Drill Team - Twit - перевод текста песни на английский

Twit - Drill Teamперевод на английский




Twit
Twit
මතකයි අද වැනි දවසක
I remember a day like today,
සැමරුවා උපන්දින සාදය අප
we celebrated our birthday party.
මොනවගෙන්ද අඩුපාඩු බොන්නද කන්නද
Was there any shortage of food or drink?
සල්ලිම ජීවිතේ වුණේ විඳවන්නද
Money became life, was it to suffer?
අතැඟිලි බැඳ ගිවිසුණු පෝරුව
Our fingers intertwined at the altar,
බිඳා පොරොන්දු මම අඩිකෝදුව
I made promises, my love.
මැන්නා දහසක් දේ ඇය ගියා සමග දුව
I believed a thousand things, you ran away with them.
සූදුව හුරුව පව පූරුව
Gambling became a habit, a sin.
ණයටත් ණයයි අවුරුදු හයයි
Debt upon debt, six years now.
කූරු ගණිනවා හිර ගේ හිත බයයි
Counting bars in prison, my heart is afraid.
මළ මනස මළ හිත අලස කරයි අදත් ශාප
Dead mind, dead heart, lazy today, cursed again.
තණ්හාව
That greed,
අත හැරියා රස්සාව
I left my job,
සූදු කෙළින්නට මගේ ආසාව
My desire to gamble,
සල්ලි පනම් ගොඩගහන් උත්සාහ
Trying to pile up money.
කළා රැවටිලි අඟුරු කැබලි ගෙන හා මතුදාක
Deceived, taking pieces of coal, alas, surfacing.
ලියමි මගේ වරද බිත්ති අතර පතර
I write my fault on the walls,
කඳුළු බිඳු මකා දමන්න හමන්න
Tears, drops trying to erase, to wipe away.
සුවඳ සුළඟ ජීවිතේ
Fragrant breeze of life,
පැමිණ මා වැළඳගන්න
come and embrace me.
මිනිසෙකු පිට නැගි අසරුවෙකුට
A man riding on another,
හැකිවිය දවනට ළය ගිනි දස මසකට
able to burn his chest for ten months.
ණය හතරවට එක්තැන් පත්තර පිට නොදැනිම පිවිසුණේ කාබාසිනි සයනට
Debt fourfold, without knowing, I entered the bed of misery.
අස්ථිර දිවි කාලකණ්ණි විකාරය
Impermanent life, a bizarre calamity.
උළු ගේ හතරකොණ උරා බොන්නේ සාරය
Sucking the essence from the four corners of the house.
වාරය පව් පිටවාන දුමාරය
Time, sin, the smoke of release.
ශාපලත් ජීවිතේ දෙවියන්ට භාරය
Cursed life, entrusted to God.
කාලය නාව ගාව තැවිලි නැත සමාව යාව හිත වාව මාව උපමාව
Time flows, there is no turning back, the end comes, the mind wanders, my imagination.
පනිනු පෙර දැල්වෙන සිව්පා ගිණිකොළ අස්සර මත වස්තර වෙත විසිරෙන
Before dying, the four-legged animals caught in the fire, on top of clothes, scattered.
තරමට ලැදි කාරණ වරමට ණය වී කලාබර
Loved to the extent, indebted to fate, chaos.
සරුවට ගෙව් පිරුවට ඇන්දු කළකිරි දිවි කලාවට
Filled the house, wore fancy clothes, the art of a frustrating life.
නිරුවත කළ මුසාවට තරවටු වී දිවි මුලාවට
Nakedness, a lie, reprimanded, the beginning of life misled.
කරුමෙට හුරු පුරුදු වූ සූදු රටාවට
Used to sorrow, addicted to gambling.
සින්න වුණේ ඔප්පුව නව වෙනි ලංසුව
Became thin, the shine a new type of polish.
හැංගුවා පොලී ණය වැටුණේ විලංගුව
Hung interest, debt fell into shackles.
පෙරළි නිරන්තර ලිව් අනු දෛවය
Constant turmoil, written according to fate.
සෘණ දෙවි සරණ කොටුවූ අඳුරු කුටියට
Negative God, refuge in a dark room.
අනූ වසරකට වුණි චූදිත
Accused for ninety years.
