Costa - Podi Lamai - перевод текста песни на русский

Текст и перевод песни Costa - Podi Lamai




Podi Lamai
Под пальмой
නලා සද්දෙන් වට නෙටරිය අගින් දැක්කෙ බඩ සිහිල් සුළගට වැනෙයි ඔය සාරි පොට
Звук флейты кругом, на краю рисового поля, увидел тебя. На прохладном ветру развевается твой сари.
කෙල්ලෙ එන්න කැකුල අරන් උඹේ කුඹුර
Девушка, иди ко мне с серпом на твоё рисовое поле.
මැද ඔබේ සිහින් සිරුර මම ගහන්නම් උදලු අද
Среди колосьев, твое стройное тело, я буду работать мотыгой сегодня.
ගමේ කෙල්ලෝ ඕනෙ තව එපා ලොල්ලො ඔනෙ තව ගිහින් කෑම බෙදන් වරෙන් හිනා වෙවී
Деревенских девчонок мне больше не надо, мне нужны женщины, иди, раздай еду и возвращайся, улыбайся.
ඉන්නෙ මම සාය දිගට හොදයි කොටට එපා කොන්ඩෙ දිගට ඕනෙ මට
Мне нравится, когда юбка длинная, не короткая, волосы длинные, вот что мне нужно.
ගමේ ආතල් මතක් වෙන්නෙ ජීවත් වෙද්දී මෙහේ රට නගරේ තද බද
Деревенское веселье вспоминается, когда живу здесь, в городе толкучка.
තව ඕනෙ නෑ නෙ මට
Больше не нужно мне это.
ගමේ හුලන් වදින සැප සිගරට් ගහන්
Деревенский кайф, курю сигарету.
කුඹුර මැද අඩු සීනෙ ප්ලේන්ටියයි හකුරු බෑව අත ලග ප්රෙශර් නෑ නෙ
Посреди рисового поля, меньше соли, много пальмового сахара, рядом с рукой, никакого давления.
ජීවිතේ සැපේ ඉන්නෙ ඔයා ලග ඔයා
Живу в удовольствие рядом с тобой, рядом с тобой.
ලග හොදයි කද ඔයා ගාව නෑ නෙ ගද
Хорошо рядом с тобой, нет от тебя плохого запаха.
ගහල රා ගලක් උඩ මම ඉන්නෙ බලන්
Выпив пальмовой водки, сижу на камне, смотрю.
හද බුලත් කාල කට රතුයි මූන සිදුයි
Пожевав бетель, рот красный, лицо спокойное.
තොලුත් රතුයි ඇගේ පලුත් නෑ මං කලුයි
Губы красные, на теле нет ран, я темный.
ඔයා සුදුයි මම රළුයි ඒයි නුවර
Ты светлая, я грубый, эй, городские
කොල්ලො උනත් කොළඹ කොල්ලෝ
парни, ну или парни из Коломбо,
උනත් අපි ගහලා ඉන්නේ රා ගමේ කෙල්ලෝ ඕනෙ බ්රා නගරේ කෙල්ලෝ
ну или кто, мы пьем пальмовую водку, нам нужны деревенские девушки, братан, городские девушки
අපිට එපා උන් හෙන චා රා කෝප්පයක්
нам не нужны, они очень хитрые, чашку пальмовой водки
ගෙනත් දියන් අනේ මගෙ මැනිකා නලා
принеси, о моя любимая, звук флейты
සද්දෙන් වට නෙටරිය අගින් දැක්කෙ
кругом, на краю рисового поля, увидел тебя.
බඩ සිහිල් සුළගට වැනෙයි ඔය සාරි
На прохладном ветру развевается твой сари.
පොට කෙල්ලෙ එන්න කැකුල අරන් උඹේ කුඹුර මැද ඔබේ සිහින් සිරුර මම
Девушка, иди ко мне с серпом на твоё рисовое поле, твое стройное тело, я буду
ගහන්නම් උදලු නුවර නුවර හැදුන
работать мотыгой. Кандианский
කොල්ලෙක් බං කෙල්ලෝ ආසයි මගෙ
парень, братан, девчонки любят мою
හමට කොච්චර ආසද කිව්වොත් බං
кожу, как сильно любят, если сказать, братан,
උන් එනවා මගේ ගමට ලංකාවේ
они приезжают в мою деревню, парень из Шри-Ланки,
කොල්ලේක් නෙ මං ඒකයි කලු මගෙ
не я, вот почему моя кожа черная, не ешь
හම කන්නේපා මම දැන් ඇම පද්දනවා
мою кожу, я сейчас забрасываю удочку,
ඒකි බං ලැම ඉන්නෙපා කෙල්ලො මගෙ
она, братан, простая, не будь простой, девчонки, моя
රට යන්නේ බං අපි දැන් රට කොළඹ රට
страна, едем, братан, мы сейчас в Коломбо,
හැබයි ගමේ මගෙ කට දැන් කොහොමත් බෙල්ල යයි පවට මං
правда, в деревне мой рот, сейчас в любом случае, шею сверну из-за греха, я
ඉන්නෙ බං තොට කුරුල්ල එන්නෙ බං
жду, братан, тебя, птичка летит, братан,
ස්කර් පිඹලා මං යන්නෙ ස්කර් අවුරුදු
играю скар, еду, играю скар, в Новый год
කාලෙට ස්කර් ගහපන් ඇනපන් ස්කර්
играю скар, ударь, ткни, скар
නලා සද්දෙන් වට නෙටරිය අගින්
звук флейты кругом, на краю рисового поля
දැක්කෙ බඩ සිහිල් සුළගට වැනෙයි ඔය
увидел тебя, на прохладном ветру развевается твой
සාරි පොට කෙල්ලෙ එන්න කැකුල අරන්
сари, девушка, иди ко мне с серпом
උඹේ කුඹුර මැද ඔබේ සිහින් සිරුර මම
на твоё рисовое поле, твое стройное тело, я буду
ගහන්නම් උදලු අද
работать мотыгой сегодня.






Внимание! Не стесняйтесь оставлять отзывы.