Bathiya & Santhush - Hoiya Hoiya - перевод текста песни на французский

Текст и перевод песни Bathiya & Santhush - Hoiya Hoiya




Hoiya Hoiya
Hoiya Hoiya
හොයියා... හෝයියා... ////////
Hoiya... Hoiya... ////////
මරියාවට නෑ මේ දුක කීවේ
Ma ne t'ai jamais dit ce que j'éprouvais
වැල්ලේ හැදුවට බරු දැල් පන්නේ
J'ai grandi au bord de la rivière, mais je lance les filets de pêche
මුහුදුනොයා මන් නුඹව රකින්න්නේ
Je te protège de la mer
කොහොමද කියපන් මගෙ රත්තරනේ
Dis-moi, mon trésor, comment puis-je faire ?
හොයියා... හෝයියා...////////
Hoiya... Hoiya...////////
උපන්න දා සිට මුහුදයි දන්නේ
Je connais la mer depuis ma naissance
රස්සාවට මේකයි මට දුන්නේ
C'est ce qu'on m'a donné pour mon travail
හිතේ දුකක් නෑ තාම දැනෙන්නේ
Je ne ressens aucune tristesse dans mon cœur
සත්තයි පපුවෙන් මයිමෙ කියන්නේ
Je te le dis sincèrement, de mon cœur
වලාලයක් එන කන් වැහි කන්නේ
Quand un orage arrive, je me bouche les oreilles
වාරකලේදී පැල් පිලිගන්නේ
Pendant la saison des pluies, je reçois les fruits
දෙවේල සුලුවෙන් පිරිමහ ගන්නේ
Je me nourris de deux repas maigres
එහෙමත් දාකයි මුකුත්ම නැත්තේ
Même comme ça, je n'ai rien
හොයියා... හෝයියා...///////
Hoiya... Hoiya...///////
ධීවරියේ නුඹ දුකම විඳින්නේ
Tu, la pêcheuse, tu endures la douleur
එනමුත් මා ළඟ නෑ ඉකිබින්ඳේ
Mais je n'ai pas de chagrin près de moi
නුඹව රකින්නයි මේ වද වින්ඳේ
Je subis ces épreuves pour te protéger
එ් හින්දා නෑ මට වරදින්නේ
C'est pourquoi je n'ai jamais commis d'erreurs
හොයියා... හෝයියා...///////
Hoiya... Hoiya...///////
හොයියා... හෝයියා...///
Hoiya... Hoiya...///
හොයියා... හෝයියා...///////
Hoiya... Hoiya...///////






Внимание! Не стесняйтесь оставлять отзывы.