Текст песни и перевод на английский Rudeboyray - Le
Добавлять перевод могут только зарегистрированные пользователи.
RUDEBOYRAY
- verse
01
RUDEBOYRAY
- verse
01
"ලේ"
ඉල්ලාගෙන
නාහෙන්
අඬාන
ඉන්න
තොපි
මරාන
කන
පෙරේත
බැල්මේ
You
cry
for
"blood,"
wailing
like
a
banshee,
you
death-mongering
ghouls.
ඕන
මට
හඳුන්කූරක්
අවුලන්න
තොපෙ
ජාතිවාදී
ගිනි
දැල්ලෙන්
ම
හැල්මේ
I
want
to
light
incense
with
the
very
flames
of
your
racist
fire,
girl.
"පුරහඳත්
කළුවරයි",
"දරුවො
පිච්චෙනවා"
මිනී
කුණු
ගඳක්
විතරයි
එන්නේ
"The
full
moon
is
dark,"
"Children
are
burning,"
all
I
smell
is
rotting
flesh.
හරක්මස්
කන්න
එපා
කියන
උන්
තමා
මෙහේ
වැඩිපුරම
මිනීමස්
කන්නේ
The
ones
who
say
not
to
eat
beef
are
the
ones
who
feast
on
human
flesh
the
most.
රාජමජ්ජං
අනේ
මචං
මං
විශ්ව
විශ්වවිද්යාලං
කෙසේ
ගච්චං
Oh
my
god,
how
can
I
go
to
a
universal
university,
girl?
Petrol
පුච්චං,
කකුල්
බස්සං
ජලේ
අජ්ජාපනේ
කොළත්
පඩිය
සොච්චං
Burning
petrol,
wading
in
water,
job
applications,
and
meager
wages
are
a
pain.
ඥං-පචං
ගාං,
මොන
තරම්
පීචං
වුණත්
බං
දෙයියන්
ට
කඳුළු
එන්නෑ
මචං
No
matter
how
much
moaning
and
groaning,
God
doesn't
shed
a
tear,
babe.
මං
"සිරිත්
මල්දම්"
නම්
අරහං
බං
ඉන්නම්
තොපි
ට
මැද
ඇඟිලි
උස්සන්
If
I'm
"Sirith
Maldam,"
I'll
flip
you
the
bird,
girl.
තොපි
පැනගෙන
දුවන්
ආවේ
බේරගන්න
රට
හීල්
බත්
ගිලලා
පිළුණු
හොද්දක්
එක්ක
You
ran
and
came
to
save
the
country
with
a
belly
full
of
spoiled
rice
and
curry,
girl.
ස්වයං
වින්දනය
අවසන්
දැන්
බයියෝ
බුදි
ඇඟිලි
ගහන්
පුK
වම්
අතත්
එක්ක
Self-pleasure
is
over
now,
bigots
touch
Buddha's
finger
with
their
left
hand.
ලක්ෂ
ගණන්
විව්ස්
තියෙන
#කයලා
ට
බැරිවුණා
වචනයක්
කතා
කරන්න
#Hashtags
with
millions
of
views
couldn't
speak
a
word.
ඉඳින්
අරන්
එන්නම්
මං
කොට්ටයක්
තොට,
ඔළුවට
නෙවෙයි
මූණට
තියන්
තදකරන්න
So,
I'll
bring
you
a
pillow,
not
for
your
head,
but
to
smother
your
face.
එපාවෙන
මේ
පාවෙන
මිනී
ගඳත්
- බාගෙන,
වවාගෙන
මුන්
කෑවත්
Sick
of
this
floating
stench
of
corpses
- they
plant,
grow,
and
eat
it.
කාගෙන,
හු-කාගෙන
ලෙව
කෑවත්
- දාගෙන,
බදාගෙන
තොපි
තාමත්
Eating,
fucking,
licking
it
up
- wearing
it,
embracing
it,
you
still...
මට
ඇතී
දැන්
හතී
දැන්
නැතී
වෙලා
empathy
ඒ
ගතී
මේ
හිතින්ම
මිදී
මං
වැටී
I'm
tired,
exhausted,
devoid
of
empathy,
those
feelings
gone,
I've
fallen.
ඔව්!
වැටී
ඉබේ
තොපී
ගෙ
මට්ටමේ
කුජීත
හැත්ත
මෙන්
සැදී
සක්කිලිකම්
පායි
Yes!
Fallen
willingly
to
your
level
of
pathetic
existence,
filled
with
hypocrisy.
RUDEBOYRAY
- hook
RUDEBOYRAY
- hook
රහ
වැටිලා,
වහ
වැටිලා
ඉල්ලන
Lust
fallen,
cover
fallen,
begging.
මග
මැරිලා,
කට
ඇරලා
ඉල්ලන
Path
lost,
mouth
open,
begging.
ඉව
කරලා,
බල
කරලා
ඉල්ලන
Sniffing,
forcing,
begging.
කිරි
කරලා,
බැරිනම්
උණු
කරලා
ඉල්ලන
Milking,
or
even
melting,
begging.
ඇස්
තිබ්බට
නොපෙණුන
දේ
Things
unseen
by
your
eyes,
වැස්සක්
අරගෙන
එන
මේ
This
brings
a
downpour,
පස්
මිරිකුවත්
වෑස්සෙන
ඒ
Even
squeezing
the
earth
makes
it
rain,
තොපි
තාමත්
ඉල්ලන්නෙම
"ලේ"
You're
still
begging
for
"blood."
