මොලෙන් හදලා
කිව්වා කවි නිව්
දැන් නම් මැද්දට පැනලා
දැන්නම් මැද්දට වෙලා චප්ප
වෙන්නෙපා ගනින් ලියුම්
කවුරුත් දැන්නම් ඇරන් බලං හිටියා
එනකල් නිව්ස්
කේන්දර පෙරලි මට කිව්වා උන්ගේ විව්ස්
පත්තර පිත්තර මොලෙන් හදලා
කිව්වා කවි නිව්
දැන්නම් මැද්දට වෙලා චප්ප
වෙන්නෙපා ගනින් නුඹේ ලියුම්
බෝයි



Авторы: Daham Kuruppu


Masterd - Na Sena
Альбом Na Sena
дата релиза
29-04-2020




Внимание! Не стесняйтесь оставлять отзывы.