Bathiya & Santhush - Ne No - перевод текста песни на русский

Текст и перевод песни Bathiya & Santhush - Ne No




Ne No
Не Но
නෑනෝ
Нет-нет
නෑනෝ
Нет-нет
Eh-oh-eh-oh, eh-oh-eh-oh
Э-о-э-о, э-о-э-о
Eh-oh-eh-oh, eh-oh-eh-oh
Э-о-э-о, э-о-э-о
(නෑනෝ) කට තිබුණට මූණ පුරා
(Нет-нет) Хоть на языке, хоть на лице
(නෑනෝ) කියවන්නට එන්න එපා
(Нет-нет) Читать приходи не надо
(නෑනෝ) පද මාලා ගොතපු කෙනා
(Нет-нет) Собиратель цветов
(නෑනෝ) ගම දාලා යන්න ගියා
(Нет-нет) Ушёл в чужие края
(නෑනෝ) අපි දෙන්නගෙ ප්රේම කතා
(Нет-нет) Наша история любви
(නෑනෝ) ලිය වෙන්නට කාලෙ හොඳා
(Нет-нет) Писать сейчас самое время
(නෑනෝ) කර මාලා සේල ගොතා
(Нет-нет) Плетя венки, разбрасывая их
(නෑනෝ) කර කාරෙක යම්ද සුදා?
(Нет-нет) Станешь ли ты моим спутником?
මම දන්නැති දහසක් දේ (ඇත්තට)
Сотни вещей я не знаю (правда)
ගම්මු ලියනකොට ලිඳ ඇන්දේ
Писал похотливые стихи
පතිවෘත්තා රකින්න යන්නේ
Пойду беречь семейный очаг
කැන්දන් යන්නේ මමමයි ලන්දේ (හනේ)
Напьюсь (смеюсь)
රස්තියාදුකම් අරන් එනවනම් (නෑනෝ)
Если ты приносишь неприятности (Нет-нет)
වන්නම් 18 මං පෙන්නන්නම්
Должно быть, мне 18, тогда я тебя прощу
දස බිම්බර සෙනඟ ගෙනල්ලා
С армией из десяти тысяч
මං නං බය වෙන්නෙ නෑ
Я не боюсь
මම දන්නැති දහසක් දේ (මොකක්ද?)
Сотни вещей я не знаю (что такое?)
ගම්මු ලියනකොට ලිඳ ඇන්දේ
Писал похотливые стихи
පතිවෘත්තා රකින්න යන්නේ
Пойду беречь семейный очаг
කැන්දන් යන්නේ මමමයි ලන්දේ
Напьюсь
ඒක කොරනකං බලා ඉඳී මං
Я буду смотреть на то, как ты это делаешь
පෝරිසාදකම් දෙව්ලොව යනකම්
Грех навлек на себя
මං බහ දෙන කෙනාව හොයලා
Я нашел много людей
පිට ගම් යනවා මං (Aha, aha)
Я поеду в дальние края (Ага, ага)
(නෑනෝ) කට තිබුණට මූණ පුරා
(Нет-нет) Хоть на языке, хоть на лице
(නෑනෝ) කියවන්නට එන්න එපා
(Нет-нет) Читать приходи не надо
(නෑනෝ) පද මාලා ගොතපු කෙනා
(Нет-нет) Собиратель цветов
(නෑනෝ) ගම දාලා යන්න ගියා
(Нет-нет) Ушёл в чужие края
(නෑනෝ) අපි දෙන්නගෙ ප්රේම කතා
(Нет-нет) Наша история любви
(නෑනෝ) ලිය වෙන්නට කාලෙ හොඳා
(Нет-нет) Писать сейчас самое время
(නෑනෝ) කර මාලා සේල ගොතා
(Нет-нет) Плетя венки, разбрасывая их
(නෑනෝ) කර කාරෙක යම්ද සුදා?
(Нет-нет) Станешь ли ты моим спутником?
Eh-oh-eh-oh, eh-oh-eh-oh
Э-о-э-о, э-о-э-о
Eh-oh-eh-oh, eh-oh-eh-oh
Э-о-э-о, э-о-э-о
දිලිසෙන්නැති හද දිස්නේ
