Добавлять перевод могут только зарегистрированные пользователи.
Labbe Rasavindanaya
Labbe Rasavindanaya (Empfundene Freude am Lab)
RUDEBOYRAY
- Verse
1
RUDEBOYRAY
- Strophe
1
ඇඟ
කිළිපොලන්
යන
වැස්සට,
හිටියට
ඵලක්
නෑ
නෙ
ගස්
යට
Der
Körper
schaudert
beim
Regen,
es
nützt
nichts,
unter
Bäumen
zu
stehen.
පොළොව
ඉරිතලන්නෙ
රස්නෙට,
උන්
මරු
කියවන්නෙ
උෂ්ණෙට
Der
Boden
reißt
auf
in
der
Hitze,
sie
reden
Unsinn
über
die
Wärme.
ලොකු
ප්රඩක්ශන්
කොලිටි
නොතිබුනත්
හදවත
ට
දැණුනා
ඉස්සර
Auch
ohne
große
Produktionsqualität,
spürte
ich
es
früher
im
Herzen.
උඹලා
- උඹලා
ට
සිංදු
කරපු
කාලේ
තමයි
#ත්තෝ
ලස්සන.
Die
Zeit,
als
ihr
für
euch
selbst
Lieder
gemacht
habt,
war
verdammt
nochmal
schön.
කලාව
වටකරන්
ඉන්නේ
පිස්සො
ද?
නන්නත්තාරෙ
යන
නිල
මැස්සොද
Sind
es
Verrückte,
die
die
Kunst
umgeben?
Oder
ziellos
umherfliegende
Schmeißfliegen?
එතකොට
facts
කියන්නෙ
diss
ම
ද?
Real
වලට
වඩා
fake
දිස්නෙ
ද?
Sind
dann
Fakten
nur
Diss-Sprüche?
Scheint
Fake
mehr
als
Real?
මම
පොර
කිය
කිය
නිතරම
කට
කියෙව්වෙ
නැතුවත්
තිස්සෙම
Ich
habe
nie
ständig
geprahlt,
ich
sei
der
Beste.
තොපෙ
සිංදු
100ක
punchline
තියෙනවා
මගේ
බාර්
20ක.
In
meinen
20
Bars
stecken
mehr
Punchlines
als
in
euren
100
Songs.
තොපිලා
වෙයල්ලා
Batman,
මට
වෙන්න
ඕන
නෑ
hero
Ihr
könnt
Batman
spielen,
ich
muss
kein
Held
sein.
ගිනිගනින්
රැප
රෝමෙ
වගේ
අළු
වෙන්න,
මම
වෙන්නම්
Nero
Lasst
das
Rap-Game
brennen
und
zu
Asche
werden,
ich
werde
Nero
sein.
ගොඩක්
bars
වල
අරුතයි
ජොකියයි
ගත්තම
හතරෙන්
තුනක්
හිස්
ලයින්
Viele
Bars
sind
zu
drei
Vierteln
leer,
wenn
man
die
Bedeutung
und
den
Witz
betrachtet.
ඇහුවොත්
ආසම
රැපර්
NF
ඒත්
මුන්
රැප්
කරන්නෙ
වගේ
Six-Nine...
Wenn
ihr
fragt,
ist
mein
Lieblingsrapper
NF,
aber
diese
Leute
rappen
wie
Six-Nine...
කවුද
genuine
ම
artist?
උන්
වඳවෙලා
යන
species
Wer
ist
der
wahre
Künstler?
Sie
sind
eine
aussterbende
Spezies.
කොල්ලෙක්
බෙල්ලෙ
වැල
දාගන්නකන්
බලන්
Ich
warte
nicht,
bis
sich
ein
Junge
erhängt,
ඉන්නෙ
නෑ
ශෙයා
කරන්න
මං
"Phoenix"
um
"Phoenix"
zu
teilen.
එක
අතකට
ආතල්
මං
බලන්න
ආසයි
සිද්ධවෙන
දේවල්
මේ
ලෝකෙ
Einerseits
amüsiert
es
mich,
ich
schaue
gerne
zu,
was
in
dieser
Welt
passiert.
වෙන
සිංදුවක්
ලියද්දි
ඉබේ
ආවා
මිසක්
ඉස්සුවෙ
නෑ
මං
flow
J.
Cole
ගෙන්...
Ich
habe
den
Flow
nicht
von
J.
Cole
geklaut,
er
kam
einfach
so,
während
ich
einen
anderen
Song
schrieb...
RUDEBOYRAY
- Hook
1
RUDEBOYRAY
- Hook
1
මට
නම්
වැඩක්
නෑ
බොලාගේ
flow
Euer
Flow
ist
mir
egal.
