Costa feat. Clewz - Dura Ahasin - перевод текста песни на русский

Текст и перевод песни Costa feat. Clewz - Dura Ahasin




Dura Ahasin
Далекий горизонт
දුර අහසින්
С далекого горизонта
ඉරපායා ඒවිද දැන් රං ආයෙත්
Взойдет ли солнце, золотое, вновь?
නුඹ, නුඹ ගීතය මතකයි අද වාගේ
Ты, ты и наша песня, как сегодня, в памяти моей жива.
රඳවා මං
Храню я,
හංගං සිතුවිලි තවමත් කාලේ
Скрываю чувства, как и прежде, в те времена.
පාවී සැමදා මෙන් මේ යාමේ
Паря, как всегда, в этом закате,
පාරං සිත, සොයමින් නුඹ ආලේ
Моя душа ищет твой свет.
ඉර පායා වේද ඒවිද දැන් දැන් ආයෙත්
Взойдет ли солнце, скажи, сейчас, снова?
මට ගීතය මතකයි අද වාගේ
Наша песня, как сегодня, в памяти моей.
හංගං සිතුවිලි කාලේ
Скрываю чувства тех времен,
පාවී සැමදා මෙන් මේ යාමේ
Паря, как всегда, в этом закате,
මගේ සිත සොයමින් නුඹෙ ආලේ
Моя душа ищет твой свет.
ආ, ඒයි මගේ වස්තුව
А, а, эй, моя драгоценная,
හෙමීට එන්න ළඟට පොඩ්ඩ පොඩ්ඩ
Иди ко мне медленно, понемногу.
කතා නොකර තේරෙයි ඇස් තුළ
Без слов все понятно по твоим глазам.
ඔයත් එක්ක විනාඩි පහක් ගොඩ ගොඩ
С тобой хоть пять минут это уже много, много.
(ගොඩ ගොඩ හා හෙයි තඩ බඩ)
(Много, много, ха-хей, толстый живот)
සුපර්මෑන් වගේ එන්නේ වෙලාවට (මම)
Как Супермен, появляюсь вовремя (я).
හිනා මට සුදු සිරාවට
Улыбка твоя белая молния.
(ඇයි) මම රැවටුනේ ඔය හිනාවට
(Почему?) Я обманут твоей улыбкой.
දෙන්, දෙන්, දෙන්න සැප නුඹට හොඳට සලකා
Дай, дай, дай мне счастье, позаботься обо мне как следует.
හෙයි,කෙල්ලේ බේබි, බේබි ග, කන්න like වරකා
Эй, девочка, детка, детка, ешь, как варака.
Like, බේබි හොඳට කොටට ඇඳලා
Как, детка, одета коротко.
Yeah, ඉබ්බෙක් දාලා මගේ හිත හිර කරලා
Да, ты забросила удочку и поймала мое сердце.
හිර කරලා
Поймала,
හිර කරලා
Поймала.
(ඉ,ඉ,ඉබ්බෙක් දාලා මගේ හිත හිර කරලා)
(Ты, ты, ты забросила удочку и поймала мое сердце.)
ආ, කවුරුත් මොනව කිව්වත් නැ, she's my honey (honey)
А, что бы ни говорили другие, нет, она моя милая (милая).
(She want no මොණරු සල්ලි)
(Она не хочет павлиньих денег.)
දුර අහසින්
С далекого горизонта
ඉරපායා ඒවිද දැන් රං ආයෙත්
Взойдет ли солнце, золотое, вновь?
නුඹ, නුඹ ගීතය මතකයි අද වාගේ
Ты, ты и наша песня, как сегодня, в памяти моей жива.
රඳවා මං
Храню я,
හංගං සිතුවිලි තවමත් කාලේ
Скрываю чувства, как и прежде, в те времена.
පාවී සැමදා මෙන් මේ යාමේ
Паря, как всегда, в этом закате,
පාරං සිත, සොයමින් නුඹෙ ආලේ
Моя душа ищет твой свет.
ඉර පායා වේද ඒවිද දැන් දැන් ආයෙත්
Взойдет ли солнце, скажи, сейчас, снова?
මට ගීතය මතකයි අද වාගේ
Наша песня, как сегодня, в памяти моей.
හංගං සිතුවිලි කාලේ
Скрываю чувства тех времен,
පාවී සැමදා මෙන් මේ යාමේ
Паря, как всегда, в этом закате,
මගේ සිත සොයමින් නුඹෙ ආලේ
Моя душа ищет твой свет.
මං වාගෙ මරු කොල්ලෙක්
Такого классного парня, как я,
හමු වෙන්නේ නෑනේ (ඈ)
Больше не встретишь (э).
නුඹ කී දේ මතකයිනේ (ආහා) අද වාගේ
Твои слова помню (ага), как сегодня.
නිකන් ඉන්න ගමන් ඔයාව මතක් උනා
Просто так, без дела, вспомнил о тебе.
(ඔයා) හොදටම මාව සැලකුවා
(Ты) очень хорошо ко мне относилась.
මතක් වෙන තරමට දුක තමා
Чем больше вспоминаю, тем грустнее.
(මතක් වෙන තරමට දුක තමා)
(Чем больше вспоминаю, тем грустнее.)
(ඔයා මතක්,) මතක් වෙනකොට මට හරි දුකයි
(Когда вспоминаю о тебе,) мне очень грустно.
හිත, හිරිවැටුනාම මම ආසයි
Когда сердце замирает, мне нравится.
කිරි කලයේ ගොම බිංදුව නුඹ
Ты как капля навоза в кувшине с молоком,
ඒත් මම කිරි කන්නට ආසයි
Но я все равно хочу пить молоко.
(කන්නට ආසයි, කන්නට ආසයි)
(Хочу пить, хочу пить.)
හීනෙන් කන්නට මම හරි ආසයි
Во сне я очень хочу пить.
හිත හිරිවට්ටන නුඹෙ ඔය රුව පස්සෙන්ම, ආවේ බං මං හොයන් නුඹට සැප දෙන්න
Твоя красота заставляет мое сердце трепетать, я пришел, приятель, искать тебя, чтобы дать тебе счастье.
දුර අහසින්
С далекого горизонта
ඉරපායා ඒවිද දැන් රං ආයෙත්
Взойдет ли солнце, золотое, вновь?
නුඹ, නුඹ ගීතය මතකයි අද වාගේ
Ты, ты и наша песня, как сегодня, в памяти моей жива.
රඳවා මං
Храню я,
හංගං සිතුවිලි තවමත් කාලේ
Скрываю чувства, как и прежде, в те времена.
පාවී සැමදා මෙන් මේ යාමේ
Паря, как всегда, в этом закате,
පාරං සිත, සොයමින් නුඹ ආලේ
Моя душа ищет твой свет.
ඉර පායා වේද ඒවිද දැන් දැන් ආයෙත්
Взойдет ли солнце, скажи, сейчас, снова?
මට ගීතය මතකයි අද වාගේ
Наша песня, как сегодня, в памяти моей.
හංගං සිතුවිලි කාලේ
Скрываю чувства тех времен,
පාවී සැමදා මෙන් මේ යාමේ
Паря, как всегда, в этом закате,
මගේ සිත සොයමින් නුඹෙ ආලේ
Моя душа ищет твой свет.
පාවී සැමදා මෙන් මේ යාමේ
Паря, как всегда, в этом закате,
මගේ සිත සොයමින් නුඹෙ ආලේ
Моя душа ищет твой свет.





Авторы: Clewz Clewint, Prathap Costa


Внимание! Не стесняйтесь оставлять отзывы.