Bathiya & Santhush - Madu Suwadak - перевод текста песни на русский

Текст и перевод песни Bathiya & Santhush - Madu Suwadak




මධු සුවඳක් දවසක් දා
Мадхури, Запах дня продолжается.
හොරෙන් යොවුන් දොරෙන් බලා
Спины молодых людей, стоявших у двери, заглядывали внутрь.
හාදු ගඟක් වෙලා මගේ
Поцелуй речного проводника
හොර හිත බින්දා
Фальшивое сердце разбито.
මධු බඳුනක රස ගලපා
Мадхури в миске закуски, макияж
දෙතොල් අගින් හිතට හලා
Устами последнего от всего сердца Привет
සුපෙම් සුවැති සුසුම් ඔබේ
Верховный Сумати вздохни сам по себе
මගෙ නිදි බින්දා
Моя кровать сломалась.
රෑ පානක, මධු සඳ පානක සිතුවිල්ලට කැන්දා
Ночь пана, Луна Мадхури и пан думают, что они владеют собой, и
මධු සමයක පාවෙන යහනක සුළඟට දැලක් බැන්දා
Сезон Мадхури, парящая кровать на ветру, сетчатая свадьба
ජීවිතයම පුරවන ඔබ මගෙ සුපෙම්වතාම හින්දා
Вся жизнь наполнена, ты-мой Всевышний.
ජීවිතයම තනිය තුනී කළ සුපෙම්වතා හින්දා
Жизнь, мое одиночество, истончаться, быть высшим в себе из-за этого.
මධු සුවඳක් දවසක් දා
Мадхури, Запах дня продолжается.
හොරෙන් යොවුන් දොරෙන් බලා
Спины молодых людей, стоявших у двери, заглядывали внутрь.
හාදු ගඟක් වෙලා මගේ
Поцелуй речного проводника
හොර හිත බින්දා (හොර හිත බින්දා)
Фальшивое сердце разбилось (фальшивое сердце разбилось).
මධු බඳුනක රස ගලපා
Мадхури в миске закуски, макияж
දෙතොල් අගින් හිතට හලා
Устами последнего от всего сердца Привет
සුපෙම් සුවැති සුසුම් ඔබේ
Верховный Сумати вздохни сам по себе
මගෙ නිදි බින්දා
Моя кровать сломалась.
මධු සුවඳක් දවසක් දා
Мадхури, Запах дня продолжается.
හොරෙන් යොවුන් දොරෙන් බලා
Спины молодых людей, стоявших у двери, заглядывали внутрь.
හාදු ගඟක් වෙලා මගේ
Поцелуй речного проводника
හොර හිත බින්දා
Фальшивое сердце разбито.
මධු බඳුනක රස ගලපා
Мадхури в миске закуски, макияж
දෙතොල් අගින් හිතට හලා
Устами последнего от всего сердца Привет
සුපෙම් සුවැති සුසුම් ඔබේ
Верховный Сумати вздохни сам по себе
මගෙ නිදි බින්දා
Моя кровать сломалась.
සඟවාගෙන, හිත සඟවාගෙන බැරි තැන කඳුළු පැන්නා
Спрятано в сердце, спрятано внутри, что может вместо слез, и прыгнуло.
කරබාගෙන බිමට යොමාගත් නෙත් මත ඔබම උන්නා
Корба из-под земли, чтобы быть драматичным от того, что есть на продавце, он был
මල් සුවඳට පාට පොදක් දී අලුතෙන් සිහින ඇන්දා
Цветочный букет цвета глотка, в последнем сне нарисованный.
සුපෙම් හැඟුම් බරට ගෙනත් දී ඔබෙ හිත මටම දුන් දා
Высшее чувство это бремя проникнуть в твой разум это тот же поклон на
මධු සුවඳක් දවසක් දා
Мадхури, Запах дня продолжается.
හොරෙන් යොවුන් දොරෙන් බලා
Спины молодых людей, стоявших у двери, заглядывали внутрь.
හාදු ගඟක් වෙලා මගේ
Поцелуй речного проводника
හොර හිත බින්දා
Фальшивое сердце разбито.
මධු බඳුනක රස ගලපා
Мадхури в миске закуски, макияж
දෙතොල් අගින් හිතට හලා
Устами последнего от всего сердца Привет
සුපෙම් සුවැති සුසුම් ඔබේ
Верховный Сумати вздохни сам по себе
මගෙ නිදි බින්දා
Моя кровать сломалась.
මධු සුවඳක් දවසක් දා
Мадхури, Запах дня продолжается.
හොරෙන් යොවුන් දොරෙන් බලා
Спины молодых людей, стоявших у двери, заглядывали внутрь.
හාදු ගඟක් වෙලා මගේ
Поцелуй речного проводника
හොර හිත බින්දා
Фальшивое сердце разбито.






Внимание! Не стесняйтесь оставлять отзывы.