Costa - Soora Pappa - перевод текста песни на немецкий

Soora Pappa - Costaперевод на немецкий

Soora Pappa
Super-Papa
නුඹ ජිම් පප්පා
Du bist Gym-Papa
මම සූර පප්පා
Ich bin Super-Papa
හංදියේ වීල් එකේ අයියා තමා බං වෙද පප්පා
Der Typ vom Dreirad an der Kreuzung, Mann, das ist der Medizin-Papa
බූලියේ නෑ අරිෂ් ටෙ උගේ ඇත්තේ පැක් වල කංසා
In seiner Tasche ist kein Arishta, er hat Packungen mit Gras
ඒවා ගහලා චින්ති වගේ පැණි රස දිව ගෑවා
Nachdem er das geraucht hat, hat er wie Chinchi den süßen Geschmack genossen, eh

වගේ එන්නෙ බං sonic
Er kommt daher wie Sonic, Mann
ගහලා ඉද්දි මම මචං gin and tonic
Während ich, Kumpel, Gin und Tonic trinke
මේක මරු මල්ලී වෙන්ඩ එපා panic
Das ist geil, Kleiner, keine Panik
කොලටි බඩු මේවා වගේ විනිල් මැණික්
Qualitätszeug das hier, wie Vinyl-Juwelen
ලයිසන් නෑ
Keine Lizenz
මම යන්නේ හඳේ පයින්
Ich geh zu Fuß zum Mond
වලි එද්දී මම ඉන්නේ වෙලා අයින්
Wenn Ärger kommt, halte ich mich fern
බීලා වගේ කේස් නෑ වෙලා වයින්
Betrunken wie vom Wein, keine Probleme
ගමේ ගෑනු කියයි කොස්තා අනේ ඔයා හරි kind
Die Frauen im Dorf sagen: "Costa, ach, du bist so nett"
ගස් උඩ ඉදන් සිග්නල් දීපං කෑකෝ පප්පා
Vom Baum oben, gib ein Signal, Krähen-Papa
පොලිස් වාහනේ එයි බං දැන් පස්සෙන් පෙනේ පුප්පං
Der Polizeiwagen kommt, Mann, jetzt von hinten, mit aufgerissenen Augen
සූර පප්පා උනත් දුවන්නේ බං රෙද්ද උස්සං
Selbst Super-Papa rennt, Mann, und hebt sein Tuch
පස්සේ හංගන් දස්කමි විස්කම් පාලා පල්ලම් බස්සාං
Verbirgt dann seine Kunststücke, zieht die Fäden und taucht unter
ඔලිම්පික් වගේ පනින්නේ අල්ලද්දී බඩු
Springt wie bei Olympia, wenn er mit dem Zeug erwischt wird
උසේන් බොල්ට් hundred meters රෙකෝඩ් දැන් බං කුඩු
Usain Bolts Hundertmeterrekord ist jetzt Staub, Mann
පණ බයයි ඕනෙ කොල්ලෙක් බල්ලෙක් කන්ඩ නඩු
Angst um sein Leben hat jeder Junge, jeder Hund, der eine Anzeige kriegt
සල්ලි නෑ, බඩුත් නෑ, දැන් බං ඒකයි අඩු
Kein Geld, kein Zeug, Mann, das ist es, was jetzt fehlt
නුඹ ජිම් පප්පා
Du bist Gym-Papa
මම සූර පප්පා
Ich bin Super-Papa
හංදියේ වීල් එකේ අයියා තමා බං වෙද පප්පා
Der Typ vom Dreirad an der Kreuzung, Mann, das ist der Medizin-Papa
බූලියේ නෑ අරිෂ් ටෙ උගේ ඇත්තේ පැක් වල කංසා
In seiner Tasche ist kein Arishta, er hat Packungen mit Gras
ඒවා ගහලා චින්ති වගේ පැණි රස දිව ගෑවා
Nachdem er das geraucht hat, hat er wie Chinchi den süßen Geschmack genossen, eh
වගේ එන්නෙ බං sonic
Er kommt daher wie Sonic, Mann
ගහලා ඉද්දි මම මචං gin and tonic
Während ich, Kumpel, Gin und Tonic trinke
මේක මරු මල්ලී වෙන්ඩ එපා panic
Das ist geil, Kleiner, keine Panik
කොලටි බඩු
Qualitätszeug
මේවා වගේ විනිල් මැණික්
das hier, wie Vinyl-Juwelen

Авторы: Prathap Costa

Внимание! Не стесняйтесь оставлять отзывы.