අමූලික බොරු කරන් මූලික
Making baseless lies, fundamental.
ජරාගික සමාජ භේද වාර්ගික
Decrepit, social, racial divisions.
අහිoසක යයි හිංසක මාර්ගෙක
That innocent, on a pathetic path.
ජීවිත කනමදු මනසට හැඟීම මගෙ පොරබැදු
The feeling in my mind as I live, my struggles.
මායාව මා වැදූ හැදූ රුධිර ලේ මස් දුක දනි
The illusion, my blood, flesh, that sorrow knows.
ඇති බොරු කළා දැන් පිළිගමු
Enough lies, let's accept it now.
සත්යයේ අරුත - ගෙනදෙයි හිරිගඩු
The meaning of truth - brings goosebumps.
වර්ණයේ ගරුක - පුපුරයි ගිනිකඳු
Respected by color - volcanoes erupt.
කාලයේ අරුම - මිනිසද ගුණමකු
The wonder of time - man is also virtuous.
කල්පනා කරමි - සෑය ළඟ ගිරිහඩු
I wonder - the mountain peak is a mystery.
මරාගෙන මැරෙන කඩාගෙන හැදෙන
Killing and dying, breaking and building,
සමාජය නගනයක් ඇහැක් ඇරියම
society is a spectacle when you open your eyes.
පතාගෙන ඇවිද හිතාගෙන ලැබෙන
Walking with longing, receiving what you think,
දේ බාර කරපන් දෙවියන්ගේ බාරෙට
entrust it to God's care.
දුහුවිලි මාවතේ දේවතා එළි පෙනෙයි ආදරෙන්?
In the dusty path, will the gods appear with love?
ළතැවුල් මාරුතෙන් සැඟවිය්වත් හැකිදෝ ශ්රී නාමයෙන්?
Even if hidden by the wind, can you be revealed in the name of Sri?
සියල්ල හදවතේ පිළිරැව් නවතියි ඝණ්ටා නාදයෙන්
Will all the echoes in the heart stop with the sound of the bell?
විය යුතු මොහොතකින් ගැලවීදෝ දෙවියන්ගේ බාරයෙන්?
Will you be saved in the right moment by God's grace?
මායාව රජවෙලා ඇත්ත නැත්ත බලු වෙලා නැති වෙලා
Illusion reigns, truth is lost, becoming a dog, disappearing.
ලස්සන ජීවිත හැඩිවෙලා බලන් ඉන්න බෑ තව මටනම් ඇති වෙලා
Beautiful lives take shape, I can't watch anymore, I've had enough.
කනමදු ජීවිත කළුවර වී ඇත කෝ ඔය දෙවියන්
The sorrowful life has become dark, where is this God?
වැටුපට උපවාස කරයි හෙදියන්
Nurses reside in the ward.
ගුණ මෙහෙ ගරුක එතැන මැවියන්
Virtue is respected here, the creator is there.
කතාකරමු නැත්තන් සාරියේ එතියන්
Let's talk, otherwise tie it in a saree.
හිත සී සී කඩ අද වීදී වල
The mind is cool, today in the streets.
සතුට රැඳෙන්නේ අද ප්රීතී වල
Happiness resides in joy today.
භීති කළ කී දේ කළ
What fear did, what it did.
දුන්න දෙවියන් තීරණ ඊතල
God gave the deciding arrow.
අද දියවැඩියාවට වඩා රටේ කටෙ හැදියාව
Today, the country's mouth has more hunger than diabetes.
ඇති නැති කම වෙනස් කළ රැකියාව
The job that changed the difference between having and not having.
හිත ගත කතා කළේම නැතියාව
The mind, body, and speech did not speak of lack.
වට කරන් කෙළ කළේ වැඩිහිටියාව
Surrounding, doing what was done, being an adult.
හිත හීලයි කරගත්තේ මම බීලයි
My mind is tamed because I drank.
දුක යනු සිරිමත් ගැන විතරක් කවි ගුණබස් කීමයි ලිවීමයි
Sorrow is only about the rich, writing and reciting poems of virtue.
පොඩිකාලේ තිබ්බ බය පංතියේ අන්තිම වීමයි හීනයි
The fear I had as a child, the last line, my dream.
