Rudeboyray - Labbe Rasavindanaya - перевод текста песни на английский

Labbe Rasavindanaya - Rudeboyrayперевод на английский




Labbe Rasavindanaya
Labbe Rasavindanaya (Sweet Indulgence)
RUDEBOYRAY - Verse 1
RUDEBOYRAY - Verse 1
ඇඟ කිළිපොලන් යන වැස්සට, හිටියට ඵලක් නෑ නෙ ගස් යට
In the rain that washes away body dirt, there's no use standing under a tree, girl
පොළොව ඉරිතලන්නෙ රස්නෙට, උන් මරු කියවන්නෙ උෂ්ණෙට
The earth cracks with the heat, they call it death by the heat wave
ලොකු ප්රඩක්ශන් කොලිටි නොතිබුනත් හදවත දැණුනා ඉස්සර
Even without great production quality, my heart felt it back then
උඹලා - උඹලා සිංදු කරපු කාලේ තමයි #ත්තෝ ලස්සන.
Those days making songs for you, babe, were the beautiful times.
කලාව වටකරන් ඉන්නේ පිස්සො ද? නන්නත්තාරෙ යන නිල මැස්සොද
Is art surrounded by crazy people? Or official flies buzzing around dung?
එතකොට facts කියන්නෙ diss ද? Real වලට වඩා fake දිස්නෙ ද?
So, are facts considered diss? Does fake shine brighter than the real?
මම පොර කිය කිය නිතරම කට කියෙව්වෙ නැතුවත් තිස්සෙම
I never bragged about being a tough guy all the time, yet still
තොපෙ සිංදු 100ක punchline තියෙනවා මගේ බාර් 20ක.
My 20 bars hold the punchlines of 100 of your songs, girl.
තොපිලා වෙයල්ලා Batman, මට වෙන්න ඕන නෑ hero
You guys are acting like Batman, I don't need to be a hero
ගිනිගනින් රැප රෝමෙ වගේ අළු වෙන්න, මම වෙන්නම් Nero
While fiery rap burns to ashes like Rome, I'll be Nero
ගොඩක් bars වල අරුතයි ජොකියයි ගත්තම හතරෙන් තුනක් හිස් ලයින්
Most bars, if you consider the meaning and the flow, three-quarters are empty lines
ඇහුවොත් ආසම රැපර් NF ඒත් මුන් රැප් කරන්නෙ වගේ Six-Nine...
If you ask them, their favorite rapper is NF, but they rap like Six-Nine...
කවුද genuine artist? උන් වඳවෙලා යන species
Who are the genuine artists? They are an endangered species
කොල්ලෙක් බෙල්ලෙ වැල දාගන්නකන් බලන්
I won't wait for a dude to put a chain around his neck
ඉන්නෙ නෑ ශෙයා කරන්න මං "Phoenix"
To share "Phoenix"
එක අතකට ආතල් මං බලන්න ආසයි සිද්ධවෙන දේවල් මේ ලෝකෙ
On one hand, I'm excited to see what happens in this world
වෙන සිංදුවක් ලියද්දි ඉබේ ආවා මිසක් ඉස්සුවෙ නෑ මං flow J. Cole ගෙන්...
While writing another song, it just came naturally, I didn't copy J. Cole's flow...
RUDEBOYRAY - Hook 1
RUDEBOYRAY - Hook 1
මට නම් වැඩක් නෑ බොලාගේ flow
I don't care about your flow, girl
මට වටින්නේ lyrics නෙ bro
I value lyrics, not flow, bro
Wordplay නම් මම pro
When it comes to wordplay, I'm a pro
බර punchline වලින් ඩෝ
With heavy punchlines, yo
දැකලා ඇතිවෙලා කොල්ලො කෝලම්
Must've seen the clowns clowning around
අහයි "රූඩා අලුත් සිංදු කෝ? කෝ??"
They ask "Ruda, where are the new songs? Where??"
තෑගි තියේ මා ළඟ Santa Clause ටත් වැඩියේ
I have more gifts than Santa Clause
Ho! Hoo!! Hooo!!! Hoooo!!!!
Ho! Hoo!! Hooo!!! Hoooo!!!!
මේවා තේරෙන්නැත්තම් ඔව්! උඹලා Slow...
If you don't understand these, yeah! You're slow...
තාමත් Underground Rap තමයි dope
Still, Underground Rap is dope
Conscious Rap නම් මම Pope
When it comes to Conscious Rap, I'm the Pope
වදනින් beats වෙයි explode
Words make the beats explode
මුහුවුණා වගේ Mentos එක්ක Coke
Like Mentos and Coke
සල්ලි නෙවෙයි real fans ලා hope එකක්
Money isn't what matters, real fans need hope
දෙන්න විතරයි මට නම් ඕනා...
That's all I want to give...
RUDEBOYRAY - Verse 2
