Adeera feat. Raini - Wasi daaka - перевод текста песни на русский

Wasi daaka - Adeera feat. Rainiперевод на русский




Wasi daaka
Дождь сквозь деревья
වැසි දාක තුරු යාය පීරා
Дождь сквозь деревья струями льет,
අතුරාන පිනි සීත සේයා
Прохладных капель россыпь он несет.
දෑස හමුවේම උතුරාන
В твоих глазах, что страстью засияли,
දුටුවා එදා
Я увидела любовь, и мы ее познали.
ආදරේ රෑ පුරා
В ту ночь любви, объятия не отпуская,
ලමැදේ හුස්මක් පවා
Твое дыханье, словно ветер мая,
ආලේ කළා
Мне осветило все,
ආසයි කියා
Сказав: "Тебя люблю!".
වැසි දාක තුරු යාය පීරා
Дождь сквозь деревья струями льет,
අතුරාන පිනි සීත සේයා
Прохладных капель россыпь он несет.
ආයාචනා සීතේ ගලා
Мольбы о счастье в холоде звучали,
ආශා මවා
Надежды образ нам являли,
මාගේ වෙලා
И мы друг другу стали
ආවා සීත දා පාවීලා
ближе в свете дня, что наступил,
රෑ වීලා
Когда ночная пелена спала с нас, милый.
රෑ හීන පාසා
Сквозь сны ночные,
වෑහේවි ආශා
Как водопад бурлящий,
මා හා
Несутся чувства, дорогой мой.
ලමැදේ හුස්මක් පවා
Твое дыханье, словно ветер мая,
ආලේ කළා
Мне осветило все,
ආසයි කියා
Сказав: "Тебя люблю!".
මේ චෝදනා
Упреки нежные,
දෑසේ පුරා
В твоих глазах пылают,
ආවා සොයා
Они меня нашли,
යායේ සරා
В просторе неземном паря.
නාඩා දෑස හා
Твои глаза - бездонные озера,
යා වෙලා
В них утонуть пришла пора.
මේ හීන සේනා
Желания мои,
ආයේම ඕනා
Как прежде горячи,
මා හා
Я вся твоя, любимый мой.
ලමැදේ හුස්මක් පවා
Твое дыханье, словно ветер мая,
ආලේ කළා
Мне осветило все,
ආසයි කියා
Сказав: "Тебя люблю!".
සඳ පාන සඳ රේනු නාවා
Луна в ночи купается, мерцая,
හිත මාගේ සබකෝල වීලා
А сердце бьется, счастьем расцветая.
මාගේ තුරුලේම කොඳුරාන
В моих объятьях ты шепчешь нежно,
නොකියූ කතා
Слова любви, что мне так нужны.
දෑස පියවී මෙදා
И в этот миг блаженный закрываю я глаза.
ලමැදේ හුස්මක් පවා
Твое дыханье, словно ветер мая,
ආලේ කළා
Мне осветило все,
ආසයි කියා
Сказав: "Тебя люблю!".





Авторы: Rajkumar Thillaiyampalam, Shehan Galahittiyawa

Adeera feat. Raini - Wasi daaka
Альбом
Wasi daaka
дата релиза
28-06-2012



Внимание! Не стесняйтесь оставлять отзывы.