Добавлять перевод могут только зарегистрированные пользователи.
Boho Kalak Oya
Boho Kalak Oya
බොහෝ
කලක්
ඔයා
ඉන්නකෝ
මටත්
වඩා
සතුටින්
Lebe
lange,
sei
glücklicher
als
ich.
නෑනේ
ඔයා
තරම්
මට
නම්
වටින
කෙනෙක්
කොහෙවත්
Für
mich
gibt
es
nirgendwo
jemanden,
der
so
wertvoll
ist
wie
du.
පිලිගන්නෑ
සිත
තවමත්
දුක්
දුන්නේ
ඔයයි
කියා
Mein
Herz
will
immer
noch
nicht
glauben,
dass
du
es
warst,
die
mir
Leid
zugefügt
hat.
මතු
සසරේ
එක්
වේවා
අපි
අපගේ
ලොවේ
සදා
Mögen
wir
im
nächsten
Leben
vereint
sein,
für
immer
in
unserer
eigenen
Welt.
දුක
දන්න
ඔබමද
දුක
ඔහොම
දුන්නේ
පණ
තරම්
ලං
වෙලා
Warst
du
es,
die
Schmerz
kennt,
die
ihn
mir
so
zugefügt
hat,
nachdem
du
mir
so
nah
gekommen
warst,
wie
mein
eigenes
Leben?
ඔබ
දන්නේ
නෑ
තව
ඔබ
නැතිව
බැරි
බව
මම
හොඳින්
දන්නවා
Du
weißt
immer
noch
nicht,
dass
ich
ohne
dich
nicht
sein
kann,
das
weiß
ich
sehr
wohl.
පිලිගන්නෑ
සිත
තවමත්
දුක්
දුන්නේ
ඔයයි
කියා
Mein
Herz
will
immer
noch
nicht
glauben,
dass
du
es
warst,
die
mir
Leid
zugefügt
hat.
මතු
සසරේ
එක්
වේවා
අපි
අපගේ
ලොවේ
සදා
Mögen
wir
im
nächsten
Leben
vereint
sein,
für
immer
in
unserer
eigenen
Welt.
මා
දාලා
යනකොට
දුක
හිතුනේ
නැතිවද
වෙන
හිතක
පැටලිලා
Warst
du
nicht
traurig,
als
du
mich
verlassen
hast,
verstrickt
in
ein
anderes
Herz?
ඔබ
ආයේ
එනවද
මම
තාම
හිත
හිත
ජීවිතේ
ගෙවනවා
Wirst
du
zurückkommen?
Ich
verbringe
mein
Leben
immer
noch
damit,
daran
zu
denken.
පිලිගන්නෑ
සිත
තවමත්
දුක්
දුන්නේ
ඔයයි
කියා
Mein
Herz
will
immer
noch
nicht
glauben,
dass
du
es
warst,
die
mir
Leid
zugefügt
hat.
මතු
සසරේ
එක්
වේවා
අපි
අපගේ
ලොවේ
සදා
Mögen
wir
im
nächsten
Leben
vereint
sein,
für
immer
in
unserer
eigenen
Welt.
බොහෝ
කලක්
ඔයා
ඉන්නකෝ
මටත්
වඩා
සතුටින්
Lebe
lange,
sei
glücklicher
als
ich.
නෑනේ
ඔයා
තරම්
මට
නම්
වටින
කෙනෙක්
කොහෙවත්
Für
mich
gibt
es
nirgendwo
jemanden,
der
so
wertvoll
ist
wie
du.
පිලිගන්නෑ
සිත
තවමත්
දුක්
දුන්නේ
ඔයයි
කියා
Mein
Herz
will
immer
noch
nicht
glauben,
dass
du
es
warst,
die
mir
Leid
zugefügt
hat.
මතු
සසරේ
එක්
වේවා
අපි
අපගේ
ලොවේ
සදා
Mögen
wir
im
nächsten
Leben
vereint
sein,
für
immer
in
unserer
eigenen
Welt.
Оцените перевод
Оценивать перевод могут только зарегистрированные пользователи.
Внимание! Не стесняйтесь оставлять отзывы.