Dushyanth Weeraman - Dedunna se payanna - перевод текста песни на русский

Текст и перевод песни Dushyanth Weeraman - Dedunna se payanna




Dedunna se payanna
Dedunna se payanna (Радужное путешествие)
දේදුන්න වාගේ
Как радуга,
පායන්න ආයේ
Засияй снова,
පායන්න ආයේ කිව්වා
Я просил тебя засиять снова,
එන්නෙ නෑනේ
Но ты не приходишь,
පායන්නෙ නෑනේ
Не сияешь,
දේදුන්නෙ පාට හෙව්වා
Я искал цвета радуги.
දේදුන්න වාගේ
Как радуга,
පායන්න ආයේ
Засияй снова,
පායන්න ආයේ කිව්වා
Я просил тебя засиять снова,
එන්නෙ නෑනේ
Но ты не приходишь,
පායන්නෙ නෑනේ
Не сияешь,
දේදුන්නෙ පාට හෙව්වා
Я искал цвета радуги.
දේදුන්න වාගේ
Как радуга,
පායන්න ආයේ
Засияй снова,
පායන්න ආයෙ කිව්වා
Я просил тебя засиять снова,
එන්නෙ නෑනේ
Но ты не приходишь,
පායන්නෙ නෑනේ
Не сияешь,
දේදුන්නෙ පාට හෙව්වා
Я искал цвета радуги.
එක්ක උන්නු කාලේ
Когда я был с тобой,
ආදරෙන් තුරුල් උනා
Мы обнимались с любовью,
දේදුන්නෙ පාට පේම
Любовь, цвета радуги,
ලෝකයේම ගෑවුනා
Коснулась всего мира,
ප්රේම ගීතයේ
В этой песне любви,
ඔබයි මමයි සිනාසුනා
Мы с тобой смеялись,
මේ පාට හීනයේ
В этой цветной мечте,
ඔබයි මගේ සුරංගනා
Ты моя фея.
දේදුන්න වාගේ
Как радуга,
පායන්න ආයේ
Засияй снова,
පායන්න ආයේ කිව්වා
Я просил тебя засиять снова,
එන්නෙ නෑනේ
Но ты не приходишь,
පායන්නෙ නෑනේ
Не сияешь,
දේදුන්නෙ පාට හෙව්වා
Я искал цвета радуги.
දෑස් වලින් විද්ද හීය
Стрела, пущенная из твоих глаз,
මේ හිතේම නැවතිලා
Застряла в моем сердце,
මා ආදරේට කීව
Песни, что я пел о любви,
ගීත ඈට නෑසෙනා
Ты не слышишь,
මේ පෙම් පැතුම් දන්න
Небо и земля знают
අහස පොළව යාවුනා
О моих любовных желаниях,
දේදුන්න කෝ ඔයා
Где ты, радуга?
කියන්නකෝ සුරංගනා
Скажи мне, фея.
දේදුන්න වාගේ
Как радуга,
පායන්න ආයේ
Засияй снова,
පායන්න ආයේ කිව්වා
Я просил тебя засиять снова,
එන්නෙ නෑනේ
Но ты не приходишь,
පායන්නෙ නෑනේ
Не сияешь,
දේදුන්නෙ පාට හෙව්වා
Я искал цвета радуги.
දේදුන්න වාගේ
Как радуга,
පායන්න ආයේ
Засияй снова,
පායන්න ආයේ කිව්වා
Я просил тебя засиять снова,
එන්නෙ නෑනේ
Но ты не приходишь,
පායන්නෙ නෑනේ
Не сияешь,
දේදුන්නෙ පාට හෙව්වා
Я искал цвета радуги.
දේදුන්න වාගේ
Как радуга,
පායන්න ආයේ
Засияй снова,
පායන්න ආයෙ කිව්වා
Я просил тебя засиять снова,
ඈඑන්නෙ නෑනේ
Но ты не приходишь,
පායන්නෙ නෑනේ
Не сияешь,
දේදුන්නෙ පාට හෙව්වා.
Я искал цвета радуги.






Внимание! Не стесняйтесь оставлять отзывы.