Сердце не оттает, Дилисенне
ගැම්මක් නැතුවම ඇයි හිත බැන්දේ?
Почему ты за него так ухватилась, если он тебя не любил?
පිට රස්සා කරන්න යන්නේ
Отправляешься заграницу
කැන්දන් යන්නේ මමමයි ලන්දේ
Напьюсь
ඒක කොරනකම් බලා ඉඳී මන්
Я буду смотреть на то, как ты это делаешь
පෝරිසාදකම් දෙව්ලොව යනකම්
Грех навлек на себя
මං බහ දෙන කෙනාව හොයලා
Я нашел много людей
පිට ගම් යනවා මං
Я поеду в дальние края
කැන්දන් යන්නේ මමමයි ලන්දේ
Напьюсь
ගැම්මක් නැතුවම ඇයි හිත බැන්දේ?
Почему ты за него так ухватилась, если он тебя не любил?
පතිවෘත්තා රකින්න යන්නේ
Пойду беречь семейный очаг
ආයෙත් නම් මං නෑ ඉවසන්නේ
Разве ты моя жена?
හීන පේනකං නිදාන ඉන්නේ
Моя душа скорбит
දවල් හීනයක සුවඳ තියෙන්නේ
Небо благоухает
ඇවැස්ස නෑකම් ඇපේට තියලා
Я повешусь
පිට ගම් යනවා මං
Я поеду в дальние края
(නෑනෝ) කට තිබුණට මූණ පුරා
(Нет-нет) Хоть на языке, хоть на лице
(නෑනෝ) කියවන්නට එන්න එපා
(Нет-нет) Читать приходи не надо
(නෑනෝ) පද මාලා ගොතපු කෙනා
(Нет-нет) Собиратель цветов
(නෑනෝ) ගම දාලා යන්න ගියා
(Нет-нет) Ушёл в чужие края
(නෑනෝ) අපි දෙන්නගෙ ප්රේම කතා
(Нет-нет) Наша история любви
(නෑනෝ) ලිය වෙන්නට කාලෙ හොඳා
(Нет-нет) Писать сейчас самое время
(නෑනෝ) කර මාලා සේල ගොතා
(Нет-нет) Плетя венки, разбрасывая их
(නෑනෝ) කර කාරෙක යම්ද සුදා? (නෑ...)
(Нет-нет) Станешь ли ты моим спутником? (Нет...)
(Aha, aha) නෑනෝ
(Ага, ага) Нет-нет
නෑනෝ
Нет-нет
නෑනෝ
Нет-нет
(නෑනෝ) කට තිබුණට මූණ පුරා
(Нет-нет) Хоть на языке, хоть на лице
(නෑනෝ) කියවන්නට එන්න එපා
(Нет-нет) Читать приходи не надо
(නෑනෝ) පද මාලා ගොතපු කෙනා
(Нет-нет) Собиратель цветов
(නෑනෝ) ගම දාලා යන්න ගියා
(Нет-нет) Ушёл в чужие края
(නෑනෝ) අපි දෙන්නගෙ ප්රේම කතා
(Нет-нет) Наша история любви
(නෑනෝ) ලිය වෙන්නට කාලෙ හොඳා
(Нет-нет) Писать сейчас самое время
(නෑනෝ) කර මාලා සේල ගොතා
(Нет-нет) Плетя венки, разбрасывая их
(නෑනෝ) කර කාරෙක යම්ද සුදා?
(Нет-нет) Станешь ли ты моим спутником?
(නෑනෝ) කට තිබුණට මූණ පුරා
(Нет-нет) Хоть на языке, хоть на лице
(නෑනෝ) කියවන්නට එන්න එපා
(Нет-нет) Читать приходи не надо
(නෑනෝ) පද මාලා ගොතපු කෙනා
(Нет-нет) Собиратель цветов
(නෑනෝ) ගම දාලා යන්න ගියා
(Нет-нет) Ушёл в чужие края
නෑනෝ!
Нет-нет!
(ඇතිනෙ?)
(Что с тобой?)






Внимание! Не стесняйтесь оставлять отзывы.