සුරයක් දැම්මා බැරි තැන
Where a god couldn't be placed,
යකා ඉන්නේ ඇතුළේ කියා දැන දැන
knowing the devil is inside,
බැණ බැණ කිව්වා අති දැන් ඇණ ඇණ
scolding, scolding, said too much, now thorns, thorns.
මේ දෙවෙනි ලියුම දෙවියන් බාරෙට
This is the second letter entrusted to God.
නක්ෂත්ර නොසිත ඉපිද ෆැන්ටසි ලෝකෙක මේ එළිසමේ
Born without a constellation, in a fantasy world, this dawn.
වැඳගෙන කරගෙන පාවා දී මායම් දී නෑ මගේ ගූ හිතේ
Worshipping, doing, betraying, deceiving, no, not in my good heart.
මොන මොන සෙල්ලම් දැම්මත් හෙළුවැලි කෙල්ලන් මගේ ෆැන්ටසි ලෝකෙට
Whatever games I played, the girls in the sand, into my fantasy world.
මතකෙට එල්ලන් නෑ එක කෙල්ලක් ගැලවුණේ රෙදිපිළි මෝලෙට
I don't remember hanging a single girl, she escaped to the textile mill.
එද්දී ගෙනාවේ නෑ මොණර කොළ පාවෙන
Coming, didn't bring peacock leaves floating,
තොටිලි වල නිදාගෙන නෑ මැද පංතියේ පදික
didn't sleep in cradles, walking in the middle class,
වඩිග පටුන නටන ජීවිත පදයට යටව
the narrow path of life, dancing, surrendering to the rhythm.
මන්දිර සඳලු තල මවමින් සිහින වන්නම
Mansions, palaces, killing my dreams.
කාට කියන්නද මියෙන සිහින මැද
Who can I tell, in the midst of those dying dreams,
පණ තියෙන ලියන දුවන පන්හිඳ අතින්
the living, writing, running pen in hand,
තුඩගින් බසින ලවණ රුධිරය වී බැස
the salty blood dripping from the tip,
පිරවුණු රූල් පිටු පොත ජීවිතේ වී ඇත
the filled pages, the book has become life.
මනස දෙකනෙ වදින වචන මතකයිද
Do you remember the words that hurt the two minds?
මගේ බොළඳ හීන අතර මගේ කඳුළු බින්දු ඇයි
Among my innocent dreams, my teardrops, why?
වාෂ්ප වෙන්නේ දකින සිහින වටින කියන ප#ය
The page says, watching the dreams evaporate.
උඹේ ඇ# ඉඳන් උඹේ ආච්චිට බඳිනවා මං වෛර
From your mother to your grandmother, I will marry them, hate.
මතක නැද්ද මට කියපුවා ගනින් මතකෙට වරෙන් අද හෙට
Don't you remember what you told me? Remember, come back today or tomorrow.
දෙන්නම් මතකෙට කට කුඩු කරලා උඹේ දත් ටික
I'll remind you, crushing your teeth,
වළඳෙන් පිහ කෑ කුලි ගෙට රෑ සඳ මිතුරා විය
the moon became a friend to the rented house that was stabbed.
පිටු බලි ගෑ නිල් තුඩ පෑන් වදන් ගෙතුවා ලිය
Turning pages, blue pen, writing the obtained words.
මං ආස කරපු පාට හීන වලට හදපු මාව
The me I made for my favorite dreams,
කඩලා බිඳලා විසි කරනවා හිත නොදැනිම මාව
breaking and throwing away, the mind unknowingly me.
ඇයි මාව අම්මේ මැරුවේ නැත්තේ මම ඉපදුණු දාම
Why didn't you kill me, mother, the day I was born?
මට දුක හිතෙනවා උඹ මහනවා හැමදාම
I feel sad, you sew every day.
කළු කපුටා සුදු වෙනතුරු මානසික පැතුමක් හිත මැරුවා
Until the black crow turns white, a mental spell killed the mind.
හදවතක හීන මගේ ලේ වලින් ලිව්වා
The dreams of a heart written in my blood.
කවුරු කිව්වත් හිතේ දුවන ගැම්ම අත පය වල තිව්වා
Whoever said it, the running game, kicking my feet.