RUDEBOYRAY - Verse 2
කාගෙවත් පිහිටෙන් නෙවෙයි ගේම run කළේ මං
I ran the game without anyone's help
තැරි දාර බයියෝ එක තැන පල් කළේ මං
I suppressed the scaredy-cat posers in one place
තොපිට ශෙයා කරන්න බය ඇල්බම් කළේ මං
I released albums that you were too afraid to share
හරවත් සංගීතේ අකුරු හල් කළේ මං
I crafted meaningful music with letters
ගැන දන්න උන් දන්නවා නැති උන්ට සොරි,
Those who know, know, sorry to those who don't,
ආත්මෙ විකුණන් මට නම් හම්බකරන්න බැරි
I can't earn by selling my soul
ලෙජන්ඩ් ලා දාගන්න සිංදු, පේජ් ළඟ බලු වුණ හැටි inbox වල ඇති...
Legends putting up songs, how pages became dogs is in the inbox...
මල්සරාගෙ පු# විදලා හීයකින්, තියපන් Beretta 160කින්
After piercing Malsara's p***y with a needle, shoot it with a Beretta 160
කුණු රහ දැනෙද්දි පෙරේතකම උගේ
When the stench of decay hits his greed,
සත්වාදය පෑලෙ දොරින් පැනලා ගිහින්
His morality escapes through the door
මිනී වලවල් කපන්න කතා කරපු උන් දැන් ලියන කොමිටල් මරු අනේ
The people who talked about digging graves now write such lovely comments
"ගජමන් නෝනා" impress කරන්න "ඇලපාත" කියපු කවි වගේ...
Like poems recited to impress "Gajaman Nona" with "Alapatha"...
රැප් ලිවීම සරල සූත්රයක් බොලා කියලා දෙන්නම් මම
I'll tell you the simple formula for writing those raps
"සුදු අරලියා මල" ධන(+), tempo වැඩිකිරීම(x) තුන.
"White Araliya Flower" wealth(+), increase tempo(x) three.
කොලිටි මොටද නේද බං බොලා
Your quality is dull, isn't it?
සෝබනවලට, දිගට-හරහට වැටෙන විව්ස්
Views flowing left and right for clickbait
වලින් කන්ෆියුස් උඹේ ඇතුලේ ආර්ටිස්ට් දැන් මැරිලා ගිහින්...
Confuses the artist inside you, who's now dead...
සිංදු අහන තොපිත්, මොන ගූ ගොඩත් ඉතිං
You guys who listen to songs, what a pile of shit
"රැප්" නම් යයි කර තියන් දීගෙන
Calling it "rap"
ඒකයි ඔය තක්කු - මුක්කු - කුක්කු බිව්ව #ක්කු පහරන්න එන්නෙ මේකෙ ම.
That's why those guns, ammo, and cocks come to attack this.
එක එකාගේ recognition එපා මට, යනවා තනියෙන් කාගෙන
I don't want anyone's recognition, I'll go alone
තොපි බැන බැනා නොදැනිම ආවා මං අර උස්සපු flow එකට ආයෙම...
While cursing you, I unknowingly returned to that elevated flow...
RUDEBOYRAY - Hook 2
RUDEBOYRAY - Hook 2
නම අධිමාත්රික songs
Hypermetric songs to the name
"ලබ්බේ රසවින්දනේ" ෂෝක්
"Labbe Rasavindanaya" (Sweet Indulgence) is a show
ඔය කලාව හදන ටෝක් සමයි
The talks of making art,
Nazi feminists ලා ගෙ jokes
And jokes of Nazi feminists
යටින් මුන් දාගෙන lace thong
Wearing lace thongs underneath
උඩින් ඇඳගෙන ටයි - කෝට්
And tie-coats on top
වෙළෙන්දො නම් ඉන්නවා ඕන තරම්
There are plenty of merchants
ඒත් artists ලා නම් NO!
But no artists!
ලදරන් බස් එකක් ඉන්ඩස්ට්රිය
The industry is a crowded bus
උඩ දාන් ගැහුවට "හෝන්"...
Honking even though they're on top...
සල්ල ගන්න කොන්දොස්තර ඉන්නෝ
There are conductors to collect money
ඒත් එළවන driver "කෝ???"
But where's the driver???
"යොහානි" ගෙන් ජාත්යන්තර overdose
Those overdosed on "Yohani" internationally
ගිය උන් අහපන් "Shan Vincent De Paul"
Listen to "Shan Vincent De Paul"
"ශාන් පුතා" චා කිව්ව එවුන්
Those who called "Shan Putha" crazy
"Ravi J", "රොෂාන්" feature කරද්දි කෝ බං???!!!...
Where are you when "Ravi J" features "Roshan"???!!!...





Rudeboyray - Labbe Rasavindanaya
Альбом
Labbe Rasavindanaya
дата релиза
01-01-2024



Внимание! Не стесняйтесь оставлять отзывы.