Bathiya & Santhush - Lanka Matha - перевод текста песни на английский

Текст и перевод песни Bathiya & Santhush - Lanka Matha




Lanka Matha
Lanka Matha
අප ශ්රී ලංකා මාතා
Our Sri Lankan Mother,
මගේ ශ්රී ලංකා මාතා
My Sri Lankan Mother,
අප ශ්රී ලංකා මාතා
Our Sri Lankan Mother,
මගේ ශ්රී ලංකා මාතා
My Sri Lankan Mother,
මාතා මාතා මාතා
Mother, Mother, Mother,
මාතා මාතා මාතා
Mother, Mother, Mother,
මාතා මාතා
Mother, Mother,
හදවත ගැඹුරේ ධීර චේතනා
Deep in our hearts, brave spirit
මේ සිව් හෙළයේ දසත විසිරුවා
Spread throughout the four corners of this island
එක් වෙමූ
Let's unite,
සුරකිමු
We will protect,
ලක් මෑණියන් සෑමදා
Our mother Lanka always
මේ ලොව බිහිවූ දිනයේ සිට මෙමා
Since the day I was born into this world
අවසන් හුස්මත් ගිලිහි යනතුරා
Until my last breath
එක හෙළා
As one,
පුදදෙමු
Let's worship,
අපේ ජීවිතේ ලේ පවා
Even the blood in our lives
ශ්රී ලංකා භුමී
Land of Sri Lanka,
නමදීමූ සැවොමා
Let's all bow down
වන්දේ ලක් මෑණි සැමදා
Hail to Mother Lanka forever
ශ්රී ලංකා මාතා
Mother Sri Lanka,
පෑ විස්කම් බෝමා
We have faced thunderstorms
ශ්රී ලංකා මාතා
Mother Sri Lanka,
රකිමි සැමදා
I will protect you forever
ශ්රී ලංකා මාතා
Mother Sri Lanka,
පෑ විස්කම් බෝමා
We have faced thunderstorms
ශ්රී ලංකා මාතා
Mother Sri Lanka,
වඳිමි සැමදා
I will worship you forever
මාතා මාතා
Mother, Mother,
උරිනුර ගැටිලා බලය විහිදුවා
We have fought chest to chest and spread the power
දාබිඳු හෙළලා සවිය පාමිනා
We have shed tears and paved the way
සැම දනා
Everyone knows,
දිවි දෙමූ
We have given our lives,
හෙළ භුමියේ නාමිනා
For the sake of the land of Lanka
ඔදතෙද පාලා
We have ruled with pride,
සිංහ ධජ හොවා
Hoisting the Lion Flag
ලය පුද කරලා තේජසින් සැමා
We have worshipped it with devotion
හඬ නගා පවසමු
Let's raise our voices and sing,
අභිමානයේ ගායනා
The anthem of pride
ශ්රී ලංකා භුමී
Land of Sri Lanka,
නමදීමූ සැවොමා
Let's all bow down
වන්දේ ලක් මෑණි සැමදා
Hail to Mother Lanka forever
ශ්රී ලංකා
Sri Lanka,
ශ්රී ලංකා මාතා
Mother Sri Lanka,
පෑ විස්කම් බෝමා
We have faced thunderstorms
ශ්රී ලංකා මාතා
Mother Sri Lanka,
රකිමි සැමදා
I will protect you forever
ශ්රී ලංකා මාතා
Mother Sri Lanka,
පෑ විස්කම් බෝමා
We have faced thunderstorms
ශ්රී ලංකා මාතා
Mother Sri Lanka,
වඳිමි සැමදා
I will worship you forever
ශ්රී ලංකා මාතා
Mother Sri Lanka,
පෑ විස්කම් බෝමා
We have faced thunderstorms
ශ්රී ලංකා මාතා
Mother Sri Lanka,
රකිමි සැමදා
I will protect you forever
ශ්රී ලංකා මාතා
Mother Sri Lanka,
පෑ විස්කම් බෝමා
We have faced thunderstorms
ශ්රී ලංකා මාතා
Mother Sri Lanka,
වඳිමි සැමදා
I will worship you forever





Bathiya & Santhush - Lanka Matha (A Tribute to Our Great Nation)
Альбом
Lanka Matha (A Tribute to Our Great Nation)
дата релиза
18-06-2013



Внимание! Не стесняйтесь оставлять отзывы.