Dimanka Wellalage - Waradak - перевод текста песни на французский

Waradak - Dimanka Wellalageперевод на французский




Waradak
Waradak
ඔබමද මේ හිතට මාගේ දුක ගෙන දෙන්නේ
Est-ce que c'est toi qui me fais porter mon chagrin dans mon cœur ?
සමුගෙන රහසේ
En partant en secret.
දෙතැන අපේ ගෙවෙන මොහොතේ තනිකම මහදේ නෑ වියැකෙන්නේ.
La solitude de nos moments séparés ne s'efface jamais.
තරහා නොසිතා යලි මා සොයලා
Sans colère, reviens me chercher.
ඔබ එන්න රත්තරනේ කවදාක හෝ සසරේ
Reviens, mon amour, un jour ou l'autre dans ce cycle de la vie.
ඈත දවසේ මාගෙ දිවියේ කවුරුත් නැති දා
Dans un jour lointain, quand il n'y aura plus personne dans ma vie.
හීනයක් සේ පෑව සෙනෙහේ මතකේ තියලා
Garde en mémoire l'amour que nous avons partagé comme un rêve.
තරහා නොසිතා යලි මා සොයලා
Sans colère, reviens me chercher.
ඔබ එන්න රත්තරනේ කවදාක හෝ සසරේ
Reviens, mon amour, un jour ou l'autre dans ce cycle de la vie.
මාව අදුරේ දාල රිසිසේ කාටත් සගවා ආව ගමනේ දෑස
Tes yeux, qui m'ont laissé dans l'obscurité et ont caché notre amour à tous,
කදුලැල් රැදුනත් මතුදා තරහා නොසිතා යලි මා සොයලා
même si les larmes coulent, je ne serai pas en colère, reviens me chercher un jour.
ඔබ එන්න රත්තරනේ කවදාක හෝ සසරේ...
Reviens, mon amour, un jour ou l'autre dans ce cycle de la vie...
ඔබමද මේ හිතට මාගේ දුක ගෙනදෙන්නේ සමුගෙන රහසේ දෙතැන ඇපේ
Est-ce que c'est toi qui me fais porter mon chagrin dans mon cœur ?
ගෙවෙන මොහොතේ තනිකම මහදේ නෑ වියැකෙන්නේ තරහා නොසිතා යලි මා සොයලා
La solitude de nos moments séparés ne s'efface jamais. Sans colère, reviens me chercher.
ඔබ එන්න රත්තරනේ කවදාක හෝ සසරේ.
Reviens, mon amour, un jour ou l'autre dans ce cycle de la vie.





Dimanka Wellalage - Waradak - Single
Альбом
Waradak - Single
дата релиза
26-02-2016



Внимание! Не стесняйтесь оставлять отзывы.