මම කන අතටම රිව්වා මගේ මනස කොඳුරා කිව්වා මට
I ate and reviewed, my mind whispered to me.
දුහුවිලි මාවතේ දේවතා එළි පෙනෙයි ආදරෙන්?
In the dusty path, will the gods appear with love?
ළතැවුල් මාරුතෙන් සැඟවිය්වත් හැකිදෝ ශ්රී නාමයෙන්?
Even if hidden by the wind, can you be revealed in the name of Sri?
සියල්ල හදවතේ පිළිරැව් නවතියි ඝණ්ටා නාදයෙන්
Will all the echoes in the heart stop with the sound of the bell?
විය යුතු මොහොතකින් ගැලවීදෝ දෙවියන්ගේ බාරයෙන්?
Will you be saved in the right moment by God's grace?
අදටත් නින්දක් නැති ෆිල්ටර් නැති මතකයන්
Even today, sleepless, unfiltered memories.
මතටත් තිතක් නැති හිතුවෙවත් නැති වියමන්
Unstoppable thoughts, unimaginable creations.
රිවර්ස් වදින්නැති ගියර් වැටෙන්නැති පල්ලම් නැති
Gears that don't reverse, slopes that don't fall,
සිතියම් නැති සිතුවිලි අන්තිම හුස්මට ණයගැති
no truth, no civilization, indebted to the last breath.
කාලය මැන්නේ සිවිලිමක් නැති වහල දෙස බලා
Time measured, looking towards the helpless void.
සැපයි කියලා හිතලා මෙමට නිදාගන්න එපා වෙලා
Saying curse, feeling it, time to sleep for me.
යන්නට මට තැනක් නෑ කරන්නට දෙයක් නෑ
Nowhere to go, nothing to do.
දිව්ය ලෝක ඕන නෑ අපායට බයත් නෑ
Don't want heaven, not afraid of hell.
දැවිලා දැවිලා නිවෙන නිවිලා තිබිලා නැවත දැවෙන
Burning, burning, extinguishing, existing, burning again.
දුමක සුවඳ දුකක නිවෙන කැපි කැපි කැපි යාවෙන
The scent of smoke, the sorrow of extinguishing, dripping, dripping, dripping, going.
යන්න නො එන ගමන තෙක් පරම සත්ය සැඟවෙන
Until the journey that doesn't go, the ultimate truth is hidden.
පටබැඳි නම කඩවරගම වටේම බොරු මවාපාන
Bound by name, surrounded by lies, intoxicating.
දෙවියන්ගේ මල්ලිට ඔටුනු පැළඳි කල් හි
When God's brother wore the crown,
ලෝකය තනි යායකි සවණක් ගණ රැස් නැති
the world is a single meadow, no gathering of millions.
පවට පිනදි මම මැදිවී ස්වාර්ථයට කිමිදී
I too am in the middle of sin and virtue, immersed in selfishness.
උඹට මතක එදා මම විතරද වැරදී
Do you remember that day, was I the only one who was wrong?
යක්ෂ වේශ සංක්රාන්ති පාවා දී පියවි දෑස
Demonic forms, betrayal, blind eyes.
මිට මොළවා සිටගෙන දිවුරනවා ගනු හුස්ම පිණිස
I swear, taking this axe, for the sake of breath.
පාපයක් වෙන්නෙම නැත අනිවා ශාපයක් වුණත්
It will never be a sin, even if it becomes a curse.
උඹේ සෛල මරනවා මම නැවත මොනවා මට වුණත්
I will kill your cells, whatever happens to me.
ඇත්ත තිත්තක් වුණත් කාට කෙසේ තෙරුණත්
Even if the truth is bitter, whoever understands it,
ප්රශ්න එක පිට එක එකින් එකට විසඳුවත්
questions one after another, resolved one by one,
මුල මැද අග පැටළුණ විට ඇතුළත ගිනි පැසවන විට
when the beginning, middle, and end are entangled, when the inner fire ferments,
කෝ දෙවියන් කෝ මගේ හෘද සාක්ෂි පුපුරන විට පිට පිට
Oh God, oh my heart's witness, bursting, drop by drop.





Авторы: Michael Long


Внимание! Не стесняйтесь оставлять отзывы.