මට
වටින්නේ
lyrics
නෙ
bro
Mir
sind
die
Lyrics
wichtig,
Bro.
Wordplay
නම්
මම
pro
In
Wortspielen
bin
ich
Profi.
බර
ම
punchline
වලින්
ඩෝ
Mit
schweren
Punchlines,
Dope!
දැකලා
ඇතිවෙලා
කොල්ලො
කෝලම්
Ich
habe
genug
von
diesen
Possen.
අහයි
"රූඩා
අලුත්
සිංදු
කෝ?
කෝ??"
Ihr
fragt:
"Ruda,
wo
bleiben
die
neuen
Songs?
Wo?
Wo?"
තෑගි
තියේ
මා
ළඟ
Santa
Clause
ටත්
වැඩියේ
Ich
habe
mehr
Geschenke
als
der
Weihnachtsmann.
Ho!
Hoo!!
Hooo!!!
Hoooo!!!!
Ho!
Hoo!!
Hooo!!!
Hoooo!!!!
මේවා
තේරෙන්නැත්තම්
ඔව්!
උඹලා
Slow...
Wenn
ihr
das
nicht
versteht,
ja!
Dann
seid
ihr
langsam...
තාමත්
Underground
Rap
තමයි
dope
Underground
Rap
ist
immer
noch
dope.
Conscious
Rap
නම්
මම
Pope
Im
Conscious
Rap
bin
ich
der
Papst.
වදනින්
beats
වෙයි
explode
Meine
Worte
lassen
Beats
explodieren.
මුහුවුණා
වගේ
Mentos
එක්ක
Coke
Wie
Mentos
mit
Cola
gemischt.
සල්ලි
නෙවෙයි
real
fans
ලා
ට
hope
එකක්
Nicht
Geld,
sondern
Hoffnung
für
die
echten
Fans.
දෙන්න
විතරයි
මට
නම්
ඕනා...
Das
ist
alles,
was
ich
will...
RUDEBOYRAY
- Verse
2
RUDEBOYRAY
- Strophe
2
කාගෙවත්
පිහිටෙන්
නෙවෙයි
ගේම
run
කළේ
මං
Ich
habe
das
Game
nicht
mit
fremder
Hilfe
durchgezogen.
තැරි
දාර
බයියෝ
එක
තැන
පල්
කළේ
මං
Ich
habe
die
feigen
Schwätzer
an
Ort
und
Stelle
stagnieren
lassen.
තොපිට
ශෙයා
කරන්න
බය
ඇල්බම්
කළේ
මං
Ich
habe
Alben
gemacht,
die
ihr
euch
nicht
traut
zu
teilen.
හරවත්
සංගීතේ
අකුරු
හල්
කළේ
මං
Ich
habe
die
Buchstaben
der
bedeutungsvollen
Musik
mit
Nachdruck
versehen.
ගැන
දන්න
උන්
දන්නවා
නැති
උන්ට
සොරි,
Die,
die
es
wissen,
wissen
es,
den
anderen
tut
es
leid.
ආත්මෙ
විකුණන්
මට
නම්
හම්බකරන්න
බැරි
Ich
kann
meine
Seele
nicht
verkaufen,
um
Geld
zu
verdienen.
ලෙජන්ඩ්
ලා
දාගන්න
සිංදු,
පේජ්
ළඟ
බලු
වුණ
හැටි
inbox
වල
ඇති...
Wie
Legenden
sich
für
Songs
hergaben,
wie
sie
zu
Hunden
von
Seiten
wurden,
die
Beweise
sind
in
den
Posteingängen...
මල්සරාගෙ
පු#
ට
විදලා
හීයකින්,
තියපන්
Beretta
160කින්
Schieß
dem
Liebesgott
einen
Pfeil
ins
Gesäß,
nimm
eine
Beretta
160.
කුණු
රහ
දැනෙද්දි
පෙරේතකම
ට
උගේ
Als
er
den
Gestank
des
Verwesens
roch,
wie
ein
Besessener,
සත්වාදය
පෑලෙ
දොරින්
පැනලා
ගිහින්
ist
seine
Philosophie
zur
Tür
hinausgerannt.
මිනී
වලවල්
කපන්න
කතා
කරපු
උන්
දැන්
ලියන
කොමිටල්
මරු
අනේ
Die,
die
über
das
Ausheben
von
Gräbern
sprachen,
schreiben
jetzt
Nachrufe,
oh
wie
traurig.
"ගජමන්
නෝනා"
ව
impress
කරන්න
"ඇලපාත"
කියපු
කවි
වගේ...
Wie
die
Verse
von
"Alapatha",
um
"Gajaman
Nona"
zu
beeindrucken...
