Costa feat. Lakshane - Driveway - перевод текста песни на английский

Текст и перевод песни Costa feat. Lakshane - Driveway




Driveway
Driveway
ගානන් ගානන් වින්දෙ අපි දුක සිංදු කියලා දෙන්නෙ සැප
I sing songs to make you happy
කොල කෑලී කෑලී වල පද ලිව්වෙ කවි මම අපි
I'll write lyrics for you, my love
Set වෙලා කොල්ලොත් එක්ක shot දාන කොට
Let's have a shot at the bar
Rock වෙලා guitar ගහලා කියපු සිංදු
And I'll play the guitar
කාටත් මම දුන්නෙ නෑ
I didn't do this to become famous
Famous වෙන්න ඔනේ කියලා සිංදු ලිව්වෙ නෑ
I don't lie to anyone, that's not me
නිවිච්ච හිතක් ඇත්තෙ මං කාටත් බොරු කිව්වෙ නෑ
I have a kind heart.
Fake Gucci ඇන්දේ නෑ
I don't wear fake Gucci
Fake මාල දැම්මෙ නෑ
I don't wear fake jewelry
Brace එකට ඇවිත් game ගහන් ඔනෙ යන්නෙ
I'm not playing games
ගෑනුන්ගෙ කරදර එයි පස්සෙන් බං කරුමෙට
Girls will cheat on you
වාරුව නැති ජීවිතෙ එල්ලෙන කඹ මත
Life is like a tightrope
තිබ්බත් අඩියක් ඉහලට
One step up
අදී කකුලෙන් පහලට
And one step down
වදින්න ගිය දේවාලෙ කඩන් වැටෙයි ඉහ මුදුනට
If you fall, you'll get hurt
පැන්නත් පිම්ඹක් නෑ බං අප්පුඩි ගහන්න ඩිංගක්
I'm not handsome
අස්සෙන් රිංගන් බං මං ආවේ තෙල මම හංගන්
I'm just trying to make my way
දැන්නන් කිmbක් ඕනේ නෑ යනවා මට නින්දක්
I'm tired of all the drama
හංගන් එන්නන් දීපන් පන්නපු සූ සැප ඩිංගක්
I just want to sleep
පන්නපු සූ සැප ඩිංගක් ගිය මං නහයෙ රිංගන්
I'm just a man from the streets
හංදියෙ කහ ගල ෆෝස්රොක් එන්ජිම යන්නෙ මං පිම්මක්
I drive a fast car
දැන්නන් චිල්බක් ඕන්නන් වැල මගෙ හිත නෑ වල් බං
I don't care what people think
Category නෑ මට හිල් නං තොරණක් උනත් chill බං
I'm just doing my own thing
ගස පිරිලා මාවතේ කිනිස මගේ භාවිතේ
I live on the streets
පිස්සෙක් වගේ මම සිංදුව හැදුවෙ බං පාළුවෙන්
I sing songs about my life
කැස්සක් කැස්සක් වැස්සක් වැස්සක් වුන්නෙ නෑනෙ ජීවිතෙට
I've been through a lot
ඉඩෝරෙ ඉන්න උඹලට සිංදු කිව්වෙ ආදරෙට
But I'm still here
Costa ලිව්වේ නෑනේ සිංදු දැම්මෙ නෑනෙ වංගු
I didn't write this song for you
හිතට ආපුදේ හංගන්නෙ කිව්වේ නෑනෙ
I wrote it for myself
වුනත් රංඩු හ්ම්ම් ඩෙනිමක් ඇන්දන් මං බයු
But if you can relate to it
මම මලක් අරන් මං යන්නෙ . සිංහල දෙමළ වුනත්
Then I'm glad
බණ රංඩු පිං කටේ සල්ලි පිරිලා නෑ බංගු
I'm not perfect
බැලුවෙ රෑනේ නිය නමුත් මම ආසයි බං බංදු
But I'm trying
ආසයි බං බංදු මම නිසා උඹේ පවුලේ දැන් රංඩු
And I'm not going to give up
හංගන් නෙමෙයි දැම්මෙ කෙලින් නෑ වංගු
Even if you hate me
හංගන් දැවුනු දැන් යං ලු
I'm just getting started
ඇදපන් මං යාළු
I'll never give up
අහුවුනත් නෑ මළු
I'll make it big one day
විද්දේ බං මං ගාලු
And I'll show them all
හදපු සිංදු වලට මං කියපන් සාදු සාදු
My songs are like prayers
සිරීපාදෙන් හොඳයි උඩ අද නෑ බං වාරු
I hope they reach you
I've pull out of the driveway
I've pulled out of the driveway
The man can say behind me
The man can say behind me
I wanted nothing more than famous fortune
I wanted nothing more than famous fortune
And nothing's gonna stop me
And nothing's gonna stop me
You know the vibe
You know the vibe
Don't come near asking why
Don't come near asking why
You just face it
You just face it
They hate cause' I'm a maze
They hate cause' I'm a maze
I need to get his back
I need to get his back
I'm runnin' out of check
I'm runnin' out of check
They hate cause' I'm a maze
They hate cause' I'm a maze





Авторы: Lakshane Fonseka, Prathap Costa

Costa feat. Lakshane - Paata
Альбом
Paata
дата релиза
15-09-2019



Внимание! Не стесняйтесь оставлять отзывы.