Добавлять перевод могут только зарегистрированные пользователи.
Ganga Thawama Tharunai
Der Fluss ist noch jung
ගඟ
තවම
තරුණයි,
ජල
තරංග
හිනැහෙයි
Der
Fluss
ist
noch
jung,
die
Wellen
lächeln
ගඟ
තවම
තරුණයි,
ජල
තරංග
හිනැහෙයි
Der
Fluss
ist
noch
jung,
die
Wellen
lächeln
ගංදෑල
වල
අපි
කී
කතා
Die
Geschichten,
die
wir
am
Ufer
erzählten
ගඟ
රැලි
පවා
මුමුණයි
sogar
die
Flusswellen
murmeln
sie
ගඟ
තවම
තරුණයි...
Der
Fluss
ist
noch
jung...
සඳ
තවම
නිසලයි,
කොඳ
මල්
නිදා
නොඉඳී
Der
Mond
ist
noch
still,
die
Konda-Blumen
schlafen
nicht
සඳ
තවම
නිසලයි,
කොඳ
මල්
නිදා
නොඉඳී
Der
Mond
ist
noch
still,
die
Konda-Blumen
schlafen
nicht
රෑ
අහස
යට
අපි
කී
කතා
Die
Geschichten,
die
wir
unter
dem
Nachthimmel
erzählten
තරුවැල්
හෙමින්
මුමුණයි
die
Sternenreihen
murmeln
sie
leise
ගඟ
තවම
තරුණයි,
ජල
තරංග
හිනැහෙයි
Der
Fluss
ist
noch
jung,
die
Wellen
lächeln
ගංදෑල
වල
අපි
කී
කතා
Die
Geschichten,
die
wir
am
Ufer
erzählten
ගඟ
රැලි
පවා
මුමුණයි
sogar
die
Flusswellen
murmeln
sie
ගඟ
තවම
තරුණයි...
Der
Fluss
ist
noch
jung...
හද
සොවින්
සසැළෙයි,
හැඟුමන්
ඔබේ
නිහඬයි
Mein
Herz
bebt
vor
Kummer,
deine
Gefühle
sind
still
හද
සොවින්
සසැළෙයි,
හැඟුමන්
ඔබේ
නිහඬයි
Mein
Herz
bebt
vor
Kummer,
deine
Gefühle
sind
still
ගං
දෑල
මල්
පාගා
තලා
Ich
erinnere
mich,
wie
du
die
Blumen
am
Ufer
zertratst
ඔබ
නික්මුණා
මතකයි
und
fortgingst
ගඟ
තවම
තරුණයි,
ජල
තරංග
හිනැහෙයි
Der
Fluss
ist
noch
jung,
die
Wellen
lächeln
ගඟ
තවම
තරුණයි,
ජල
තරංග
හිනැහෙයි
Der
Fluss
ist
noch
jung,
die
Wellen
lächeln
ගංදෑල
වල
අපි
කී
කතා
Die
Geschichten,
die
wir
am
Ufer
erzählten
ගඟ
රැලි
පවා
මුමුණයි
sogar
die
Flusswellen
murmeln
sie
ගඟ
තවම
තරුණයි...
Der
Fluss
ist
noch
jung...
Оцените перевод
Оценивать перевод могут только зарегистрированные пользователи.
Авторы: Rohana Weerasinghe
Внимание! Не стесняйтесь оставлять отзывы.