Добавлять перевод могут только зарегистрированные пользователи.
Amathaka Kranna Ba
Kann dich nicht vergessen
අමතක
කරන්න
බෑ
සිතින්
කිසිදා
ඔයා
Ich
kann
dich
niemals
aus
meinem
Herzen
vergessen.
වරද
පවසන්න
මා
ලඟින්
යන්නට
දමා
Sag
mir
meinen
Fehler,
warum
du
mich
verlassen
hast
und
gegangen
bist.
මට
ඔබ
තරම්
වෙන
කවුරුවත්
Für
mich
gibt
es
niemanden
so
wie
dich,
හමුවන්නෙ
නෑ
කවදාකවත්
niemals
werde
ich
[jemanden
wie
dich]
finden.
කඳුලක්
ලඟින්
තියන්
දින
ගැන
මගේ
සිතින්
Mit
einer
Träne
nah
bei
mir,
denke
ich
in
meinem
Herzen
an
die
Tage,
ඔබ
එයි
කියා
යලිත්
පෙරමං
බලන්
warte
ich
sehnsüchtig,
hoffend,
dass
du
wiederkommst.
සිටියත්
තවත්
දුකින්
ඔබ
එන්නෙ
නැති
බවක්
Obwohl
ich
mit
noch
mehr
Kummer
warte,
die
Tatsache,
dass
du
nicht
kommen
wirst,
පිළිගන්නේ
නෑ
මගේ
හිතනම්
තවත්
akzeptiert
mein
Herz
immer
noch
nicht.
මේ
ජීවිතේ
ඔබ
අහිමි
නම්
යලිත්
Wenn
du
mir
in
diesem
Leben
verloren
gehst,
මතු
භවෙක
හෝ
නවතින්න
මා
ලඟින්
bleibe
wenigstens
in
einem
nächsten
Leben
an
meiner
Seite.
වෙනතක්
බලා
ගියත්
තරහක්
නොවේ
තවත්
Auch
wenn
du
dich
abgewandt
hast
und
gegangen
bist,
hege
ich
keinen
Groll
mehr,
රිදවන්න
ඔබ
මගේ
හිත
හැකි
තරම්
obwohl
du
mein
Herz
so
sehr
verletzt
hast.
හැමදේම
ඔය
අතින්
ගෙන
දුන්නු
මහිමයෙන්
Durch
die
Herrlichkeit
all
dessen,
was
deine
Hand
gab,
අමනාප
නෑ
උනේ
මගෙ
රත්තරං
wurde
ich
nicht
unzufrieden,
mein
Schatz.
මේ
ආත්මයෙන්
සමුගන්න
දාකවත්
Wenigstens
an
dem
Tag,
an
dem
ich
mich
von
dieser
Seele
verabschiede,
පෙරදා
වගේ
යලි
එන්න
ආදරෙන්
komm
liebevoll
wieder
wie
früher.
අමතක
කරන්න
බෑ
සිතින්
කිසිදා
ඔයා
Ich
kann
dich
niemals
aus
meinem
Herzen
vergessen.
වරද
පවසන්න
මා
ලඟින්
යන්නට
දමා
Sag
mir
meinen
Fehler,
warum
du
mich
verlassen
hast
und
gegangen
bist.
මට
ඔබ
තරම්
වෙන
කවුරුවත්
Für
mich
gibt
es
niemanden
so
wie
dich,
හමුවන්නෙ
නෑ
කවදාකවත්
niemals
werde
ich
[jemanden
wie
dich]
finden.
Artist/s:
Dimanka
Wellalage
Künstler:
Dimanka
Wellalage
Оцените перевод
Оценивать перевод могут только зарегистрированные пользователи.
Внимание! Не стесняйтесь оставлять отзывы.