Dilo - Hada Gassuna - перевод текста песни на немецкий

Hada Gassuna - Diloперевод на немецкий




Hada Gassuna
Mein Herz raste
හද ගැස්සුනා
Mein Herz raste
මගේ ජීවිතේ කෙසේ ගෙවේද මත්වුනා
Ich fragte mich, wie mein Leben weitergeht, ich war berauscht
මම මලෙන් ඇද්ද රෑම මම
Ich zog an der Blume, die ganze Nacht
ගින්දර පපුවෙ තියන් වින්දා දුක් මං
Ich ertrug den Schmerz mit Feuer in meiner Brust
හින්දා ගෙවූ කල්
Deswegen, die vergangene Zeit
රෑ නින්දෙන් පවා සිහිවුනේ
Sogar im Schlaf erinnerte ich mich an sie
ආදරේ මට පෑ ගෙදරින් ගසා කෑ yeah
Die Liebe, die sie mir zeigte, und der Ärger mit ihrer Familie, ja
අරන් දුන්න මුතු මාල
Die Perlenkette, die ich ihr schenkte
මතකයි එකක් නෑර
Ich erinnere mich an jede einzelne
පිස්සෙක් කරගත්තෙ මාව
Sie machte mich verrückt
ඉතුරුයිද බලපන් දැන් අතන කාල
Schau, ob noch etwas von dieser Zeit übrig ist
අතන කාල (yeah)
Von dieser Zeit (yeah)
ඇදපන් පාර (uh)
Zieh eine Linie (uh)
මේකයි කතාව කියන්නෙ එක වතාවයි
Das ist die Geschichte, ich erzähle sie nur einmal
ඉස්සර සතුටින් හිටියා මං විස්තර දනී මගෙ (එයි)
Früher war ich glücklich, meine Freunde kennen die Details (hey)
ඈතට පෙනි පෙනි උනන්නෙ කඳුලු මගෙ ඇයව
In der Ferne sehe ich meine Tränen fließen, wegen ihr
බන්දලා දුන්නා දැන් පිටගං කාරයෙකුට
Sie wurde jetzt an einen Fremden verheiratet
විගඩම් දැකලා දැං ඇතිවෙලා
Ich habe genug von dem Unsinn
අදට විස්සයි මාස මනස හිස් බං තාම
Heute sind es zwanzig Monate, mein Kopf ist immer noch leer
ජීවිතේ හිස් තැන් ආව මාව ලිස්සයි තාම
Leere Stellen im Leben, ich rutsche immer noch aus
වෙනසක් ඇතත් මාත් මිනිසෙක්
Auch wenn ich anders bin, ich bin ein Mensch
හිඩසක් මගෙ හද තුල ලඟයි විනාසේ
Eine Leere in meinem Herzen, das Ende ist nah
මගේ වටේ පෙනේ සිනාසී බලා
Um mich herum sehe ich sie lächeln und schauen
සිනාසී බලා කවුරුත් මගේ ජීවිතේ
Alle lächeln und schauen in meinem Leben
ගලයි ඔහේ මට දැන් විකාරයි
Es fließt dahin, es ist verrückt für mich
අදින්නේ එක පාරයි
Ich ziehe nur einmal
ළඟ ඉන්න ආසයි ඇඟේ දැවටී
Ich möchte in deiner Nähe sein, mich an dich schmiegen
කාසි නිසා නෙවෙයි මං ආවෙ වාසි සොයා
Ich bin nicht wegen des Geldes gekommen, um Vorteile zu suchen
නෙවෙයි වාසි සොයා
Nicht um Vorteile zu suchen
මමයි king මගේ queen එන්න ගාවට මගේ
Ich bin der König, meine Königin, komm zu mir
ඇගේ ගෙදරින් නොදකින් මට හෙනේ වගේ
Ihre Familie will mich nicht sehen, es ist wie ein Fluch für mich
රස්තියාදුකාරයලු මං අරියාදු එපා එපාලු බං මාත් එක්ක
Sie sagen, ich bin ein Herumtreiber, ich will keinen Ärger, sie wollen mich nicht mit ihr
ඈත් එක්ක යාලු උනෙ කරුමෙට
Ich habe mich aus Pech mit ihr eingelassen
මරුවට හිටි කාලෙ දැන් ගෙවෙයි පාරෙ
Die Zeit, in der ich glücklich war, verbringe ich jetzt auf der Straße
මගේ කාලෙ තාලෙ මේක තමයි ඩෝ වාරේ
Meine Zeit, mein Rhythmus, das ist meine Phase
ඇති දැන් නාදේ කිමද නගේ පිහිද ගන්න කිඹුල් කඳුලු ගලන
Genug jetzt, was soll das, Mädchen, wisch dir die Krokodilstränen ab
පාර ගන්න එපා මතක පරන ගෙවෙන්නෙ ජීවිතේ අඳුරු කාලෙක
Erinnere dich nicht an die Vergangenheit, mein Leben geht durch eine dunkle Zeit
ගෙවෙන්නෙ ජීවිතෙ අඳුරු කලක වැටුනේ වලක
Mein Leben geht durch eine dunkle Zeit, ich bin in ein Loch gefallen
දවල්ට වැටේද ආයෙමත් රෑක පැටලී මං
Ich falle tagsüber und verheddere mich wieder in der Nacht
කුරිරුයි බං ආදර කතා එකිනෙක බොරු ගොතා
Liebesgeschichten sind grausam, Lügen werden gesponnen
පෙනේ තරු අවසානෙදි බං
Am Ende siehst du die Sterne
Love නෙවෙයි ජීවිතේම
Es ist nicht Liebe, sondern das ganze Leben
හිනාවෙලා ඉන්න ඕන කාලෙ විදවන්න එපා රාලෙප්
Du solltest glücklich sein, quäle dich nicht, Kumpel
පිනවන්න එපා කාවත් දුර්වල වෙලා තාමත්
Versuche nicht, jemanden zu beeindrucken, indem du schwach wirst, immer noch
උබත් එක්ක අවුල් වෙයි හදේ හාවත්
Sogar dein Herz wird sich mit dir streiten
වෙනසක් ඇතත් මාත් මිනිසෙක්
Auch wenn ich anders bin, ich bin ein Mensch
හිඩසක් මගෙ හද තුල ලඟයි විනාසේ
Eine Leere in meinem Herzen, das Ende ist nah
මගේ වටේ පෙනේ සිනාසී බලා
Um mich herum sehe ich sie lächeln und schauen
සිනාසී බලා කවුරුත් මගේ ජීවිතේ
Alle lächeln und schauen in meinem Leben
ගලයි ඔහේ මට දැන් විකාරයි
Es fließt dahin, es ist verrückt für mich
අදින්නේ එක පාරයි
Ich ziehe nur einmal
ළඟ ඉන්න ආසයි ඇඟේ දැවටී
Ich möchte in deiner Nähe sein, mich an dich schmiegen
කාසි නිසා නෙවෙයි මං ආවෙ වාසි සොයා
Ich bin nicht wegen des Geldes gekommen, um Vorteile zu suchen
නෙවෙයි වාසි සොයා
Nicht um Vorteile zu suchen





Авторы: Azim Ousman, Dilochana Perera, Shameen Ifan


Внимание! Не стесняйтесь оставлять отзывы.