Добавлять перевод могут только зарегистрированные пользователи.
Sandalu Thale
Under the Moonlight
සඳළුතලේ
නිල්මිණි
දල්වා
Under
the
moonlight,
where
sapphire
shines
bright,
හද
කලඹා
හිනා
මල්
පුබුදයි
My
heart
flutters,
a
blossom
in
the
night.
ඔබ
ඈතයි
මා
දිළිඳු
නිසා
You're
distant,
for
I'm
poor
and
lowly,
සිහිනෙන්
එන්නම්
මා
යන්නට
කැන්දා
In
dreams
you
come,
and
I
long
to
follow.
අඳුරු
වූ
සිත
මගේ
නොනිදි
රැයේ
In
the
darkness
of
my
sleepless
night,
එළිය
ඔබෙන්
පතයි
නගේ
I
yearn
for
your
light,
my
guiding
star.
විඩා
බරවූ
අඩවන්
දෙනෙතේ
Heavy
with
sorrow,
my
weary
eyes,
ඔය
රුව
මැවුනේ
සිත්
සහනේ
Your
image
painted,
a
solace,
nearby.
සඳළුතලේ
නිල්මිණි
දල්වා...
Under
the
moonlight,
where
sapphire
shines
bright...
පුන්සඳ
නැගුනේ
මේ
රැයේ
The
moon
ascends,
radiant
in
the
sky,
ඔබ
මා
අසලයි
මට
දැනේ
You're
close,
my
love,
I
feel
you
nigh.
ඔය
නෙතු
හා
යාවෙන
පැයේ
In
the
depths
of
your
eyes,
where
time
stands
still,
අවදි
නොවෙන්නේ
පෙම්
සිහිනේ
In
dreams
of
love,
my
heart's
desire
I
fulfill.
අවදි
නොවෙන්නේ
පෙම්
සිහිනේ
In
dreams
of
love,
my
heart's
desire
I
fulfill.
සඳළුතලේ
නිල්මිණි
දල්වා...
Under
the
moonlight,
where
sapphire
shines
bright...
Оцените перевод
Оценивать перевод могут только зарегистрированные пользователи.
Авторы: Ananda Padmasiri, Kelum Srimal, Nalin Perera, Pradeep Govinnage, Sampath Pranandupulle
Внимание! Не стесняйтесь оставлять отзывы.