ඒ
රැප්
ලිවීම
සරල
සූත්රයක්
බොලා
ට
කියලා
දෙන්නම්
මම
Ich
werde
euch
die
einfache
Formel
des
Rap-Schreibens
beibringen.
"සුදු
අරලියා
මල"
ධන(+),
tempo
වැඩිකිරීම(x)
තුන.
"Weiße
Araliya-Blume"
plus
(+),
Tempo
erhöhen
(x)
hoch
drei.
කොලිටි
මොටද
නේද
බං
බොලා
ට
Was
kümmert
euch
die
Qualität?
සෝබනවලට,
දිගට-හරහට
වැටෙන
විව්ස්
Verwirrt
durch
die
Ansichten,
die
in
alle
Richtungen
fallen,
වලින්
කන්ෆියුස්
උඹේ
ඇතුලේ
ආර්ටිස්ට්
දැන්
මැරිලා
ගිහින්...
ist
der
Künstler
in
euch
jetzt
gestorben...
සිංදු
අහන
තොපිත්,
මොන
ගූ
ගොඩත්
ඉතිං
Ihr,
die
ihr
euch
die
Songs
anhört,
und
jede
Art
von
Mist,
"රැප්"
නම්
යයි
කර
තියන්
දීගෙන
werdet
"Rap"
auf
den
Schultern
tragen
und
mitmachen.
ඒකයි
ඔය
තක්කු
- මුක්කු
- කුක්කු
බිව්ව
#ක්කු
පහරන්න
එන්නෙ
මේකෙ
ම.
Deshalb
komme
ich,
um
diese
nichtsnutzigen,
betrunkenen
Huren
zu
schlagen.
එක
එකාගේ
recognition
එපා
මට,
යනවා
තනියෙන්
කාගෙන
Ich
brauche
nicht
die
Anerkennung
von
jedem
Einzelnen,
ich
gehe
meinen
eigenen
Weg.
තොපි
ට
බැන
බැනා
නොදැනිම
ආවා
මං
අර
උස්සපු
flow
එකට
ආයෙම...
Während
ich
euch
beschimpfe,
bin
ich
unbemerkt
wieder
zu
dem
Flow
zurückgekehrt,
den
ich
aufgegriffen
hatte...
RUDEBOYRAY
- Hook
2
RUDEBOYRAY
- Hook
2
නම
ට
අධිමාත්රික
songs
Songs,
die
dem
Namen
nach
überdosiert
sind.
"ලබ්බේ
රසවින්දනේ"
ෂෝක්
"Labbe
Rasavindanaya"
ist
krass.
ඔය
කලාව
හදන
ටෝක්
සමයි
Das
Gerede
über
die
Kunst
ist
dasselbe
Nazi
feminists
ලා
ගෙ
jokes
wie
die
Witze
von
Nazi-Feministinnen.
යටින්
මුන්
දාගෙන
lace
thong
Darunter
tragen
sie
Spitzen-Strings.
උඩින්
ඇඳගෙන
ටයි
- කෝට්
Darüber
Anzug
und
Krawatte.
වෙළෙන්දො
නම්
ඉන්නවා
ඕන
තරම්
Verkäufer
gibt
es
genug.
ඒත්
artists
ලා
නම්
NO!
Aber
Künstler?
NEIN!
ලදරන්
බස්
එකක්
ඉන්ඩස්ට්රිය
Die
Industrie
ist
ein
Kinderbus.
උඩ
දාන්
ගැහුවට
"හෝන්"...
Auch
wenn
sie
oben
drauf
"Hupe"
schreiben...
සල්ල
ගන්න
කොන්දොස්තර
ඉන්නෝ
Es
gibt
Schaffner,
die
das
Geld
nehmen.
ඒත්
එළවන
driver
"කෝ???"
Aber
wo
ist
der
Fahrer,
der
ihn
fährt???
"යොහානි"
ගෙන්
ජාත්යන්තර
overdose
Die,
die
von
"Yohani"
eine
internationale
Überdosis
bekommen
haben,
ගිය
උන්
අහපන්
"Shan
Vincent
De
Paul"
sollen
sich
"Shan
Vincent
De
Paul"
anhören.
"ශාන්
පුතා"
චා
කිව්ව
එවුන්
Die,
die
"Shan
Putha"
beschimpften,
"Ravi
J",
"රොෂාන්"
ට
feature
කරද්දි
කෝ
බං???!!!...
wo
waren
die,
als
"Ravi
J"
und
"Roshan"
gefeatured
wurden???!!!...
Оцените перевод
Оценивать перевод могут только зарегистрированные пользователи.
Внимание! Не стесняйтесь оставлять отзывы.