Dilo - Andakare Man - перевод текста песни на немецкий

Andakare Man - Diloперевод на немецкий




Andakare Man
Dunkler Mann
අන්ධකාරේ මං ගෙවේ කාලේ දැන් හිතින් තැවෙයි මා
In der Dunkelheit verbringe ich meine Zeit, mein Herz quält sich jetzt
තාමත් පාරෙ මං ඉතින් ආලේ දැන් පස්සෙ තබා මා
Immer noch auf der Straße, ich, die Liebe habe ich jetzt hinter mir gelassen
මං යන්නම් කවුරුත් නැති ලෝකේ
Ich werde gehen, in eine Welt, wo niemand ist
ඇවිදා මම හතිදා පමා වෙලාදෝ
Ich bin gegangen, müde und außer Atem, bin ich zu spät?
නැත සතුටක් දිවි කතරේ කොතැන හෝ
Es gibt kein Glück, nirgendwo auf dieser Lebensreise
ලෙසේ ගෙවෙයි දැන් ජීවිතේ
So vergeht das Leben jetzt
උදව් කරා මං කාටත් කෙසේ
Ich habe allen geholfen, aber wie
හලන්නේ මීවිතේ එපා වෙලා මං ආතතියෙන් දැන්
Ich verschütte Met, ich bin es leid, jetzt voller Stress
මට මම විතරයිනෙ හැගෙන්නේ තාමත්
Ich fühle, dass ich nur mich selbst habe, immer noch
අන්ධකාරේ මං
In der Dunkelheit, ich
අන්ධකාරේ මං
In der Dunkelheit, ich
කාවත් සම්බන්ධ කරගත්තේ නෑ
Ich habe niemanden an mich herangelassen
ළඟ හිටි අය වෙනස් වෙද්දී
Als die, die mir nahestanden, sich veränderten
මං පාඩුවෙ කැපුනෙ
Ich habe mich zurückgezogen
යාලුවෙක් වත් නැත ළඟ
Nicht einmal ein Freund ist in der Nähe
රඟපාල යන්න ගියා ගානට
Sie spielten ihre Rollen perfekt und gingen
ඔළු අතගාලා බං
Streichelten meinen Kopf, Mann
අතගාලා බං
Streichelten meinen Kopf, Mann
විසකුරු ජීවිතෙන් හෙමීට වෙන්නම් ඈත් මං
Aus diesem giftigen Leben werde ich mich langsam entfernen
ප්රශ්න තිබ්බත් අඩියට මම පාගා
Auch wenn es Probleme gab, habe ich sie niedergetrampelt
කාගේවත් ළඟ දැන් කලේ නෑ කන් පාත් මං
Ich habe vor niemandem mehr den Kopf gesenkt
ළඟ හිටි අය ගියා හිත පාරා
Die, die mir nahestanden, gingen und verletzten mein Herz
මනුස්සකම දැන් තියාගන්න රස්නෙට
Menschlichkeit, behalte sie jetzt in der Hitze
විසදුම් ලැබෙයි මේ නිසැකව ප්රශ්ණෙට
Es wird sicherlich eine Lösung für dieses Problem geben
දිනෙක ඔබද මමද මේ පොලොවට
Eines Tages, ob du oder ich, werden wir zu Staub
පස් වෙලා යයි ඩෝ
zerfallen, Alter
අන්ධකාරේ මං ගෙවේ කාලේ දැන් හිතින් තැවෙයි මා
In der Dunkelheit verbringe ich meine Zeit, mein Herz quält sich jetzt
තාමත් පාරෙ මං ඉතින් ආලේ දැන් පස්සෙ තබා මා
Immer noch auf der Straße, ich, die Liebe habe ich jetzt hinter mir gelassen
මං යන්නම් කවුරුත් නැති ලෝකේ
Ich werde gehen, in eine Welt, wo niemand ist
ඇවිදා මම හතිදා පමා වෙලාදෝ
Ich bin gegangen, müde und außer Atem, bin ich zu spät?
නැත සතුටක් දිවි කතරේ කොතැන හෝ
Es gibt kein Glück, nirgendwo auf dieser Lebensreise
එක තැනක අගය අඩුනම් ආයෙම පැමිණ
Wenn dein Wert an einem Ort gering ist, komm wieder
සතුටක් තිබෙන තැනක විදපන් ජීවිතේ සැරට
Finde einen Ort, wo es Glück gibt, und lebe dein Leben intensiv
කලකිරිලනම් අවසානේ නිහඬව විද
Wenn du am Ende desillusioniert bist, erleide es schweigend
දරා ගනින් බ්රෝ
Ertrage es, Bruder
දරා ගනින් බ්රෝ
Ertrage es, Bruder
වෙනස් වෙන මිනිස්සු එක පාරක් හිනැස්සුවත්
Auch wenn Menschen, die sich verändern, dich einmal zum Lachen gebracht haben
ගණන් ගන්නෙප කවදත් විසයි හොඳ මූණ පෙන්නා
Nimm sie nicht ernst, sie sind immer giftig, zeigen ein gutes Gesicht
කරයි නොහොබිනා දේවල් වැඩි පාරක් ළඟ හිටි
Tun unanständige Dinge, die Freunde, die mir am nächsten standen
යාළුවො දැන් කෝ
Wo sind sie jetzt?
යාළුවො දැන් කෝ
Wo sind sie jetzt?
මලක් අරගෙන යද්දී මං පාරේ
Als ich mit einer Blume auf der Straße ging
විසටමයි ඇදුනේ තාලෙන්
Wurde ich vom Gift angezogen, im Rhythmus
පිට පිට ආවත් ප්රශ්න දැන් මටම හද ගාවම ගෙවෙන තාලෙ
Auch wenn Probleme hintereinander kamen, habe ich sie in meinem Herzen bewältigt, im Takt
එක එක ආවත් මම විශ්වාස කළා දැන් කාවත්
Viele kamen, aber ich habe niemandem mehr vertraut
දුන්නා පාවා මාව කාලා ඔළු පාගා
Sie haben mich verraten, mich verbraucht und meinen Kopf mit Füßen getreten
තව පිස්සෙක් කලේ මං
Sie haben mich zum Narren gehalten
මතක් වෙයි කාලේ උන සිද්දි
Ich erinnere mich an die Ereignisse dieser Zeit
ආතතියෙන් මම ඇන්දෙ රූප බිත්ති වල
Vor lauter Stress habe ich Bilder an die Wände gemalt
මගේ විත්ති බලන්න කවුරුත් එද්දි
Als niemand kam, um meine Geschichte zu sehen
දොර වැහුවා මම ඩෝ
Habe ich die Tür geschlossen, Mann
අන්ධකාරේ මං ගෙවේ කාලේ දැන් හිතින් තැවෙයි මා
In der Dunkelheit verbringe ich meine Zeit, mein Herz quält sich jetzt
තාමත් පාරෙ මං ඉතින් ආලේ දැන් පස්සෙ තබා මා
Immer noch auf der Straße, ich, die Liebe habe ich jetzt hinter mir gelassen
මං යන්නම් කවුරුත් නැති ලෝකේ
Ich werde gehen, in eine Welt, wo niemand ist
ඇවිදා මම හතිදා පමා වෙලාදෝ
Ich bin gegangen, müde und außer Atem, bin ich zu spät?
නැත සතුටක් දිවි කතරේ කොතැන හෝ
Es gibt kein Glück, nirgendwo auf dieser Lebensreise





Авторы: Dileepa Madushan, Dilochana Perera


Внимание! Не стесняйтесь оставлять отзывы.