Текст и перевод песни Amarasiri Peiris - Mihiriye Numbe
Добавлять перевод могут только зарегистрированные пользователи.
Mihiriye Numbe
Mihiriye Numbe
මිහිරේ
නුඹේ
Mon
amour,
tu
es
douce
මිහිරෙන්
මිදී
Je
me
suis
échappé
de
ta
douceur
මා
යනු
කොහේ
කියා
Où
je
vais,
je
ne
le
sais
pas
දන්නේ
රැයම
තමා
Seule
la
nuit
le
sait
ඒ
ගැන
මටත්
වඩා
Plus
que
moi
දන්නේ
රැයම
තමා
Seule
la
nuit
le
sait
මිහිරේ
නුඹේ
Mon
amour,
tu
es
douce
මිහිරෙන්
මිදී
Je
me
suis
échappé
de
ta
douceur
මා
යනු
කොහේ
කියා
Où
je
vais,
je
ne
le
sais
pas
දන්නේ
රැයම
තමා
Seule
la
nuit
le
sait
ඒ
ගැන
මටත්
වඩා
Plus
que
moi
මේ
ආදරය
තමා
C'est
cet
amour
ස්වේත
මීදුමින්
රෑම
වෙලීලා
La
nuit
est
enveloppée
de
brouillard
blanc
සීත
මුවහතින්
මාව
මුදෝලා
Tu
m'as
libéré
de
ton
souffle
froid
නූපුර
හිනාව
Le
rire
de
mes
grelots
රැයේම
නිම්නද
දුන්
නිසා
La
nuit
a
donné
un
murmure
හීතල
නැසේවි
Froid,
il
va
piquer
පාමුල
වැටේවි
Il
va
tomber
à
mes
pieds
ආයෙත්
ඉපදේවා
කියා
Pour
renaître
මිහිරියේ
නුඹේ
Mon
amour,
tu
es
douce
මිහිරෙන්
මිදී
Je
me
suis
échappé
de
ta
douceur
මා
යනු
කොහේ
කියා
Où
je
vais,
je
ne
le
sais
pas
සොඳුරු
සොඳුරු
අනතුරුම
වෙනවනම්
Si
le
danger
est
beau,
oh
si
beau
අඳුර
අඳුර
මිහිරිදැයි
මොනතරම්
Comme
l'obscurité,
l'obscurité
est
douce,
quelle
merveille
මාගේ
ළයේහි
තාමත්
රිදේවි
Mon
cœur
est
encore
douloureux
සඳරැස්
හී
සැර
වැදීලා
La
lumière
de
la
lune
a
frappé
මා
නෙතු
පියේවි
Je
fermerai
les
yeux
නිදි
නම්
නොඒවි
Je
ne
dormirai
pas
හිත
රෑ
අහසේ
විසි
කළා
Je
lance
mon
cœur
dans
le
ciel
nocturne
මිහිරියේ
නුඹේ
Mon
amour,
tu
es
douce
මිහිරෙන්
මිදී
Je
me
suis
échappé
de
ta
douceur
මා
යනු
කොහේ
කියා
Où
je
vais,
je
ne
le
sais
pas
දන්නේ
රැයම
තමා
Seule
la
nuit
le
sait
ඒ
ගැන
මටත්
වඩා
Plus
que
moi
දන්නේ
රැයම
තමා
Seule
la
nuit
le
sait
මිහිරේ
නුඹේ
Mon
amour,
tu
es
douce
මිහිරෙන්
මිදී
Je
me
suis
échappé
de
ta
douceur
මා
යනු
කොහේ
කියා
Où
je
vais,
je
ne
le
sais
pas
දන්නේ
රැයම
තමා
Seule
la
nuit
le
sait
ඒ
ගැන
මටත්
වඩා
Plus
que
moi
මේ
ආදරය
තමා
C'est
cet
amour
ගායනය
- අමරසිරි
පීරිස්
සහ
උරේෂා
රවිහාරි
Chanteurs
- Amarasiri
Peiris
et
Uresha
Raviharie
පද
රචනය
- අමිල
තේනුවර
Paroles
- Amil
Thenuvara
තනුව
- දර්ශන
රුවන්
දිසානායක
Musique
- Darshan
Ruwan
Dissanayake
Оцените перевод
Оценивать перевод могут только зарегистрированные пользователи.
Авторы: Amila Thenuwara, Darshana Ruwan Dissanayaka
Внимание! Не стесняйтесь оставлять отзывы.