RUDEBOYRAY
- verse
02
RUDEBOYRAY
- verse
02
දාහක්,
අනූහත්දාහක්
පුච්චද්දි
පොත්
ජාතිවාදයකින්
A
thousand,
ninety
thousand
books
burned
with
racism.
ඒ
වේදනාවෙන්
ඇදුම්කාං
පරලොව
යද්දි
ෆාදර්
හයසින්ත්
හෘදයාබාධයකින්
While
suffering
from
that
pain,
Father
Hyacinth
died
of
a
heart
attack
while
his
clothes
were
being
pulled
in
the
afterlife.
අණ
පිළිපැද්ද
අත්වල
ට
පිළිගන්න
පුළුවන්
ද?
Can
the
hands
that
followed
orders
accept
it?
බිලිගත්ත
මිනී
කන්ද
වළලන්න
බැරි
තරම්
The
mountain
of
slaughtered
bodies
is
too
large
to
bury.
සිද්ධිදාමය
ට
දාව
උපන්
පරපුරක්
වැහුණා
කණ
කීරිගාන
දෝංකාරයකින්
A
generation
born
due
to
circumstance
was
silenced
by
the
echo
of
gunfire.
රජෙක්
නම්
රීපු
තැන
ඉඳන්
කාපු
බත්
ගැනත්,
ගහපු
බඩු
ගැනත්
From
where
the
king
shat,
about
the
rice
he
ate,
about
the
drugs
he
took,
කප්පරක්
සන්නස්
රැසක්,
පොත්-පත්තරත්
බරක්
ඇතත්
A
myriad
of
decrees,
a
pile
of
books
and
newspapers,
ඒ
වුණත්
#ත්තො
කෝ
තොපෙ
ඉතිහාස
පොත්වල
71
- 83
- 84
පිටු
හිස්?
But
hey,
where
are
pages
71
- 83
- 84
in
your
history
books?
ඒවායේ
නැත්තෙ
විස්තරයක්
අඩුමගානේ
පේළියක්
There's
not
even
a
description,
at
least
a
line,
වචනයක්,
කෙඳිරියක්
තියා
එක
සළකුණක්වත්
A
word,
a
moan,
or
even
a
single
mark.
ඔළුකටු
කුඩු
කරගෙන
බඩගාං
ටයර්
සෑ
ළඟ
දණගාං,
වැලි
කාං
මැරුණු
Crushing
your
skulls,
crawling
near
tire
piles,
kneeling,
eating
sand,
dead.
පොල්අතු
ගෙවල්
අස්සේ,
තල්ගස්
පල්ලේ,
කොරළවැල්ලෙ
Inside
palm-frond
houses,
under
palmyra
trees,
in
Korala
Wella,
දූෂණය
කෙරුණු
මළ
සිරුරු
Raped
corpses,
දැක
තොපි
එක්ක
ඉඳලා
ම
හිතෙනවා
හැම
ජාතියක
ම
එවුන්
මරන්න
Seeing
it,
I
feel
like
killing
everyone
of
every
race.
මටත්
පුළුවන්
දැන්
බෙලි
කපන,
බඩවැල්
අදින
වීඩියෝ
Now
I
too
can
watch
videos
of
disembowelment
and
belly-cutting
හිරිකිතක්
නැතුව
බලන්න
Without
flinching.
පට්ටි
ගහන්න
හොඳ
කේප්ප
හරක්
තොපි
තනි
පෝළිමට
දක්කන්න
ආසයි
You're
good
cap-wearing
cattle,
I
want
to
herd
you
all
into
a
single
line.
"ලේ"
ඉල්ලන
උන්
"Galle
face"
ගෙනත්
මට
පෙනේර
වෙන්න
වෙඩි
තියන්න
ආසයි
I
want
to
take
those
who
ask
for
"blood"
to
Galle
Face
and
shoot
them
to
become
a
sniper.
ලෝකේ
ගිනිගද්දි
ලස්සන
පාටයි,
පැත්තක
ඉඳන්
නිය
විකන්
බලන්න
ආසයි
The
world
is
a
beautiful
color
when
it's
on
fire,
I
want
to
watch
from
the
side
and
sell
nails.
තොපි
පිච්චිලා
කරවෙන
චර-බර
සද්දෙ
ට
බීට්
එකක්
දාන්
මට
නටන්න
ආසයි
I
want
to
put
a
beat
to
the
crackling
sound
of
you
burning
and
dance.
RUDEBOYRAY
- hook
RUDEBOYRAY
- hook
රහ
වැටිලා,
වහ
වැටිලා
ඉල්ලන
Lust
fallen,
cover
fallen,
begging.
මග
මැරිලා,
කට
ඇරලා
ඉල්ලන
Path
lost,
mouth
open,
begging.
ඉව
කරලා,
බල
කරලා
ඉල්ලන
Sniffing,
forcing,
begging.
කිරි
කරලා,
බැරිනම්
උණු
කරලා
ඉල්ලන
Milking,
or
even
melting,
begging.
ඇස්
තිබ්බට
නොපෙණුන
දේ
Things
unseen
by
your
eyes,
වැස්සක්
අරගෙන
එන
මේ
This
brings
a
downpour,
පස්
මිරිකුවත්
වෑස්සෙන
ඒ
Even
squeezing
the
earth
makes
it
rain,
තොපි
තාමත්
ඉල්ලන්නෙම
You're
still
begging
for
Оцените перевод
Оценивать перевод могут только зарегистрированные пользователи.
Внимание! Не стесняйтесь оставлять отзывы.