Adeera feat. Raini - Wasi daaka - перевод текста песни на немецкий

Wasi daaka - Adeera feat. Rainiперевод на немецкий




Wasi daaka
An einem Regentag
වැසි දාක තුරු යාය පීරා
An einem Regentag, als ich das Blätterdach durchkämmte,
අතුරාන පිනි සීත සේයා
den kalten Tau als Schatten ausbreitete,
දෑස හමුවේම උතුරාන
sah ich direkt vor meinen Augen überfließen,
දුටුවා එදා
damals,
ආදරේ රෑ පුරා
die Liebe die ganze Nacht.
ලමැදේ හුස්මක් පවා
Selbst jeder Atemzug in meiner Brust
ආලේ කළා
hat geliebt,
ආසයි කියා
und gesagt, dass er sich danach sehnt.
වැසි දාක තුරු යාය පීරා
An einem Regentag, als ich das Blätterdach durchkämmte,
අතුරාන පිනි සීත සේයා
den kalten Tau als Schatten ausbreitete,
ආයාචනා සීතේ ගලා
Bitten flossen in der Kälte,
ආශා මවා
erschufen Sehnsucht,
මාගේ වෙලා
und wurden mein.
ආවා සීත දා පාවීලා
Du kamst an einem kalten Tag schwebend,
රෑ වීලා
in der Nacht.
රෑ හීන පාසා
In jeder nächtlichen Träumerei
වෑහේවි ආශා
wird Sehnsucht fließen,
මා හා
mit mir.
ලමැදේ හුස්මක් පවා
Selbst jeder Atemzug in meiner Brust
ආලේ කළා
hat geliebt,
ආසයි කියා
und gesagt, dass er sich danach sehnt.
මේ චෝදනා
Diese Anschuldigungen,
දෑසේ පුරා
voll in deinen Augen,
ආවා සොයා
kamen suchend,
යායේ සරා
verführerisch im Blätterdach.
නාඩා දෑස හා
Ohne zu sprechen, mit den Augen
යා වෙලා
vereint.
මේ හීන සේනා
Diese Traum-Armee,
ආයේම ඕනා
brauche ich wieder,
මා හා
mit mir.
ලමැදේ හුස්මක් පවා
Selbst jeder Atemzug in meiner Brust
ආලේ කළා
hat geliebt,
ආසයි කියා
und gesagt, dass er sich danach sehnt.
සඳ පාන සඳ රේනු නාවා
Der Mondschein badete in Mondstrahlen,
හිත මාගේ සබකෝල වීලා
mein Herz wurde schüchtern,
මාගේ තුරුලේම කොඳුරාන
flüsterte in meinen Armen
නොකියූ කතා
unausgesprochene Worte,
දෑස පියවී මෙදා
heute schließen sich meine Augen.
ලමැදේ හුස්මක් පවා
Selbst jeder Atemzug in meiner Brust
ආලේ කළා
hat geliebt,
ආසයි කියා
und gesagt, dass er sich danach sehnt.





Авторы: Rajkumar Thillaiyampalam, Shehan Galahittiyawa

Adeera feat. Raini - Wasi daaka
Альбом
Wasi daaka
дата релиза
28-06-2012



Внимание! Не стесняйтесь оставлять отзывы.